ගැම්බියාවට අවශ්‍ය සහල් සැපයීම සඳහා දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තැබීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය විය.
කාන්තාවක් විසින් මෙහෙයවන ලද කොල්ල කල්ලියකට සම්බන්ධ දෙදෙනෙකු ඇතුළු එය මෙහෙය වු කාන්තාව අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreහිටපු නාවික හමුදාපති දයා සඳගිරි මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වන නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි මහතා (VSV, USP rcds, MSc (DS), psc, FCMI) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙලෙස සමගි ජන බලවේගය හා එක්වී ඇත.
Read Moreජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු තම පක්ෂයේ කණ්ඩායම ඉන්දියාවේ සංචාරයකට ගියේ ඉන්දියානු රෝ ඔත්තු සේවය මගින් ඉන්දියානු රජයට ලබා දුන් තොරතුරක් මත බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 06 දීන පස්වරුවේ දඹුල්ලේදී හෙළි කළේය.
Read More2022 අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9% ක් වූ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය, 1977න් පසු පළමු වරට 2023 වසර අවසානයේදී අතිරික්තයක් ඇති කර ගත හැකි වූ බවද ඔහු පැවැසීය.
Read Moreමාර්ග සංවර්ධන අධිකාරිය සතු වාහන ඵලදායී ලෙස භාවිත කිරීමකින් තොරව අධිවේගී මාර්ගයන්හි රාජකාරි අවශ්‍යතා සඳහා 2022 වර්ෂයේ අප්‍රේල් 15 වැනි දා සිට 2023 දෙසැම්බර් 31 කාලය තුළ රුපියල් මිලියන 281.35 මුදලක් වැය කර අධිකාරිය විසින් බාහිර ආයතනවලින් කුලී පදනම මත වාහන ලබා ගෙන ඇති බව 2024-02-02 දින ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreසමගි ජන බලවේග රජයක් තුළ ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය විශ්වවිද්‍යාල බවට පත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreබාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට අද (7) සහභාගී කරවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවසරදී ඇත.
Read Moreශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව විසින් චක්‍රලේඛ නියෝගයන්ට පටහැනිව මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ඉකුත් වසර 08ක කාලයක් තුළදී දිරිදීමනා වශයෙන් සංස්ථාවේ සේවකයන් සඳහා රුපියල් හැට එක්කෝටි දසලක්ෂ හැත්තෑ එක් දහස් පන්සිය හැටනවයක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් පෙබරවාරි මස 03 වැනි දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියා අද (06දා) මියගිය බව ත්‍රිකුණාමලය වරාය පොලීසිය කියයි.
Read Moreරටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරනවා ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය අතරත් නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි.
Read Moreමෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තව කාලයකට මෝටර් වාහන ආනයනය කිරිමට හැකියාවක් පවතිනු ඇතැයි තමන් නොසිතන බවයි.
Read Moreඅධ්‍යාපන ක්ෂේත්‍රයේ තනතුරු රැසක පවතින පුරප්පාඩු බොහෝ ප්‍රමාණයක් පිරවීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්න බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreඅවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේ යකඩ බඩු එකතු කරන ස්ථානයක අද (06) දහවල් සිදුවූ පිපිරීමකින් එහි සේවකයකු මියගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගතව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයාට යොමුකර තිබුණි.
Read Moreඅනාගතයේ තවත් කෙහෙළිය වැනි අමාත්‍යවරුන් බිහි නොවීමට නම් ඖෂධ නියාමන අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලපෑමෙන් තොර ආයතනයක් බවට පත්කල යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreඉදිරි ජනාධිපතිවරණයට පොදු ජනපෙරමුණේම පක්ෂයේ කෙනෙක් ඉදිරිපත් කරනවා යැයි සාගරකාරියවසම් අද පොළොන්නරුවේදී පැවසිය
Read More09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.
Read Moreබිරිඳගේ අසනීප තත්ත්වයකට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවීමත්, ඒ සඳහා ප්‍රමාණවත් ආර්ථික තත්ත්වයක් තමන්ට නොමැති වීමත් නිසා බිරිඳට ද වස පොවා සැමියාද වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පුවතක් සූරියවැව පොලිස් වසමේ වෙනිවැල් ආර ප්‍රදේශයෙන් පෙරේදා (04 වැනිදා) සවස වාර්තා වූ බව පොලීසිය කියයි.
Read Moreවිවාහකයෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන යාම හේතුවෙන් ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ 26 හැවැරිදි කැරොලිනා ෂිනෝ සිය කිරුණ අත්හැර තිබේ.
Read Moreරාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍ර ලේඛයක් මගින් දැනුම් දී ඇත.
Read Moreමෙරට වතු කර්මාන්තය ආරම්භ කළ දා පටන්ම පහත රට වතු කම්කරුවන් වෙසෙන ’වත්ත’ ලෙස හැදුන්වූ ගම්මාන නිදහස් ගම්මාන නමින් නම් කිරීමට සිය සංගමය තීරණය කළ බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමය කියයි.
Read Moreදිවයින පුරා 6 වන ශ්‍රේණියෙන් ඉහලට පංති පැවැත්වෙන සියලුම පාසල් කේන්ද්‍රකර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහාවූ ’’පවුර සංසදය’’සමිති පිහිටුවීමේ වැඩ සටහනක් පොලිසිය මගින් ආරම්භ කර තිබේ.
Read Moreදඹුල්ල පොලිස් වසමේ කණ්ඩලම මාර්ගයේ සිට දඹුල්ල - මහනුවර ප්‍රධාන මාර්ගයට වැටෙන අතුරු පාරේ විහාරහංදිය ප්‍ර දේශයේදි කණ්ඩලම මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ සිට පිරිමි පුද්ගලයෙකුගේ හා දරුවෙක් වඩාගෙන සිටි කාන්තාවකගේ ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබේ.
Read Moreඅනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවක් හට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති පුවතක් සූරියවැව පොලිස් වසමෙන් ඊයේ (05)සවස සිදු වූ බව සූරියවැව පොලීසිය පවසයි.
Read Moreචීනයේ පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලිය සදහා ද සහභාගී වීමට අපේක්ෂා කරන විරේන් එළඹෙන අප්‍රියෙල් මස අවසාන වනවිට ලෝක ශ්‍රේණි ගත කිරීම් වල තවදුරටත් ඉහළ ස්ථානයකට පැමිණ ඔලිම්පික් තරගාවලිය සදහා සහභාගී වීමට සුදුසුකම් සපුරා ලීමට අපේක්ෂා කරමින් සිටින බව පැවසීය .
Read Moreයුක්තිය මෙහෙයුම ආරම්භ කළ දෙසැම්බර් 17වන දිනසිට පෙරේදා (04දා) දක්වා කාලය තුළදී වැටලීම් 47,820ක්සිදුකර සැකකරුවන් 47,475ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහලාවත සිට පැය 1 1/2ක කාලයක් තුළ කොළඹ පැමිණීය යුතු බවට සනත් නිශාන්ත මහතා පනවා තිබු නියෝගයක් හේතූවෙන් නිරන්තරයෙන් අධික වේගයෙන් තම සේවාදායකයාට රිය පැදවීමට සිදුවී තිබු බව කියමින් සනත් නිශාන්ත මහතාගේ රියදුරා වෙනුවෙන් නීතීඥ තමරා අබේරත්න මහත්මිය කළ ඇප ඉල්ලීම පිළිගනිමින් රුපියල් ලක්‍ෂ 05 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදාහැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ රියදුරු බලපත්‍රය යළි නියෝගයක් කරනතුරු අත්හිටුවීමටද නියම කළේය.
Read Moreව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණාලයක් පවත්වාගෙන ගිය යුධහමුදා විශ්‍රාමික කර්නල් වරයෙකුගේ පුත්‍රයෙකු රුපියල් 5000 ක හොර මුදල් නෝට්ටු 30 ක් සහ එක් පැත්තක් මුද්‍රණය කල නෝට්ටු 10 ක් සමග අද (05) අත්අඩංගුවට ගත්බව එගොඩඋයන පොලිසිය පවසයි .
Read Moreකටුගස්තොට සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක රියදුරට නින්ද යාම හේතුවෙන් වෑන් රථය පාරෙන් ඉවතට පැන මහනුවර මහ නගර සභාවට අයත් මල් පෝච්චි තුනක්ද සුනු විසුණු කරවමින් විදුලි බල මණ්ඩලයට අයත් දැවැන්ත යකඩ විදුලි කණුවක් ද කඩාගෙන ගොස් ඇති බව කටුගස්තොට පොලීසිය කියයි .
Read More