අගමැතිගෙන් UNF මන්ත්රීන්ට තේ පැන් සංග්රහයක්
- 5 04 2018
- 09:35
- {{hitsCtrl.values.hits}} views
- . .
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත වූ විශ්වාසභංගය යෝජනාව ඊයේ (04දා) විවාද කරමින් සිටින විට අග්රාමාත්යවරයා විසින් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්රීවරුන් වෙනුවෙන් ඊයේ පස්වරුවේදී පාර්ලිමේන්තුවේදී තේ පැන් සංග්රහයක් සංවිධානය කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

