ශ්‍රී ලංකාවේ කිර්තිමත් වෘත්තිය සමිති නායකයෙකු වූ බාලා තම්පෝ මහතා අද සදහටම නොඑන ගමන් ගියෛ්ය. යාපනයේ උපත ලබා රාජකිය විදුහලෙන් සිප්සතර හදාරා එවකට ලංකා විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය හදාරූ ඒ මහතා මිය යන විට 93 වැනි වියේ පසුවිය.
දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කළේය.