saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 1935 hours ago

LATEST

ඊ - පාස්පෝට් ලබන වසරේ සිට

calendar_today 2024 ජුලි 17 - 16:59 remove_red_eye - 560  

ශ්‍රී ලංකාව රජය විසින් ශ්‍රී ලාංකිකයන්ට විද්‍යුත් ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රම වේදය ලබන වසරේ ජනවාරි 1 සිට ආරම්භ කිරීමට නියමිත බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක සූවසාර කැදැල්ල ප්‍රජාපාදක ප්‍රතිකාර පුනරුත්ථාපන වැඩසටහන හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට පහළ ශ්‍රේණියේ සියලුම නිලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව අන්ත අසරණ වී ඇතැයි දැනගන්නට ඇත.

Read More

සියලුම මාර්ගවල පවතින අනාරක්ෂිත තත්ත්වයන් සම්බන්ධයෙන් අදාල ආයතන වගකිවයුතු බවත් එම අනාරක්ෂිත තත්ත්වයක් හේතුවෙන් අනතුරක් සිදුවුවහොත් අදාල ආයතනයට නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් ගම්පහ පොලිස් අධිකාරී තිස්ස සේනානායක මහතා , ගම්පහ කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුවේදී පැවසීය.

Read More

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් වල පදිංචිය හා බුක්තිය ලබාදීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය කර සරල බවට පත් කිරීමට කාරක සභාවෙන් නිර්දේශයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පතල් සඳහා දැනට ලබා දෙන පර්චස් 1ක භුමි ප්‍රමාණය වැඩි කිරීමට නිර්දේශ - පර්චස් එකකට අයකරනු ලබන බදු මුදල් සංශෝධනය කිරීමටත් කාරක සභාවෙන් යොජනා 2010 ට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල පදිංචි වූ අනවසර පදිංචි කරුවන්ට ඔප්පු ලබාදීමේ දී එය 2021 වසර ට පෙර දක්වා ලෙස

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතුමහා වංශය පුස්තකයලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පුස්තකාල පරිශ්‍රයේදී සිදු කෙරුණි.

Read More

මේ හේතුවෙන් රෝහලට පැමිණෙන බොහෝ පිරිසකට විකල්ප මාර්ගයක් නොමැති බැවින් නිසි විසදුමක් කඩිනමින් ලබාදෙන ලෙස ඔවුහූ ඉල්ලා සිටී.

Read More

රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නීත්‍යානුකූල ලිපියක් ලබා දෙන්නේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන් ලංකාවට ගෙන ඒමේ හැකියාව තමන්ට තිබෙන බව හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ශ්‍රි ලංකාවේදි පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා ඉන්දිය විස්සයි20 කණ්ඩායමේ නායකත්වය සූර්ය කුමාර් යාදව්ට ලබාදිමට ඉන්දියාව තීරණය කර තිබේ.

Read More

බහුතර කුඹුරුවලින් මේ වනවිට ලැබෙන අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 1 සිට 2.5 දක්වා වන බවත් එසේමඑම ප්‍රමාණය ගොවීන්ට නිෂ්පාදන වියදම හෝ ආවරණය කර ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොමැති බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අනාවරණය කරගෙන තිබේ.

Read More

ගුරු විදුහල්පතිවරුන්ට හා දෙමාපියන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීමට ආණ්ඩුව කටයුතු නොකරන නිසා මේ මස 22 වැනි දින සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ආරම්භ කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

රජයේ රෝහල්වල තිබෙන සීටී ස්කෑන් යන්ත්‍ර 44න් යන්ත්‍ර 07 ක් මේ වන විට දෝෂවලට ලක් වී තිබෙන බවත්, මේ නිසා රෝගී ජනතාව දැඩිදුෂ්කරතාවන්ට පත්වන බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

නව විදුලි මිල සංශෝධනයත් සමඟ භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් අඩු කළ හැකියි නව විදුලි මිල සංශෝධනයෙන් වැඩිම සහනයක් ලැබී තිබෙන්නේ ඒකක 90ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවටයි.

Read More

මොරටුව ලක්ෂපතිය ප්‍ර දේශයේ පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට මරණකරුගේ බිරිඳ සහ ඇයගේ සොහොයුරා (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

Read More

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටු ආයතනයකදී වෙඩි තබා ඝාතකයය කළ සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත නමැත්තාගේ මෘත දේහය තැන්පත් කර තිබු බොරැල්ල මල්ශාලාවට අවස්ථා දෙකකදී තර්ජනාත්මක දුරකතන ඇමතුම් දීම සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා බොරැල්ල පොලිසියට නියම කළේය.

Read More

අනුරාධපුර පූජා නගරයේ පිහිටි ’’වෙස්සගිරිය’’ වර්තමාන ඉසුරුමුණියේම කොටසක් බවට සාක්ෂි ලැබී ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මෙන්ඩිස් මහතා පැවසීය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික සමුළුව ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 108 ක නියෝජිතයන් 220 කගේ සහභාගීත්වයෙන් එළඹෙන 07/19 දින සිට 07/22 දින දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

Read More

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ජපානයේ නගෝයා විශ්ව විද්‍යාලය මගින් මෙරට වෛද්‍ය පරිපාලකයින් හට වසරක පුහුණු ශිෂ්‍යත්වයක් ලබාදීමට කැමැත්ත පළ කරයි.

Read More

මෙම දිනවල ළමයින් අතර උණ සමග කැස්ස හෙම්බිරිසා තත්ත්වයන් වැඩිවී ඇතැයිද, ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ද වැඩි වීමක් දක්නට ඇතැයිද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

Read More

මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් පූනොචිමුණ ගම්මානයේ නිවසක පිපිරීමක් සිදුව තිබෙනවා.

Read More

ජනාධීපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ දිනයේ දැන්වීම ජූලි මස අවසන් වීමට ප්‍රථම නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.මෙම දිනය තීරණය කරනු ලබනනේ ජනාධිපතිවරණ පනත හා ආණ්ඩු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත පමණක් බවද රත්නායක මහතා පෙන්වා දේ.

Read More

2024 ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරඟාවලිය නොමිලේ නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්හට අවස්ථාව ලබා දීමට අවස්ථාව සලසා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය සඳහන් කරයි.

Read More

පාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්යාත්මක විෂයන් සහ කලා විෂය ධාරා ඉවත් කිරීමට රජය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති අතර එවැනි තීරණයක් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තුවක්ද නැතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

අනුරාධපුර පොලිස් වසමේදී සිදු කල වැටලීමකදී කේරළ ගංජා ජාවාරමේ යෙදී සිටි සැකකරුවෙකු පරීක්ෂා කිරීමේදී පලා ගිය බවත්, ඔහු සන්තකයේ තිබි රුපියල් ලක්ෂ 50ට ආසන්න කේරළ ගංජා තොගයක් සොයා ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්‍රදානය කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවති.

Read More

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හාරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසුලේ ( Audrey Azoulay ) මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා 07/16 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

Read More

තාරා දේවී ප්‍රතිමාව ඇතුළු යටත් විජිත සමයේ එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටි බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

Read More

ඉරානයෙන් ණයට ලබා ගත් ඛණිජ තෙල් වෙනුවෙන් ගෙවිය යුතු ඩොලර් මිලියන 250.9ක මුදල පියවීම වෙනුවෙන් මේ වන විට ඇමේරිකානු ඩොලර් මිලියන 55ක් වටිනා තේ ඉරානය වෙත අපනයනය කර ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.