ජපාන අගමැති ෂින්සෝ මහතා දිවයිනට පැමිණිමෙන් පසුව කටුනායක ජාත්‍යන්තර ගුවනතොටුපොළේදී ජනපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් යන මහත්වරු විසින් පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව ඔහු කොළඹට කැඳවාගෙන එනු ලැබීය. පසුව ද්විපාර්ශ්වීය සාකච්ඡා ජනපති ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.
ජායාරූප ජනපති මාධ්‍ය අංශය