ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
- 26 06 2014
- 17:05
- {{hitsCtrl.values.hits}} views
- . .
වසර 32ක ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේ එංගලන්ත කණ්ඩායමක් එංගලන්තයේදී පරාජයට පත්කරමින් පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 24දා සමත්විය.
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද (26දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට ළඟාවිය.
අජංන ශ්‍රී කුමාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
