ජනපතිගේ බහරේන් සංචාරයෙන්
- 28 04 2014
- 22:15
- {{hitsCtrl.values.hits}} views
- . .
දෙදින නිල රාජ්‍ය චාරිකාවක් සඳහා බහරේන් රාජ්‍ය වෙත ගොස් සිටින ජනපති මහින්ද රාජපක්ෂ මහතා අල්-සඛීර් මාලිගයේදී බහරේනයේ හමාද් බින් ඉසා අල්-ඛලීෆා රජතුමා, අග්‍රාමාත්‍ය ඛලීෆා බින් සල්මාන් බින් හමාඞ් අල් ඛලීෆා කුමරු සහ බහරේන් හි සෙසු ඉහළ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.
මෙම සංචාරයේදී ජනපති වරයා එරට ඉහළම සම්මානය වන බලීෆා අභිධාන සම්මානයෙන් පිදුම් ලැබූ අතර දෙරට අතර සබඳතා තර කරගැනීම සඳහා අවබෝධතා ගිවිසුම් හතරකටද අත්සන් කරනු ලැබීය.
ඡායාරූප ජනපති මාධ්‍ය අංශය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
