නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අලුත්කඩේ අධිකරණටය ඉදිරිපිටදී සිය රියදුරාට ‘බූරුවා‘ යනුවෙන් ප්‍රකාශ කිරීම පිළිබඳ කණගාටුව පළ කරන බව කැබිනට් ප්‍රකාශන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද(20දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ප්රශ්නය - මේ සිද්ධියෙන් පස්සේ ඇමතිවරයෙක් රියදුරාට කතා කරන්නේ ‘බූරුවා‘ කියලා. ඒ පුද්ගලයා ගෙදර ගියාම තමන්ගේ බිරිඳට දරුවන්ට කොහොමද මුහුණ දෙන්නේ?
කැබිනට් ප්‍රකාශන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස - එම කලබලකාරී ආතතික තත්ත්වය තුළ පවා නියෝජ්‍ය ඇමතිවරයාගේ කටින් පිටවූ වචන සම්බන්ධයෙන් මම කණගාටුව ප්‍රකාශ කරනවා.
popular news
-
Deepal Nirosh Thursday, 20 February 2025 02:29 PM
හා ඇමතිතුමා හිතාන ඉඳල තියෙන්නෙ තමුන්ගෙ රියදුරත් තමුන්ගෙ ජාතියෙම කියල, පොඩි වැරදීමක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

