www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
සුසන්තිකා අපේ රටට සම්පතක්. ඇය වසර 15 කට පෙර රටට ගෙනැවිත් දුන් ඔලිම්පික් රිදී පදක්කම අදත් අපට සම්පතකි. ජනාධිපතිවරයා සහ ක්රීඩා ඇමතිවරයා සුසන්තිකා ගේ දරුවන් දෙස බලා කියන්නේ පුංචි දරුවන් දෙදෙනා අම්මා වාගේම රටට කීර්තියක් ගෙනැවිත් දෙනු ඇතැයි කියා ද දන්නේ නැත. එහෙත් සුන්තිකාගේ රිදී පදක්කමේ 20 වැනි සංවත්සරය සැමරීමට පෙර තවත් ඔලිම්පික් පදක්කමක් ගෙන එන්නට අපේ ක්රීඩාව දියුණු කිරීමේ වගකීම ජනාධිපතිවරයාටත් ක්රීඩා ඇමතිවරයාටත් ඇති බව නම් මතක් කළ යුතුව තිබේ.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd