saravita-anim2

2025 ජුනි මස 28 වන සෙනසුරාදා

2025 ජුනි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 2609 hours ago

LATEST

යුනිටි ප්ලාසා අලුත් මුහුණුවරක් ලබයි

calendar_today 2023 නොවැ 08 - 11:32 remove_red_eye - 1045  

1982 වසරේ ජුනි මස 25 වනදා ඔනාලි හෝල්ඩින්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් Unity Plaza ආරම්භ කර තිබේ. වර්තමානයේ මෙහි 51% ක කොටස් අයත් වන්නේ මෙම සමාගමටයි. මෙහි 45% ක කොටස් නාගරික සංවර්ධන අධිකාරියට අයත් වේ. මෙම වෙළෙඳ සංකීර්ණයේ නවීකරණ කටයුතු ආරම්භ කෙරුනේ 2021 වසරේදීය. ඒ සදහා රුපියල් මිලියන 400 ක පමණ මුදලක් වැය වී තිබේ.

අදාල කාන්තව පදිංචි නිවසේ රුපියල් 3000 ක විදුලි බිල ගෙවා ගැනිමට නොහැකි විම හේතුවෙන් දින කිපයකට පෙර විදුලි බල මංඩලයෙ විදුලි විසන්ධි කිරීමේ සේවකයින් විසින් විසන්ධි කර ඇති තිබු බව කියයි.

Read More

නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින්, එරට විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු එරටින් පිටුවහල් කර , ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් 11/08 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

Read More

බදුල්ල - කොළඹ මාර්ගයට හල්දුම්මුල්ල ප්‍ර දේශයේදී පස් කන්දක් නාය යාම හේතුවෙන් සම්පූර්ණයෙන් ඇණහිට තිබූ වාහන ගමනය යළිත් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

හෝමාගම පොලිස් බළප්‍රදේශයේ අද අළුයම වයස අවුරුදු 22 ක තරුණියක‍ෙ ගෙලකපා ඝාතනය කර ඇති බවත් , ඝාතනය සිදුකල බවට සැකකරන පුද්ගලයා එම ප්‍රදේශයෙන් පලාවිත් රෝගී තත්ත්වයක් බව පවසමින් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත්ව සිටී‍යදී අද අළුයම සැකපිට අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැනණැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි.

Read More

පැවති අධික වර්ෂාව සමග බත්ගොඩ නායයාම නැවතත් සක්‍රියවී අද (7) සවස හතර පමණ සිට කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වීඇති බව පොලීසිය කියයි.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි.

Read More

ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

අයවැයෙන් රාජ්‍ය සේවක‍යන්ට රුපියල් විසිදහසක දීමනාව අනිවාර්යෙන්ම ලබා දිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් වෘත්තීය ක්‍රියා මාර්ග සිදුකරන බවත් සඳහන් කරමින් ඊයේ(06දා) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සංදේශයක් භාර දුන් බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව සඳහන් කරයි.

Read More

ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන්ගේ ආදායම සම්පූර්ණයෙන් බදුවලින් නිදහස් කර ඇති බවට සඳහන් ලිපියේ අන්තර්ගතය පිළිබඳ කඩිනම් පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඊයේ (06දා) ලිඛිතව ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවැනි බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත යටතේ තමන්ට එරෙහිව නඩු පැවරීම වැළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු හතරදෙනෙකු ගොනු කළ පෙත්සම් අද (07දා) දින සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (06) තීරණය කළේය.

Read More

පවතින වැසි තත්වය නිසා ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම පොදුවේ ඊයේ(06දා) වන විට 78.7%ක් දක්වා ඉහළ ගොස් තිබූ බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් මීට වසර 10කට ඉහතදී සමූහ ඝාතනය කළ බවට වූ චෝදනාවන්ට තමන් වැරදිකරු කොට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියම කළ මරණ දඬුවම ඉවත දමා තමන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයා ගොනු කළ අභියාචනය හෙට (08දා) දින පංචපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06දා) තීරණය කළේය.

Read More

මහ කන්නයේ වී වගාව සඳහා මූල්‍ය සහනාධාර ලබා දීමට රුපියල් බිලියන 12ක් මහා භාණ්ඩාගාරය විසින් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියනයක් පළමු අදියර ලෙස ගොවි ගිණුම් වෙත බෙදා හැරීමට නියමිතය. ඒ අනුව අදාළ මුදල් ගොවීන්ට ගිණුම්ගත කිරීම සඳහා දිස්ත්‍රික් කාර්යාලවල ගිණුම්වලට අද (06දා) බැර කර තිබිණ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පක්ෂයෙන් නෙරපා හැරීමට රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංක මහජන කොංග්‍රසය තීරණය කර තිබේ.

Read More

අවු 2 මාස 11 වයසැති දරුවෙකු තත්ත්පර 30 ක් තුල මිටර් 100 ක් දුර දිවගොස් චෝලන් වාර්තාවකට හිමිකම් කියයි.

Read More

යෝජිත 2024 අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අවාසනාවන්තම මෙන්ම පළමු වරටද වූ දැවී යාමකට ලක්විය.

Read More

ඉතාලියේ රැකියා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක් වංචාකිරීම සම්බන්දයෙන් ප්‍රසිද්ධ සහය නළුවෙකු අද (06) අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුගිය දා ඩුබායි හි පැවති ’’ ඇරේබියා කාගෝ එවෝඩ් ’’ (Arabia Cargo Awards ) අරාබි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සම්මාන උළෙලේ දී ’’ නැගී එන ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවය ’’ ට හිමි සම්මාන දිනා ගැනීමට සමත් වී ඇති බව 11/06 දින ශ්‍රී ලන්කන් ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කර සිටී .

Read More

මධ්‍යම සහ ඌව පළාත් යා කරමින් දිවයිනේ දිර්ඝතම සංචාරක ඇවිදින මංපෙත ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉකුත්දා හැටන් දික්ඔය වතු පාලකයන්ගේ සමාජ ශාලාවේදී පැවැත්විණ.

Read More

පාලන මිලට සිනි අලෙවි කිරිමේදි කිලෝවකට රු 20 පාඩුවක් තමන්ට සිදු වන බවත්, ඒ අනුව තමන් සතුව තිබෙන සිනි තොග අවසන් විමෙන් අනතුරුව සිනි වෙලදාමෙන් ඉවත් වන බව හැටන් ප්‍රදේශයේ සිනි තොග සහ සිල්ලර මිලට අලෙවි කරන වෙලදුන් පවසති.

Read More

ජනතාවට ආඩම්බර විය හැකි රටක් ගොඩ නගන බවත් සතුටු දැයක් උදෙසා ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩ නැගීමට අලුතින් හිතිය යුතු බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවැසිය.

Read More

දෙල්ගොඩ නාරංවල ප්‍රදේශයේ පාසැල් ශිෂ්‍යාවක් ඊයේ (05දා) සවස සිය නිවස තුළ ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව මීගහවත්ත පොලිසිය පවසයි.

Read More

පස්කන්දක් කඩාවැටී අද 6 අලුයම් කාලයේ වැලිමඩ බොරලන්ද හපුතලේ මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරිමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

ආණ්ඩුව විසින් දුම්රිය සේවයට අවශ්‍ය උපකරණ හා උපාංග, පුහුණු සේවකයන් ලබා නොදෙමින් දුම්රිය ප්‍රමාද කිරිමට හා ගමන් වාර අවලංගු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරමින් තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

රුසියන් ජාතික යුවලක් නවාතැන් ගෙන සිටී හෝටල් කාමරයකට රිංගා ඇමරිකන් ඩොලර් 200 ක්, රුපියල් 96,000 ක්,වටිනා ජංගම දුරකථනයක් ඇතුළු දේපල සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උතුර පොලිසිය පවසයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.