saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2084 hours ago

LATEST

දිස්ත්‍රික්ක 10කට නාය යෑමේ අනතුරු ඇගවීම්

calendar_today 2024 ජුනි 02 - 11:10 remove_red_eye - 204  

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

අද (2) උදෑසන වන විට ගිංගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාවක් ලැබී ඇති හෙයින් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ,තවලම,නාගොඩ, නියාගම,වැලිවිටිය දිවිතුර ,ඇල්පිටිය ,අක්මීමන ,බද්දේගම සහ බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් ගිංගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට මේ මොහොතේ සිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අනපේක්ෂිත ලෙස ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ග්‍රාම නිළධාරී කිහිපයක්ම ජලයෙන් යට වී ජනතාව පීඩාවට පත්ව ඇත.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමයේ පාසල් කරාතේ කණ්ඩායම් නියෝජනය කරමින් මැලේසියාවේ පැවැති කරාතේ තරගාවලියේ දී අම්බලන්ගොඩ ගා/බටපොළ ශ්‍රී කල්‍යාණ තිස්ස විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒ.පී.එන්.එස්. අමාෂා වාස්ගුණවර්ධන සිසුවිය ජාත්‍යන්තර මට්ටමේ තරග දෙකක ජයග්‍රහණ ලබාගෙන තිබේ.

Read More

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා (01) දින පස්වරුවේ නුවරඑලිය මුලස්ථාන පොලිසිය ඉදිරිපිටට එම පක්ෂයේ විශාල ආධාරකරුවන් පිරිසක් කැදවා විරෝධතාවයක නියැලිම හේතුවෙන් නුවරඑලිය අවට පොලිස් ස්ථාන වලින් අමතර පොලිස් බලැණි නුවරඑලියට කැදවා තිබුණි.

Read More

(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත) අම්බලන්ගොඩ මාදම්පා ජාතික පාසලේ නිවුන් සොහොයුරන් දෙදෙනෙකු මෙවර උසස් පෙළ විභාගයෙන් වාණිජ විෂය ධාරාවෙන් මුහුණදුන් විෂයන් තුනටම ඒ සාමාර්ථ ලබාගැනීම විශේෂයෙන්ම කැපී පෙනේ. පැතුන් සම්පත් හා මිතුන් සම්පත් මේ දස්කම් දැක්වූ නිවුන් සොහොයුරෝය. මේ දෙදෙනාම මාදම්පා ජාතික පාසලේ ප්‍රධාන ශිෂය උප ප්‍රධාන ශිෂය නායකයෝද වෙති. පැතුම් සම්පත් සිය විදුහලේ පධාන ශිෂය නායකයා වන අතර මිතුන් සම්පත් උප පධාන ශිෂනායකයාය. මොවුන් ද

Read More

මාසිකව සිදු වන මිළ සංශෝධන සූත්‍රයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රිය‌ේ සිට ඉන්ධන මිළ ගණන් පහළ දැමූවද එප්පාවල නගරයේ පිහිටි ඉන්ධනහල් දෙකෙහිම මිළ ගණන් අඩු වූ, ඔක්ටේන් 92 පෙට්‍රල්, සුදු ඩීසල් හා භූමිතෙල් තොග නොමැති බව දැක ගතහැකි විය.

Read More

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රයේ සිට ඉන්ධන මිල පහළ දැමීමට කටයුුතු කර තිබේ.

Read More

වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට යලි ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය ත්‍රිපෝෂ වෙනුවට සහල් වලින් නව පෝෂ්‍යදායි නිෂ්පාදනයකට ලංකා ත්‍රිපෝෂ සමාගමේ අවධානය.

Read More

උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

පානදුර බාලිකා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා සිසුවිය වාණිජ අංශයෙන් ලංකාවේ පළමු ස්ථානය ලබාගෙන තිබේ.

Read More

2024 හා 2025 වසරවල චීන ආර්ථික වර්ධන අනුපාත පිළිවෙළින් 5% ක් හා 4.5% ක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. පසුගිය අප්‍රේල් මාසයේ නිකුත් කෙරුණු ලෝක ආර්ථික අපේක්ෂා පිළිබඳ වාර්තාව හා සසඳන විට එය 0.4% ක වර්ධනයකි.

Read More

තවද මෙම නිලධාරි වරයාගේ ඝාතනය සිදුවූ අවස්ථාවේ වෙනත් බුද්ධි අංශ නිලධාරියෙකු විසින් මෙසේද පවසා ඇත. “මේජර් මුතාලිෆ් මහතා (2005) මැයි මාසයට ප්‍රථම මරා දමන බවට ද කොටි සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට තිබුණු අවස්ථාවලදී පවා ඔහු බියට පත් නොවී තම රාජකාරිය අකුරටම ඉටු කළ නියම රණවිරුවෙකි.”

Read More

තෙල්දෙණිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව දිගන, අඹකොටේ හා පොල් අක්කර තිහ ගම්මානවලට මායිම්ව පිහිටි වික්ටෝරියා ජලාශයේ පාවෙමින් තිබූ මෙම මල සිරුරු දෙක ප්‍රදේශවාසින්ට හමුවී ඇති අතර එම සිරුරු හඳුනාගැනීමට නොහැකි තරම් නරක්වී ඇත.

