70ක් වුණත් මහින්ද
- 21 12 2015
- 09:29
- {{hitsCtrl.values.hits}} views
- . .
මහින්ද රාජපක්ෂ ගැන නොයෙක් කතා නිතර පැතිරෙනවා. ඒත් මේ කතාවක් නොවේ. ඡායාරූපයක්. මහින්දගේ පුත් නාමල් රාජපක්ෂ විසින් තම ෆේස් බුක් පිටුවට මේ ඡායාරූපය එක් කර තිබුණේ මහින්දගේ යෝගී ගුරු නන්ද සිරිවර්ධනගේ උපන් දිනයට සුබ පතමින්. මෙම ඡායාරූපය නාමල් රාජපක්ෂ විසින් ගෙන ඇත්තේ මහින්දගේ 70 වැනි උපන් දිනයට පසුදා බව සඳහන්. හැත්තෑව පැන්නත් මහින්ද නම් මහින්දම තමා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
