saravita-anim2

2025 මැයි මස 07 වන බදාදා

2025 මැයි මස 07 වන බදාදා

latest_news - timelapse 7458 hours ago

LATEST

අල්ටයර් ගොඩනැගිල්ල ජනපති නිරීක්ෂණයට

calendar_today 2020 අගෝ 31 - 22:43 remove_red_eye - 2452  

එහි බිම් මහල වර්ග අඩි 40,000කි. අධි සුඛෝපබෝගී නිවාස 404කින් සහ ඉහළ ප්‍රමිතියේ සාප්පු සංකීර්ණයක් ඊට අයත්ය. කුළුණු දෙකකින් යුත් අල්ටයර් සංකීර්ණයෙහි එකක් මහල් 68 කින් සහ අනෙක මහල් 63කින් සමන්විත වේ.

වන සම්පත අපගේ පරිසරයට අවශ්‍යම දෙයකි. වන සම්පත යනු ගස්වැල්, ඇළදොළ ආදියෙන් පිරුණු සුන්දර පරිසරයකි. අතීතයේ මිනිසුන් ආහාරපාන සහ නිවාස තනා ගත්තේද ගස් බෙනවලිනි. ඒ කිසිවක් නිසා නොව පරිසරය ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් වර්තමානයේ මිනිසා ගහකොළ, සතා සිවුපාවා ආරක්ෂා කර ගැනීම පසෙක තබා විනාශ කිරීමට මූලිකත්වයක් දී කටයුතු කරයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි කොටුව පාවෙන වෙළද සංකිර්ණය කඩිනමින් පිළිසකර කිරිමේ කටයුතු ඊයේ (24) දින ආරම්භ කෙරිණි.

Read More

ඇල්ල රාවණා ඇල්ල අසළදි අද උදේ වෑන් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් තිදෙනෙකු මිය ගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බව පොලිසිය කියයි.

Read More

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ හිටපු අමාත්‍ය දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි බංගලාවේ හටගත් ගින්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වන බව නුවරඑළිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත මුහුණු ආවරණ 30000ක් හා කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමේ පණිවිඩ ඇතුළත් පොස්ටර් 21000ක් ලබාදීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කටයුතු කළේය.

Read More

(FULL LIST) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්

Read More

මිරිජිජවිල ඉදිකර ඇති මෙන්ම ගූගල් සිතියම හරහා බැලීමේදී CHINA SW යනුවෙන් පෙනෙන ගොඩනැගිලි සංකීර්ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට (09) දින උදැසන සිට (10) දින අලුයම තෙක් පැවති අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වයක් පැවතිණ.

Read More

අද (09) අලුයම් කාලයේ මහනුවර නගරයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ වාහන අංගනය අසල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන රාශියක් ජලයෙන් යට වී තිබෙන අයුරු දැකගත හැකි විය .

Read More

අගමැති මහින්ද රාජපක්ෂ මහතා කාල්ටන් නිවසේදී මෙවර මැතිවරණයේදි සිය ඡන්ද ප්‍රතිඵල නරඹන ආකාරය දැකගන්නට හැකි විය.

Read More

කොළඹ නෙළුම් කුලුනේ අද (06දා) රාත්‍රියේ විදුලි බුබුළු දල්වා තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ වීරකැටිය මැදමුදලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය.

Read More

සෞදිඅරාබියේ සිට පැමිණි පරිසක් අතර යාපනයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් ඊයේ (02දා) දින නිරෝගිමත් දරුවෙකු බිහිකොට ඇති බව යාපනය රෝහල පවසයි.

Read More

අවසන් මහා රන්දෝලි පෙරහර

Read More

සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ අංගොඩ ලොක්කා විදේශයක සිට එවූ බව කියන උකුස්සෙකු නාවලමුල්ල ඌරු කොටුවක කුඩුවක රදවා සිටිය දී පුද්ගලයන් දෙදෙනෙක් සමග පොලිස් භාරයට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපලක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න නිලධාරීන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් කිරීම සඳහා අදාළ ලියකියවිලි භාරදීමේ උත්සවය අද (30) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි

Read More

දඹානේ ආදීවාසි ජනතාව ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව සඳහා පුරාණයේ සිට සිදුකරගෙන එන චාරිත්‍රයක් ඉටු කරමින් අද (30දා) ප්‍රථම රන්දෝලි පෙරහැර දිනයේ සාම්ප්‍රදායික මී පැණි පූජාව දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ කුටියේ දී සිදුකෙරුණි.

Read More

ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා විසින් ශල්‍ය මුහුණු ආවරණ 50,000 ක් සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියදුන්ගේ සංගමයට පරිත්‍යාග කළේය.

Read More

ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධය සාර්ථක ව උතුරු කොළඹ (ශික්ෂණ) රෝහලේ (රාගම) දී නිම කිරීමට හැකි වු බව අක්මාව හා අග්න්‍යාශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රෝහාන් සිරිවර්ධන මහතා පවසා සිටියේය.

Read More

ශ්‍රී දළඳා මාළිගාවේ පළමු කුඹල් පෙරහර නරඹන්න

Read More

මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම, මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම, මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම, විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම.

Read More

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මාදිවෙල බටහිර 1 අදියර යනුවෙන් හැඳින්වෙන මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 249 කි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුම් දොරටුව ආසන්නයේ අධිවේගී මාර්ගය තුළට වනලියෙකු පිවිස තිබේ. මාර්ගය දෙපස සවිමත් අලි වැටක් තිබියදී මෙම වන අලියා මාර්ගයට පිවිස තිබේ.

Read More

පුරාවිද්‍යා ස්මාරක වලට සිදු කරන හානි සම්බන්ධයෙන් ගමේ අහිංසක බණ්ඩයියා වැනි පුංචි මිනිස්සුන්ට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිස්සුන්ට ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි අද (19දා) කුරුණෑගලට වැඩම කළ ජාතික බොදුබල සේනා සංවිධානයේ කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කළහ.

Read More

කවුරු හොඳ නෑ කියලා කිව්වත් ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ සංරක්ෂණය ඇතිකළ කෘතිම වැලි පරය සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අපට විශාල වාසි ගෙන දෙන්නක් වුනා. ශීත කාමර වල ඉන්න අය කොහොමද වැල්ල ගැන දන්නේ වැල්ල ගැන අහන්න වෙරළෙ ඉන්න අපෙන් යැයි ගල්කිස්ස සංචාරක වෙරළ තීරයේ සංචාරක අවන්හල් පවත්වාගෙන යන්නන් සහ එහි පැමිනෙන දේශිය සංචාරකයින් පැවසීය.

Read More

1‍3 වැනි සියවසේ කුරුණෑගල රාජධානී සමයට අයත් කුරුණෑගල රාජසභා ශාලාව යැයි විශ්වාස කරන මෙන්ම වත්මන් බුවනෙක හෝටලය ලෙසන් සැළකෙන ඓතිහාසික බුවනෙක හෝටලය ජුලි 14 දා ඩෝසර් කර විනාශ කර තිබේ.

Read More

වසර 5 කට ආසන්න කාලයක් තිස්සේ ප‍්‍රමාද කරමින් තිබෙන සූරියවැව පිහිටි හම්බන්තොට රුහුණුපුර ජල පවිත‍්‍රාගාරයේ දෙවන අදියර කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයට උපදෙස් ලබාදෙයි.

Read More

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (13) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

Read More

නාවික හමුදාව විසින් ඉදිකරන ලද ලංකාවේ දෙවන දිය යට කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (10දා) ත්‍රිකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.