Read More

ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතුයි එහිදී විශ්වවිද්‍යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙනවා. ඉදිරි වසර 05 තුළ කෘත්‍රීම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්‍රයකටම ව්‍යාප්ත කිරීම අරමුණයි. රටේ ආර්ථිකය රැක ගැනීමට නම් අපනයන ආර්ථිකයක් කරා කඩිනමින් පරිවර්තනය විය යුතුයි. එදා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු කළ වැරැද්ද නැවත සිදු කරන්න එපා- ජනපති.

Read More

අපොස ‍උසස් පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර තිබේ. https://www.doenets.lk/examresults යන සබඳිය ‍ඔස්සේ එම ප්‍රතිඵල ලබා ගැන‍‍ිමට අවස්ථාව තිබේ.

Read More

කොළොන්නාව පිරිපහදුව වෙත තෙල් ප්‍රවාහනය කෙරෙන දුම්රිය මාර්ගය බත්තරමුල්ල නගරය සමඟ සම්බන්ධ කොට දුම්රිය මගී ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්කිරීම ද සිදුකෙරෙයි. ප්‍රධාන පරිපාලන ආයතන රැසක් පිහිටා ඇති බත්තරමුල්ල නගරයට කඩිනමින් ළගා වීමේ හැකියාව ලැබෙන අතර කොළඹ තදබදයට ද මේ හරහා විසදුම් ලැබේ.

Read More

ඉකුත් 25දින පිටකොටුව බැස්ටියන් මාවත බස්නැවතුම්පලේ බස් රථයක් තුලදී විදේශීය ජාතික කාන්තාවකගේ රුපියල් ලක්ෂ 25 කට අධික වටිනාකමින් යුත් දේපල සහිත ගමන් බෑගයක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් පිට කොටුව පොලිස් ස්ථානයට ලැබූ පැමිනිල්ලක් මත විමර්ශත ආරම්භ කර තිබිණි.

Read More

පූර්ණ ස්වාධීනත්වය හිමි පලස්තීන රාජ්‍යයක් ස්ථාපනය කිරීමට සහාය දෙන බව අරාබි රාජ්‍ය ස‍හයෝගිතා සංසදයට එක්වෙමින් චීන ජනපති කියයි.

Read More

’දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ යන තේමාව යටතේ එක්සත් ජනරජ පෙරමුණේ වාර්ෂික ජනරජ ජාතික මහා සමුළුව හෙට(01දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

මෙරට ඛනිජ කර්මාන්තය ආශ්‍රිතව ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය භාවිතයේ මාෆියාවක් පවතින බවත්, ඒ අනුව එය ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව ඇති බවත් සමස්ත ලංකා ඛනිජ සම්පත් ව්‍යවසායකයන්ගේ සම්මේලනය අවධාරණය කළේය.

Read More

ආර්ථික කමිටු දෙක අතර විවාදය සහ නායකයන් දෙදෙනා අතර විවාදය පැවැත්වීමට දින එකවර තීරණය කරන ලෙස ජාතික ජන බලවේගයට යෝජනා කරන බවත්, ඒ අනුව සමගි ජන බලවේගය මෙම විවාද දෙකටම සූදානම් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

දිවයිනේ සැලකිය යුතු පාසල් ප්‍රමාණයක දෛනිකව දරුවන් පාසල් පැමිණීම අඩු වීම වාර්තා වන බවත්, මේ නිසා රජය මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය විසඳුම් ලබා දිය යුතු බවත් ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු වන 31 හැවිරිදි ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා , කොළඹ ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඩුබායි සිට අත් අඩංගුවට ගෙන 05/31 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

Read More

ශ්‍රී ලංකා තරුණයන් සිවු දෙනා ඉන්දියාවට යැවූ පුද්ගලයා, ISIS දිවුරුම දුන් දෙදෙනෙක්, ISIS ලාංඡනය සහිත කොඩිය රු.2000කට සෑදූ පුද්ගලයා හා මුදල් හුවමාරු කළ දෙදෙනෙක් ඒ අතර

Read More

සෙවනගල, සීනි කර්මාන්ත ශාලාවට නුදුරින් උක් වගාවක් ආවරණයට ගනිමින් ඉතා සූක්‍ෂමව දිගුකාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබු ගංජා පැල තවාන් 10ක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත. යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරු අනුව උඩවලව විශේෂ කාර්ය බලකා සාමාජිකයින් එක්ව සිදු කරන ලද මෙම වැටලීමේදී උස අඩි 2-5ත් අතර ගංජා පැල 9100ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ශ්‍රිලංකාවේ බුද්ධි අංශ අයි එස් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකරකම් පිළිබඳව විපරමින් සිටින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ (30දා) දීඝවාපි පුදබිමේදී පැවසීය.

Read More

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර දෙකකින් දිර්ඝ කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය පිළිබඳ එළඹෙන සඳුදා(03දා) ප්‍රකාශයක් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

Read More

මෙවර පොසොන් උත්සවයට මිහින්තලේ පන්සලට උදව් නොකරන මෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වගකිවයුත්තන් සහ ඇතැම් මැති ඇමතිවරුන් ප්‍රකාශ කර ඇතත් මිහිඳු මහ රහතන් වහන්සේ සමරන ඒ උදාර පින්කමගිය වසරටත් වඩා මේ වසරේදී සාර්ථකව සිදු කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.