මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් ඩොවෝන් පුතා 5 ධීවර යාත්‍රාවේ ධීවරයින් හතර දෙනාගේ මෘතදේහයන් රැගත් බහුදින ධීවර යාත්‍රාව (3) උදේ 7.30 ට පමණ තංගල්ල ධීවර වරායට ලගාවිය.
ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවේ පදිංචියට ගොස් එරට ජනාධිපති ජෝ බයිඩන් මහතාගෙන් සමාජ සේවා රන් සම්මාන දිනා ගත් එකොළොස් හැවිරිදි වොරන්ට් සනුහක් පින්නවලගේ ශ්‍රී ලංකාවේ දිළිඳු ජනයාට සහ විශේෂයෙන්ම දුප්පත් පාසැල් සිසුන්ට අවශ්‍ය උපකරණ ලබා දීම සදහා 07/02 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read Moreඅවුරුදු 16ට අඩු දැරියන්ගේ අපයෝජන සිද්ධීන් සැලකීමේදී 85%ක් පමණ සිදුව තිබෙන්නේ ප්‍රේමසම්බන්ධතා මත බවට නිරීක්ෂණය වී තිබෙන බවත්, වයස අවුරුදු 16 ට අඩු නිසා කැමැත්ත යන කාරණය නීතියේදී සලකා නොබලන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
Read Moreඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් රජයේ ඉඩම් කළමනාකරණ පද්ධතිය (ESLM) සඳහා ඉකුත් වසර 10 ( 2014 පෙබරවාරි සිට 2024 මාර්තු 10 දක්වා)ක කාලයෙහි රුපියල් දහ නව කෝටි තිස් ලක්ෂ අසූ හය දහස් විස්සක මුදලක් (193,086,520) වැය කොට ඇතත් පළාත් දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සමස්ත රජයේ ඉඩම් ප්‍රමාණය හා ඉන් බැහැර කර ඇති හෝ නොමැති ප්‍රමාණය නිශ්චිතව හඳුනාගෙන නොමැති බව ජූලි මස 30 වැනි දින නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreරාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා මේ මස 08 හා 09වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreමධ්‍යම දකුණු කොරියාවේ නගර සභාවක කටයුතු සඳහා සහාය වූ රොබෝවරයකු දිවිනසාගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් දකුණු කොරියාව පරික්ෂණයක්ද ආරම්භ කර තිබේ.
Read Moreකොළඹ කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවෙක් සහ සිසුවියක් කොම්පඤ්ඤවීදිය අල්ටෙයාර් සුඛෝභෝගී නිවාස සංකීර්ණයේ 67 මහලින්පැන සියදිවි නසාගෙන ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
Read Moreනියෝජ්‍ය පොලිස්පතිවරුන් 06දෙනෙකුට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 06දෙනෙකුට පොලිස් අධිකාරීවරුන් තුන්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී තිබේ.
Read Moreවර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට සමගි ජන බලවේගයේ කිසිදු ආකාරයකින් සහයෝගය නොදිය යුතු බවට යෝජනාවක් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව අනුමත කර තිබේ. සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේ මදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවති අතර, එහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් එම යෝජනාව ගෙන ඒමට කටයුතු කර ඇත
Read Moreනායකයන් බිහි වන්නේ ජනතාව අතරින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (01දා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළේදී පැවසීය.
Read Moreමහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බයක් ඇති බවටව්යාජ දුරකථන ඇමතුමක් දුන් පුද්ගලයාගිනිගත් හේන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙනඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ ඔහුගේ එමජංගම දුරකථනය ඊයේ (01) අස්ථානගත වූ බවයි.
Read More’සුබ -අසුබ’ ගැන එකිනෙකාට ප්‍රශ්න කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර අද (02දා) පාර්ලිමේන්තුවේදී විවාදයක් ඇති විය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා නියෝජ්‍ය ලේකම්වරයාට අතුරු තහනම් නියෝගයක් කොළඹ අතිරේක දිසා විනිසුරු අනුර වික්‍රමසිංහ මහතා අද (02) නිකුත් කළේය.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසක්ස්ථානයේ අස්තානා අගනුවරට පැමිණෙයි. හෙතෙම විශේෂ ගුවන් යානයකින් අද (02) දහවල් එහි ළඟාවිය. කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා ගුවන් තොටුපළේ දී ෂී ජින්පිං මහතා හරසරින් පිළිගත්තේය.
