saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 2436 hours ago

LATEST

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පොත ගැන සැකයක් පවතින බව අභයතිස්ස හිමියෝ පවසති

calendar_today 2024 මාර් 13 - 15:30 remove_red_eye - 1230  

මහජනතාවගේ හඬට කන් නොදීම කුමන්ත්‍රණයට හේතුවක් වූ බවත් එහි සැබෑ කුමන්ත්‍රණකරුවන් අදටත් ඔවුන්ගේ ඔඩොක්කුවේ සිටින ඔවුන්ගේම පවුලේ අය බවත් පොත් ලිවීමට පෙර එය නිසියාකාරව වටහාගත යුතු බවද අභයතිස්ස හිමියෝ පැවසීය .

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14 ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කල බවද පොලිසිය පවසයි. පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් වරයාගෙන් ලද නියෝග මත වැඩිදුර විමර්ශන කල පොලිසිය ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමේදී ලිංගික අතවරයක් සිදුව නොමැති බවට අනාවරණය කරගෙන තිබේ.

Read More

යුද හමුදා ලුතිනන්වරයෙකු හොරයින් මත්කුඩු සමග බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි

Read More

මහ බැංකුවේ අත්තනෝමතික වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩිකිරීමේ දී මුදල් අමාත්‍යවරයාගේ එකගතාවය ලබා ගැනීම අනිවාර්ය කිරීම අරමුණු කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා විසින් ගෙන එනු ලබන පනත් කෙටුම්පත අද (13) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් හංස අබේරත්න මහතා වෙත භාරදෙන ලදී.

Read More

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ‍වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට කෙසේ හෝ මුහුණ දිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලාංකික කාන්තාව මෙම චීන ජාතික සිඟිති දරුවා දරුකමට හදා ගැනීමට කැමැත්තකින් පසු වන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මොණරාගල බන්ධනාගාරයේ රැදවියන් දෙදනෙකු අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිග ගොස්, එක් රැදවියකු,ඔහුගේ කලිසම් සාක්කුවේ සගවා තිබු කුඩා පිහියකින්,අනෙක් රැදවියාගේ මුහුණට එල්ලකල පහරක් හේතුවෙන්, එම රැදවියා කැපුම් තුවාල සහිතව 12දා මොණරාගලමහ රෝහලට ඇතුලත්කර ඇතැයි මොණරාගල පොලිසිය පවසයි.

Read More

අම්පාර පොතුවිල් පොලිස් බල ප්‍රෙද්ශයේ අරුගම්බේ සංචාරක කාලපයේ හෝටලයක් තුලදි කාන්තාවක් ඝාතනය කර එම ඝාතනය කල පුද්ගලයාද එම හෝටලය තුලම ගෙල වැලදාගෙන මියගොස් ඇති බව අම්පාර දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය.

Read More

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ල කළද ඔහුට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි මට්ටක්කුලිය පොලිසිය කියයි.

Read More

උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම් සිදුකර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (12දා) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේ දී ඒ මහතා වෙත භාරදෙනු ලැබීය.

Read More

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, මේ වන විට පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ2ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය.

Read More

හාලිඇල මැදගම නිවසක වහලයක් මතට අද 12 කිලෝ පනහක පමණ බරකින් යුත් අයිස් කුට්ටියක් පතිත වූ බව එම නිවැසියන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්වත් කර ඇත.

Read More

රෝස ළූණු (Rose Onion) නැමති මධ්‍යම ප්‍රමාණයේ ළූණු ප්‍රභේදය ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ.

Read More

ඉදිරි දින කිහිපය තුළදී සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් හමුවන බව එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

එළඹෙන 15 වැනි සිකුරාදා වන විට කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 150න් අඩුවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය තීරණය කර තිබේ.

Read More

වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

Read More

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය තවත් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (12) ඉදිරිපත් කළහ.

Read More

බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මෙම සංචිතය තුළ වෙනස්කම් කිහිපයක් දක්නට ලැබෙන අතර තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න නැවත කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

අදාළ මරණ සම්බන්ධයෙන් පුද්ගලයන් දස දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගත් බවත් ඒ අතර සංගීත ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයා ද සිටින බවත් පොලිස් නිලධාරියකු පැවසීය.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමය මගින් 14 වැනි වරටත් සංවිධානය කරනු ලබන හිමාල කඳු තරණය සඳහා එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක ද ඇතුළු විද්‍යාර්ථීන් හය දෙනකු සූදානමින් සිටි.

Read More

මේ වන තෙක් ආර්ථික ප්‍රථිපත්තියක් සකසා ගැනීමට නොහැකි වූ අනුර කුමාර මහතාට, වේදිකාවේ කයිය නායකකෙනෙක් විදිහට වැඩ නොකර, පළමුවෙන් තම පක්ෂයට ප්‍රථිපත්තියක් සකසා ගන්නා ලෙස ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර මහතාට දන්වා සිටින බව මැදවච්චිය ආසන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

Read More

ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන 1400ක් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදීමට එකඟ වී තිබේ. මෙම මුදල ලබාගැනීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

Read More

හයිටි ජනරජයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් නරක අතට හැරේ. එහි තුන්ලක්ෂ හැටදහසකට අධික ජනතාව අවතැන් ව සිටින බවත්, ඉන් අඩකට වැඩි පිරිස දරුවන් වන බවත් ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය පසුගිය දා නිවේදනය කළේය.

Read More

හෝමාගම එන්.එස්.බී.එම්. හරිත විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී.අයි. බට මිලදී ගෙන රජයට රුපියල් ලක්‍ෂ 10කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියේ නීතීඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නඩුව විභාගයට ගැනීමට අද (12) තීරණය කළේය.

Read More

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (12) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

Read More

ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විශාල ඉල්ලුමක් සමාජයේ පවතින බැවින් ඊයේ (11දා) පැවති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී මෙම පාසල් සංඛ්‍යාව 1,000 දක්වා වැඩි කරන ලෙස දැනුම් දෙන ලදී.

Read More

ස්වාමි දියණිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා නිවසේ නොමැති අතරේ ඇයගේ මිත්තණියගේ දෑත් දෙපාරේ රෙදි පටිවලින් ගැට ගසා රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකා සැකකාරිය පළාගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

Read More

2000 වර්ෂයේ සිට පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් 08ක් ඉගැන්වීම ආරම්භ කරන ලද නමුත් එදින සිට මේ වන විට වසර 24ක් ගතවී ඇතත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම සිදුවනුයේ පාසල් 765ක පමණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.