www.ada.lk
2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 17ක් වාර්තා වී තිබේ. මෙම සියලුම මරණ ඊයේ (24දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
අවුරුදු 30-59 අතර මරණ 03ක් හා අවුරුදු 60ට වැඩි මරණ 14ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
ඉන්ධන මිලට රජයෙන් සහනයක්
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
නාවික හමුදාපති මියගිය බව ඉරානය තහවුරු කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd