"බුද්ධාගමට විශේෂයෙන්ම මුල් තැන දීලා ඒකිය රටක් තුළ බලය බෙදීමේ යෝජනා දීලා තියෙනවා. බුද්ධාගමට හානියක් වෙන්න මහජන නියෝජිතයන් ලෙස අපි ඉඩ දෙන්නේ නෑ.ශාසනය ආරක්ෂා කරන ස්වාමීන්වහන්සේලා විවේචනයට ලක් කිරිම හොඳ දෙයක් කියලා හිතන්නේ නෑ. සමහර මහජන නියෝජිතයන් අනව්‍යශ ලෙස ස්වාමීන් වහන්සේලා විවේචනය කරනවා."