www.ada.lk
2026 ජුලි මස 22 වන බදාදා
පසුගියදා දිවියෙන් සමුගත් ප්රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහයන්ගේ අවසන් කටයුතු අද (19දා) සිදුකෙරේ.
දේහය අද පෙරවරු 10.00 ට නිවසින් පිටත්ව මහජන ගෞරවය සඳහා කොළඹ ජාතික කලා භවනට රැගෙන ආවේය. පෙ.ව. 10.30 පමණ ප.ව. 2.00 දක්වා ජාතික කලා භවනේ දේහය තැන්පත් කර තැබේ.
අනතුරුව පස්වරු 2.00 ට කොළඹ ජාතික කලා භවනෙන් පිටත්වන දේහය රැගත් අවමංගල පෙරහර මහබාගේ ශ්රී හෘදය දේවස්ථානය කරා පැමිණීමට නියමිත අතර, දේහය පිළිබඳ සියලු ආගමික කටයුතු එහිදී සිදුකිරිමට සැලසුම් කර තිබේ. ඉන්පසුව අවසන් කටයුතු මත්තුමගල පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ.
popular news
පාපන්දු ලෝක කුසලානයේ ජයග්රාහකයන්ට මුදු
එකම පොලිස් කෝට්ඨාසයක පොලීසි දෙකක් අයියටයි මල්ලිටයි භාරදෙයි
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
පොඩි මැණිකෙගේ පාපුවරුවේ ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd