මහනුවර ඇසල පෙරහැරේ පළමු කුඹල් පෙරහැර අද වීදී සංචාරය කෙරේ
- 10 08 2024
- 13:30
- {{hitsCtrl.values.hits}} views
- දිනේෂ් සමරකෝන්
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (10) රාත්‍රී විදි සංචාරය කිරීමට නියමිතව ඇත.
නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාල පෙරහැර පෙරටුව ඇසළ පෙරහැර පස්වරු 06 පසුවී මිනිත්තු 06ට යෙදෙන සුබ මොහාතින් පෙරහැර ගමනට එක්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
