www.ada.lk
2026 අගෝස්තු මස 10 වන සඳුදා
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20 දා) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නැවතත් 27දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. අසනීප තත්ත්වයේ සිටින හිටපු අමාත්‍යවරයා ගිලන් රථයකින් අධිකරණයට ගෙන ආ අතර ඔහුට එයින් බැසීමටද නොහැකි විය.
මේ අතර හිටපු අමාත්‍ය විමිල් වීරවවංශ මහතා සිය බිරිඳගේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමටත්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල තමන්ට එරෙහිව පවතින පැමිණිල්ලේ ප්‍රගතිය විමසීම සඳහාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
popular news
ඇසිඩ් ප්‍රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
සූර්යයාගේ සමීපතම ඡායාරූප පෙළක් නිකුත් කරයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd