දඹාන ආදිවාසීන්ගේ අවුරුදු උත්සවය
- 27 04 2014
- 09:07
- {{hitsCtrl.values.hits}} views
- . .
ආදිවාසී පරම්පරාවේ සාරධර්ම, හා සංස්කෘතියට මුල්තැන දෙමින් සංවිධානය කල දඹාන ආදිවාසී ගම්මානයේ අලූත් අවුරුදු මංගල්‍යය ඊයේ (26දා) දවස පුරා ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පති වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් දඹාන ගුරුකුඹුර කොටබකිනිය ආදිවාසී ගම්මානයේ ආදිවාසි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
මෙම අවස්ථාව සදහා හේනානිගල ආදිවාසී නයක ගුණබන්ඩියා ඇත්තෝ ,ආදිවාසී නායකයාගේ බිරිද මෙන්ම ප්‍රදේශයේ ආදිවාසින් , ප්‍රදේශවාසීන් දෙස් විදෙස් සංචාරකයින් ඇතුලූ අති විශාල පිරිසක් සහභාගී වූහ.
එන්.එස්. නිශ්ංක මීගහකිවුල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
