අන්තරේ අමුතු විරෝධතාවක
- 12 05 2016
- 18:20
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්‍රනාන්දු
අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කළ නිහඩ විරෝධතාවක් අද (12දා) කොළඹ කොටුවේදී හා ලිප්ටන් වටරවුමේදී පැවැත්විණ.
අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරිමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කළ අතර එහිදී ජනතාව දැනුවත් කිරීමට අත්පත්‍රිකාද බෙදා දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.