Read Moreආර්ථිකය ඉදිරියට යන අඩිතාලම යොදා ඇති බවත්යො ආර්ථිකයට ආරක්ෂාවක් වූ සමූපකාරය අපි රැක ගත යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ජපානය ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න ගිවිසුම් අත්සන් කළ බවත් ඔහු පැවැසීය.
Read Moreතමන්ට ඕනෑ ආකාරයට නීතිය නැවීමට හෝ වංගු දැමීමට නීතිය ක්‍රියාත්මක කරන්න පොලිස් නිලධාරීන්ට හැකියාවක් නැතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02) පැවසීය.
Read Moreමහනුවර දොඩම්වල හල්ලොලුව පාලම අසල හුදකලාව පිහිටි සුපිරි නිවාසයක් තුළ තරුණ ඉන්දියානු ජාතිකයන් පිරිසක් විසින් පවත්වාගෙන ගිය බවට සැකකරන පරිගණක අපරාධ මධ්‍යස්ථානයක් වටලා එම ඉන්දියානු ජාතිකයන් සහ පරිගණක ලැප්ටොප් ඇතුළු විශාල භාණ්ඩ තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreආර්. සම්පන්දන් මහතාගේ අභාවය හේතුවෙන් ජුනි 30 දින සිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව කථානායකවරයා දැනුම් දෙයි
Read Moreජූලි 06 වෙනිදා සිට ජූලි 21 වෙනි දින දක්වා පැවැත්වෙන ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල මංගල්‍යය උත්සවයට පුදබිම සූදානම්කිරීම මේ දිනවල සිදුකෙරේ.
Read Moreඅද (2)දින පස්වරුවේ සිට ඉන්ධන පිරවුම්හල් කීපයක ඔක්ටේන් 100 පෙට්‍රල් අළෙවි කිරීම ආරම්භ කරන බව එල්.අයි.ඕ.සී. සමාගම පවසයි.
Read Moreවව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී ගෙල සිරවීමෙන් මිය ගොස් සිටියදී සිරුර සොයාගත් බවට මාමඩුව පොලීසිය පැවසීය.
Read Moreමහනුවර අධිකරණ සංකීර්ණය තුල බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් මත අධිකරණ කටයුතු නවතා දමා එහි සියලු කාර්ය මංඩල ඉවත් කර ආරක්ෂක අංශ මගින් විශේෂ පරික්ෂාවක් සිදුකරණු ලැබු බව මහනුවර පොලිසිය පවසයි.
Read Moreඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාලව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි.
Read Moreඅධ්‍යාපන පද්ධතියට නිලධාරීන් හා ගුරුවරුන් ලෙස හෙට (3)සිට අලුතින් 1875 ක් එක්වෙයි.අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිඛිත විභාග හා සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගත් මොවුන් සඳහා පත්වීම් ලිපි ප්රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
Read Moreලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල අඩු කළ බව ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
Read Moreමහනුවර අධිකරණයේ බෝම්බ බියක් හේතුවෙන් එහි සියලු කාර්ය මංඩල ඉවත් කිරිමට කටයුුතු කර තිබේ. අධිකරණ සංකීර්ණයට බෝම්බ නිශ්ක්‍රීය අංශය කැඳවා ඇති අතර ඔවුන් සෝදිසි කිරීම් ආරම්භ කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලයන 37ක් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ණය ප්‍රතිව්‍යුහගත කිරිමට අදාළව පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreමේ දවස්වල කවුරු ආණ්ඩු කළත් ලෝකයේ කිසිම කෙනෙක් ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ගන්නේ නැහැ. අපට බැඳුම්කරයක් නිකුත් කළ හැකි වන්නේ 2027 වසරේදී පමණයි.
Read Moreකෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්රතිලාභ ලැබෙමින් පවතිනවා. තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය හරහා කෘෂි ක්ෂේත්රයේ තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වෙමින් තිබෙනවා ප්‍රවාහනයේදී සිදුවන අස්වනු හානිය අවම කර ගැනීම සඳහා දුම්රිය සේවය යොදා ගැනීමට කටයුතු කරනවා – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති. බඩඉරිඟු නිෂ්පාදනය නගා සිටුවීම සඳහා පොහොර සහ කෘෂි රසායනික භාවිතාවන් හඳුන්වා දී තිබෙනවා – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජන
Read Moreමේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද (02) ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයක් පමණක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව ද මහලේකම්වරිය පැවසුවාය. මේ අනුව අද (02) දින පැවැත්වීමට නියමිතව තිබූ මීට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය නොපැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ
Read More