ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 24 වන බදාදා
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාව සඳහා රාජකාරියේ යොදවා තිබූ කිසිදු පොලිස් නිලධාරියෙකුට බැටන් හෝ වෙනත් අවියක් නිකුත් නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
වැඩබලන පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම රාජකාරී කළ බවත් කඳුළු වායු, ජල ප්‍රහාරක ටැංකි හා කැරලි මර්දන කණ්ඩායම්ද විරෝධතාවට නොකැඳවූ බවත් පොලීසිය කියයි. අද (03දා) පැවැති මෙම විරෝධතාව සඳහා පොලිස් නිලධාරීන් 2000ක් පමණ රාජකාරියේ යෙදවූ බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
විරෝධතා පාගමන සඳහා සිසුන් 5000කට අධික පිරිසක් එක්ව සිටි අතර, ඔවුහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා සාමකාමීව පාගමනින් පැමිණ ඒ ඉදිරිපිට සත්‍යග්‍රයක නිරත වූහ.
popular news
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
ගංජා සමග හිමිනමක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd