saravita-anim2

2025 ජුනි මස 24 වන අඟහරුවාදා

2025 ජුනි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 2255 hours ago

LATEST

හොරොයින් හා මත්පෙති සමග රග්බි පුහුණුකරුවෙක් අත්අඩංගුවට

calendar_today 2024 ජන 24 - 10:40 remove_red_eye - 303  

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙකහමාරක් සමග මානසික රෝගීන්ට ලබා දෙනු ලබන ඖෂධ කැප්සියුල 4100 ක් සමග මහනුවර විද්‍යාලයක බාහිර රග්බි පුහුණුකරුවෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

2023 වසරට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ වසරේ කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නම් කර තිබේ.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගෙය් වැලිපැන්න පිවිසුමත් පින්නදූව පිවිසුමත් අතර ප්‍රවේශයේ පසුගිය දින කිහිපය තුළත් අද දිනත් අළුයම් කාලයේදී දැඩි මීදුම් තත්ත්වයක්ෂ පවතින බැවින් එම කාලයතුල එම මාර්ගගයේ ගමන් කරනු ලබන වාහන විමසිලිමත්ව ගමන් කරන ලෙස පොලීසිය පවසයි. අධික වේගවයන් රථවාහන ධාවනය නොකරන ලෙසත් ‌පොලීසිය වැඩිදුරටත් පවසයි.

Read More

2023 වසරට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලස ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ නමද ඇතුළත් කර තිබේ.

Read More

මේ මස 14 වැනි දින සිට අද (23දා) දක්වා කාලය සැලකීමෙහිදී වෙඩි තැබීමේ සිද්ධිවලින් පුද්ගල මරණ 08ක් සිදුවී තිබෙන අතර, පුද්ගලයන් අතර ඇති වූ බහින් බස් වීම් නිසා ඝාතන 03ක් හා සැක කටයුතු ආකරයේ පුද්ගල මරණ 02ක්ද සිදුව තිබේ.

Read More

මේ වසරට අදාළ විදුලි ගාස්තු සංශෝධනය කිරීම පෙබරවාරි මස මැද කාලයේදී සිදුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලැබේ.

Read More

මල්වතුහිරිපිටිය විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සදහා පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක ගිනි තබා විනාශ කර තිබියදී අද (23 දා) සවස හමුවූ බව කඩුවෙල පොලිසිය කියයි.

Read More

වෛද්‍යවරුන්ට අත්හිටවූ දීමනාව රු. 35000ක දීමනාව යළිත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතාව පළ කිරීමත් වෛද්‍යවරුන් පැවැත්වීමට සූදානම් කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය නවත්වා දැමීමට තීරණය කර තිබේ.

Read More

සමෘද්ධි වැඩසටහන යටතේ මෙතෙක් ප්‍රතිලාභ ලැබූ ආයතනගත පුද්ගලයින් 16,146ක් වෙත ජනවාරි මාසයේ සිට රුපියල් 2,000ක දීමනාවක් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමට රජය තීරණය කර තිබේ.

Read More

නිල්වලා ගඟ හරස් කොට ඉදිකර ඇති - ලවණ බාධක වැටිය සම්බන්ධ ගැටළුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත්කරනු ලැබූ අයවැය යෝජනා යටතේ නිවාස හිමිකම් ඔප්පු 50000ක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරේ.

Read More

අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ ජීවත් වූ වයස අවුරුදු 105ක, පියකු ඊයේ (22 දා) ජීවිතක්ෂයට පත් වූවාය.

Read More

දැනට භාවිතයට නොගන්නා නියංගොඩ මහ විද්‍යාල පරිශ්‍රය කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භකිරීම සදහා වන මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (22) පැවැත්විය.

Read More

ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙඩිතැබීමක් හේතුවෙන් අපවත් වී තිබේ. ටී 56 ගිනි අවියක් යොදාගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

Read More

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35000ක දිමනාව ගෙවීම අත්හිටුවීමට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

අපි පැහැදිලිවම ගමට යනවා. සමහර දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති නැතිවෙන කොට හූ කියන එක තමයි කරන්නේ. අපි ගමට ඒන්නැති වෙයි කියලා ඒ් අය බලාප‌ොරොත්තු වෙනවා. අපිට චෝදනා ඒනවා. මොනවා වුණත් අපේ පාක්ෂිකයෝ ඒක්ක ගමට යනවා.

