saravita-anim2

2025 ජුනි මස 25 වන බදාදා

2025 ජුනි මස 25 වන බදාදා

Latest News - timelapse 2388 hours ago

LATEST

ශ්‍රී පාදය වදින්න පළමු දිනයේදීම මහ සෙනඟක්

calendar_today 2023 දෙසැ 26 - 12:35 remove_red_eye - 790  

2023 සහ 22023 සහ 2024 වසරවල ශ්‍රී පාද වන්දනාවාරය අදට (26දා) යෙදී තිබු උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ විය.024 වසරවල ශ්‍රී පාද වන්දනාවාරය අදට (26දා) යෙදී තිබු උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ විය.

කළුතර බන්ධනාගාරයේ රදවාසිටී රැදවියෙකු පහරදීමක් හේතුවෙන් අද (26දා) අළුයම මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

Read More

ඒ අනුව 22 වනදා අධිවේගී මාර්ගවල වාහන 140791ක් ගමන් කර ඇති අතර උපයා ඇති ආදායම රුියල් මිලියන 46.4ක් වෙයි. එමෙන්ම 23 දා වාහන 145503ක් උපයා ඇති ආදායම රුපියල් මිලියන 50.1ක් පමණ වෙයි. මෙම ආදායම මෙතෙක් අධිවේගී මාර්ගයේ දිනක ලැබු වැඩිම ආදායම ලෙස වාර්තා අතරට එක්ව තිබේ.

Read More

මුදල් ආරවුලක් සම්බන්ධව ඇතිවු බහින් බස් විමකින් පසු මිතුරුන් දෙදෙනෙකු එක්වි ඔවුන්ගේ ලගම මිතුරාව තියුණු ආයුධ වලින් 24 දින රාත්‍රියේ කපා ඝාතනය කර ඇති බව මාරවිල පොලිසිය පවසයි.

Read More

මෙරට අධිවේගී මාර්ගයන්හි දැනට රාජකාරියේ යොදවා ඇති ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය ඉටුකරනු ලබන කාර්යයන් සහ එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්ණි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ආරුක්කු නවය පාලම අසලදී අද විසිදෙක හැවිරිදි තරුණියක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි ඇල්ල පොලිසිය කියයි.

Read More

හෙට දින (26දා) සිට දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය තුළ රාජකාරි කරන බන්ධනාගාර නියාමකවරුන් හය දෙනෙකු හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බවත් ඔවුන් බන්ධනාගාරය තුළ මත්කුඩු ජාවාරමක් සිදු කරගෙන යන බවටත් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට තොරතුරු ලැබී තිබේ.

Read More

කප්පම් ගැනීම සහ පස් ජාවාරමට සම්බන්ධ අපරාධ කල්ලි සාමාජිකයකු වන රොෂාන් ඉන්දික නොහොත් මන්න රොෂාන් නැමැත්තා සහ ඔහුගේ සහායකයකු පාදුක්ක තුන්නාන වෙන්දේසි වත්ත ඉඩමක සුඛෝපභෝගී ජීප් රථයක් තුළ අද (25) අලුයම වෙඩි තබා ඝාතනය කර ඇතැයි පාදුක්ක පොලිසිය කියයි.

Read More

2004 දෙසැම්බර් 26 වන උදුවප් පුර පසලොස්වක පොහොය දින ඇති වූ සුනාමි ව්‍යසනයෙන් දිවයිනේ 35,000 කට අධික ජනතාවක් මියගිය අතර තවත් 5,000 පමණ පිරිසක් අතුරුදන් විය. ඇතිවු දේපළ විනාශය මෙන්ම ජනතාවට ඇතිවු ශාරීරික සහ මානසික පීඩාවන් අදටත් එම පවුල්වල අය අත්විදිමින් සිටී.

Read More

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් දහහතර දෙනෙකු (14), 2023 දෙසැම්බර් මස 22 වන දින ගුවන් මඟින් මෙරටට පිටුවහල් කිරීමට රී-යූනියන් දූපතේ ප්‍රංශ බලධාරීන් විසින් කටයුතු කර ඇත.

Read More

1992 වසරේදී සමනල වැව ජලාශය විවෘත කිරීමෙන් පසුව එය පළමු වරට උපරිම ජල මට්ටමට ළඟා වී තිබේ. ඒ අනුව පෙරේදා දිනය වන විට එය අවම මුහුදු මට්ටම වන මීටර් 460ක් දක්වා ළඟා වී තිබේ.

Read More

2023 වසරේ ලොව අද්විතීය මතක ධාරිතාවක් ඇති සිසුවා ලෙස සුප්‍රසිද්ධ චෝලන් ලෝක වාර්තා පොතට(CBWR) ඇතුලත් වී මවුබිමට කීර්තිනාමයක් එක් කිරීමට ශ්‍රි ලාංකික පුංචි පුතෙක් සමත්ව සිටී.

Read More

නත්තල් දිනයට සමගාමීව කිතුණු දේවස්ථානවල සිදුකරන දේවමෙහෙයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය හා ත්‍රිවිධ හමුදාව කටයුතු කර තිබේ.

Read More

යුක්තිය මෙහෙයුම සම්පූර්ණයෙන්ම නතර කර නොමැති බව පොලිස් මූලස්ථානය පැහැදිලි කිරිමක් සිදුකරයි.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මානගේ සුමුදු දුෂ්මන්ත නොහොත් රංග නැමැත්තා හෑෂ් මත්ද්‍රව්‍ය හා පිල් වර්ගයේ නීති විරෝධී මත්පෙති සමග ගනේමුල්ලේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

Read More

ජාඇල පොලිස් බල ප්‍රදේශයේ DP7 කාර්මික ජනපදයේ ප්ලාස්ටික් භාණ්ඩ නිශ්පාදන ආයතනයේ ගබඩාවක හදිසි දැඩි ගින්නක් 24 දින සවස 2.30ට පමණ හටගෙන තිබිණි.

Read More

විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි .

Read More

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසු විය.

Read More

මාතර බන්ධනාගාරයේ රැදවියන් අතර පැතිර යන උණ රෝගී තත්වය හේතුවෙන් අද (24) වන විට රැදවියන් 17 දෙනෙකු මාතර මහ රෝහල වෙත ඇතුලත් කර සිටින බව එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුර මදූෂ්ගේ අනියම් බිරිඳට අයත් යැයි සැලකෙන භාණ්ඩ තොගයක් සමග ලැගුම්හල් හිමිකරුවෙකු අත්අඩංගුවට ගැනිමට (21) දින කටයුතු කල බව නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More

පිරිමි වෙස් ගෙන හොරයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු හැඩි දැඩි කාන්තාවක් රුපියල් ලක්ෂ දෙකකට අධික මත්කුඩු තොගයක් සමග ගල්කිස්ස පොලිසිය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

Read More

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් දෙමෝදර සහ උඩුවර දුම්රිය ස්ථාන අතරදි පීලිපැනීමට ලක් විමේන් අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (24) අලුයම සිට සාමාන්‍ය පරදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ රටේ ජීවත් වන බොහෝ දෙනකුට රට ගැන, වත්මන් පාලනය ගැන ලොකු බලාපොරොත්තුවක් නැති නිසා උගතුන්, බුද්ධිමතුන්, විශිෂ්ටයන්, තරුණයන් විශාල ප්‍රමාණයක් රට අතහැර යන බවත් බහුතරයක් තරුණයන් අප රටටත් වඩා නොදියුණු රටවලට පවා රැකියා සොයා යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ, මාරක අනතුරු රැසක් සිදුවීමෙන් ජීවිත කීපයක් බිලිගෙන ඇති මනම්පිටිය කොටලීය පාලමෙන් 24 වෙනිද උදෑසන හයයි හතළිස් පහට පමණ ලොරියක් ඔයට වැටීමෙන් රියදුරාගේ සහ සහායකයාගේ ජීවිත අනූනමයෙන් බේරී ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

Read More

පයාගල සංචාරක හෝටලයක් පිටුපස මුහුදේ රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නියැලී සිටීයදී දියේගිලී අතුරුදන්ව සිටී චීන ජාතිකයාගේ සිරුර උතුර පයාගල කරවල වාඩිය අසලට ගොඩගසා තිබියදී හමුව ඇති බව පයාගල පොලිසිය පවසයි .

Read More

ප්‍රංශ ජාතිකයෙකුට අයත් අස්ථාන ගත වූ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු 12/23 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

එකම පවුලේ මවක සහ දියණියක සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන පනාගොඩ යුද හමුදා කඳවුරේ සිරමැදිරියක් තුළ රදවා සිටි යුධ හමුදා සැරයන් වරයෙකු තන්ගුස් නූලක ආධාරයෙන් ගෙල වැළලාගෙන ඊයේ (23) දා සියදිවි හානි කරගෙන ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

Read More

හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන දෙක අතරේදී අද 23 සවස දුම්රියක් පීළී පැනීමට ලක් වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

Read More

ඉපලෝගම, කුඹුක්ඇන්ද ප්‍රදේශයට පැමිණි වන අලි රංචුවක් නැවත කැලෑවට යාමට නොහැකි වීමෙන් අද (23) දවස පුරාම කුඹුක්ඇන්ද වැවෙ රැදී සිටියහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.