අාබාධිත රණවිරුවෝ කොටුවේ මාර්ගයක් වසති
- 26 07 2016
- 08:29
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
සිය විශ්රාමික වැටුප් ගැටලුව අැතුලුව තමන්ට මුහුණ දීමට සිදුබ අැති ගැටලු සදහා කඩිනම් විසදුම් ඉල්ලමින් අාබාධිත හා විශ්රාමික පොලිස් හා ත්රිවිධ හමුදා සාමාජිකයින් පිරිසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගය වසමින් සත්යග්රහයක නිරතවෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



















