නේපාලයට ගිය හමුදා සාමාජිකයෝ ඇගයෙති
- 18 05 2015
- 21:38
- {{hitsCtrl.values.hits}} views
- ඉසුරු පෙරේරා
නේපාලයේ සහන සේවා සඳහා මෙරටින් පිටත්කර යැවූ හමුදා සාමාජිකයන් වෙත උපහාර පිදීම වෙනුවෙන් අද (18දා) අරලියගහ මන්දිරයේදී උත්සවයක් සංවිධානය කර තිබුණා. ජනපති මෛත්රීපාල සිරිසේන, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ඇතුළු පිරිසක් මේ සඳහා එක්වුණා.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