Read More

වෛද්‍යවරුන්ට ලබාදුන් රු. 35000ක දීමනා වැඩිවිම ගෙවිම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව තමන් අධ්‍යාපන අමාත්‍යවරයා වී වසර එකහමාරක් වැනි ඉතා කෙටි කලක් තුළ රුපියල් මිලියන දෙදහසක ලාභයක් උපයන ලාභදායී මට්ටමට වර්ධනය කිරීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

2023 වසර තුළ උඩරට දුම්රිය මාර්ගයේ ගම්පොල සිට බදුල්ල දක්වා වු කොටසේදී පමණක් දුම්රිය පිලී පැනීම් 18 ක් පමණ සිදුව ඇති බවත්, මෙම වසරේ ගෙවී ගිය දින කීපය තුළදී පමණක් තුන්වරක් දුම්රිය පිලී පැනීමට ලක්ව ඇතැයි දුම්රිය මගීහු කියති.

Read More

ජනාධිපතිතුමා මෙම කාළය තුළ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ආර්ථික සමුළුවට , උගන්ඩාවේ කම්පාලා නුවර පැවති 19 වැනි නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවට සහ දකුණු චීනය පිළිබඳ තුන් වැනි රාජ්‍ය නායක සමුළුවට ද සහභාගී වීමෙන් අනතුරුව මෙසේ ආපසු කටුනායක ගු

Read More

කැරට් ටික 2000 ට ගියහම අපිත් බනිනවා, හැබැයි කැරට් කන්න ඕන ජාතියක්ද අපි? අපිට ඊට වඩා කන්න දේවල් කොච්චර තියෙනවාද? කැරට් 2000ට නෙමෙයි 5000ට ගියත් අපිට කමක් නෑ.හැබැයි නගරයේ අයට කැරට් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්

Read More

ඉල්ලා අස්වීමට සූදානම් ඕනෑම ලංවිම සේවකයෙකුගේ ඉල්ලා අස්වීම් භාර ගන්නා ලෙසත් ඔවුන්ගෙන් ලංවිමට අයවිය යුතු සියලුම ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන ලෙසත් තමන් ලංවිම කළමනාකාරිත්වය වෙත උපදෙස් දුන් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

ආයුර්වේද වෛද්‍යවරුන්ට රුපියල් 35,000 ක අමතර දීමනාවක් ලබා දීමට අදාළ කඩිනම් පියවර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිතය.

Read More

මෙරට උද්ධමනය නැවත වරක් ඉහළ යමින් තිබේ. 2023 නොවැම්බර් මාසයේ දී 2.8%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී 4.2%ක් දක්වා වැඩි වී තිබේ.

Read More

මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුව ප්‍රතිපත්ති හා සෞඛ්‍ය මත පදනම් වූ ක්‍රියාවලියක් වෙත යොමුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් පිරිසක් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ජනජීවිත බිල්ලට ගෙන ජනතාව විදින දුක කදුල වේදනාව ගණන් නොගෙන ජනතාව මුහුණ දෙන තාඩන පීඩන ගණන් නොගෙන රටේ නායකයා ජනතා බදු මුදලින් රට සවාරි යන බවත් රටේ ජනාධිපති වී මාස 17ට සවාරි 18ක් ගොස් ඇති බවත් අයවැයෙන් වෙන් වූ මුදල ප්‍රමාණයවත් නොවූ නිසා තවත් මිලියන 200ක් වෙන් කර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

යුද හමුදා බුද්ධි අංශය විසින් ලබා දෙන ලද තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා යුද හමුදාව සහ ගෝනගංආර පොලීසිය සමග ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී යාල රක්ෂිතය තුළ අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා කිලෝ 220 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අහුංගල්ල ප්‍රදේශයේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ’’පොඩි නුවන්’’ නමැත්තා මත්කුඩු ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගත් මුදලින් මිලදී ගත් බව කියන රුපියල් කෝටි 3 ට ආසන්න වටිනා දේපල සමග ඔහුගේ බිරිඳ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

Read More

රථවාහන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩ මුදල් එවලේම ඔන්ලයින් හරහා ගෙවීමේ අවස්ථාව ලංකාවේ ජනතාව වෙනුවෙන් ලබාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.