saravita-anim2

2025 ජුනි මස 20 වන සිකුරාදා

2025 ජුනි මස 20 වන සිකුරාදා

Latest News - timelapse 1991 hours ago

LATEST

ක්‍රීඩා පාසල් 22 ක් වසර පහක් තිස්සේ අක්‍රීයයි

calendar_today 2024 මාර් 21 - 15:48 remove_red_eye - 311  

ක්‍රීඩා දක්ෂතා සහිත ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ආරම්භ කරන ලද ක්‍රීඩා පාසල් 22 ක් පසුගිය පස් වසර තුළ ක්‍රියාත්මක වී නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

සැකකරු තවත් පුද්ගලයෙකුට හෙරොයින් මත්කුඩු තොගයක් ලබාදීමට යාමේදී මතුගම සොල්දරකඩේ ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 ක් සමග අත්අඩංගුවට ගෙන ජාවාරම් සදහා යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

Read More

මේ වසර අවසානය වන විට ගුවන් මගීන් මිලියන 10ක පමණ පිරිසක් ගුවන්තොටුපළ භාවිතා කරනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා සඳහන් කළේය.

Read More

පවත්නා දැඩි වියලි කාලගුණික තත්වය අවසන් කරමින් මාස කිහිපයකට පසුව උතුරු පලාතේ ප්‍රදේශ කිහිපයකට අද (21) සැලකිය යුතු වර්ෂාපතිනයක් ලැබෙමින් පවති.

Read More

පසුගිය 2023 වසරේ මැයි 10 දින සෞදි රටට ගෘහ සේවිකාවක් ලෙස සේවයට ගිය මුක්කුතොඩුවාවේ කුමුදුනී සන්ධ්‍යා කුමාරි සේනවිරත්න නැමති දෙදරු මව මෙසේ මෙරටට ඒවා තිබේ.

Read More

පානදුර පින්වත්ත ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පොලීසිය මගහැර සිටි කාන්තාවක හෙරෝයින් මිලිග්‍රෑම් 2200ක් සමග රත්මලාන බංගලාව පාරදී ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පපවසයි.

Read More

ඉකුත් 17 වැනි දින සැකකරු මෝටර් රථය මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ එය පරික්ෂා කිරීමට අවශ්‍ය බවට පවසා මෝටර් රථයේ හිමිකරුද නන්වාගෙන හොරණ කණන්විල මාර්ගයේ ගොස් කනත්ත ආසන්නයේදී එන්ජින් එකේ දෝෂයක් පැමිණෙන බවට හඟවා මෝටර් රථය එකවරම තිරිංග තදකර නතර කර ඇතැයි පොලිසිය කියයි.

Read More

ගැහැණු දරුවන් ලිංගික හැසිරීම් සඳහා සීමාව අවුරුදු 14ට අඩු කිරීම මගින් කාන්තා සහ පිරිමි ගණිකා වෘත්තිය ප‍්‍රචලිත කිරීම සඳහා ගනු ලබන දුෂ්ඨ උත්සාහය එළිදරව් කිරීම සඳහා ජාතික සංවිධාන එකමුතුව විසින් පවත්වනු ලබන විශේෂ මාධ්‍ය හමුව

Read More

වැල්ලවාය - තණමල්විල මාර්ගයේ කුමාරදාස හන්දිය ආසන්නයේදී බස් රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික බස්රථයක් මාර්ගයෙන් පිටතට පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ.‍

Read More

පොලිස් විශේෂ කාර්ය බළකාය හා සංවිධානාත්මක අපරාධකලින් සාමාජිකයෙක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ රත්ගම ඕවකන් පදේශයේදී ගැබිනි ගුරුවරික දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි රත්ගම පොලීසිය කියයි.

Read More

ඇමෙරිකාවේ වොෂිංටන් වෙත ගොස් සිටි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනපතිවරයා විසින් කළ කැඳවීමක් අනුව ඊයේ (20) රාත්‍රි යළිත් හදිසියේම දිවයිනට පැමිණ තිබේ.

Read More

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (20දා) සවස කැනඩාව බලා පිටත්විය.

Read More

කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා, ලංකාවට පිටරටින් ගෙන්වන ආනයනික භාණ්ඩ මගින් අතරමැදි වෙළෙඳුන් 300% අධික ලාභයක් ගන්න බව පෙන්වා දුන්නේය.

Read More

පොලීසියේ හේතු රහිත ඉල්ලීම්වලට නියෝග නිකුත් කරන්න ’මහේස්ත්‍රාත්වරයා පොලීසියේ රබර් මුද්‍රාව නොවේ’ යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා රන් සොරකම් නඩුවක සැකකරුවන් දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් ඉවත දමමින් අද (20දා) පැවසීය.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් අද (20දා) නිකුත් කරන ලද ලෝක සතුටු දර්ශකයට (World Happiness Index 2024) අනුව ශ්‍රී ලංකාව 128 වැනි ස්ථානයට පත්ව තිබේ. වාර්ෂිකව නිකුත් කරන මෙම දර්ශකය යටතේ පසුගිය 2023 වසරේදී ශ්‍රී ලංකාව 112 වැනි ස්ථානයේ පසුවිය. ඒ අනුව මේ වසරේදී ශ්‍රී ලංකාව ස්ථාන 16ක් පසුපසට ගොස් තිබේ.

Read More

බස්නාහිර හා දකුණු පළාත මූලික කර ගනිමින් සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ඊයේ (19දා) දිනයේදී ආරම්භ කළ විශේෂ මෙහෙයුම් මගින් අද (20දා) දිනය වන විට පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Read More

කෝප් කමිටු ඉතිහාසයේ පළමු වරට නව කාරක සභාව ආරම්භයට පෙර, කාරක සභාවේ අරමුණු හා ක්‍රියාකාරිත්වය පිළිබඳව සභාපතිවරයාගෙන් පැහැදිලි කිරීමක් - නව කෝප් කමිටුව හමුවට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව කැඳවයි - වසර 27 ක් තුළ වැවිලි සංස්ථාව ලාභ ලබා ඇත්තේ වසර 4ක් පමණයි - කෝප් කමිටුවේදී හෙළිවෙයි වැවිලි සංස්ථාවේ ඉදිරි වැඩපිළිවෙල ඇතුළත් කර මාස 02 තුළ සංයුක්ත සැළැස්මක්( corporate plan ) සකස් කරන්න - කෝප් කමිටුවෙන් උපදෙස් සංස්ථාව සතු සියලු ඉඩම් වහාම

Read More

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ ‌වෙනසක් හෙට දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක ලබන ලාබාල සිසුවියන් පිරිසක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට සම්බන්ධ ඉංග්‍රීසි ගරුවරයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි. සැකකාර ගුරුවරයා වැල්ලව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී පොලීසියට ලද තොරතුරකට අනුව සිද්ධියෙන් මාස හතරකට පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිතා කරන ස්ථානයක් බවට පත්ව ඇති බවත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හා දුමින්ද දිසානායක මහතාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්විමට තිරණය කර තිබේ. ඔවුන් මේ බව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

Read More

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ලවී ඇති ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියාට එරෙහිව පරිගණක අපරාධ කොට්ඨාශය විසින් අද අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.

Read More

පාසල් සිසුවියගේ ඉතිහාස පොත අස්ථානගත වී ඇති අතර, සැකකාර සිසුවාගෙන් පොතක් ඉල්ලා ගැනීම සඳහා සිසුවිය ඔහුගේ නිවසට ගොස් තිබේ.

Read More

ඉන්දියාවේ පැවති 09 වන අන්තර්ජාතික ජ්‍යෙෂ්ඨයින්ගේ ලෝක ශූරතා පාපන්දු ශූරතා තරගාවලියට පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ’’ ඕල්ඩ් බෙන්සන් ජ්‍යෙෂ්ඨ ’’ කණ්ඩායම , එම තරගාවලියේ ශූරතාවය දිනා ගෙන 03/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

පෞද්ගලික බැංකුවක රැකියා අවස්ථා ලබා දෙන බව පවසා මතුගම ප්‍රධාන පාසල් කිහිපයක් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් රවටමින් අන්තර්ජාලය හරහා ඔවුන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව මතුගම පාසැල් කිහිපයකින් වාර්තාවේ. මෙම කණ්ඩායම පළමුව පාසලට දුරකථන ඇමතුමක් ලබා දී සිසුන්ට මෙසේ අවස්ථාවක් ලබා දිය හැකි බවත් අනතුරුව

Read More

මොනරාගල පොලිස් වසමට අයත් කුමාරතුංග මාවතේ පදිංචි අවුරුදු දහයක් වයසැති තම දරුවාගේ මුහුණ කම්බිකූරක් රත්කොට පිළිස්සීම සම්බන්ධයෙන් දරුවාගේ මව ඉකුත් (19) වෙනිදා මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

අහුංගල්ල, ඌරගහ මාර්ගයේ ගල්වෙරෙහ ප්‍රදේශයේ පොදු නාන ළිදක තිබී පතොරම් තොගයක් හමුවී ඇතැයි අහුංගල්ල පොලීසය කියයි.

Read More

මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි නිර්දේශ

Read More

මාතලේ විල්ගමුව එළවනාකන්ද ප්‍රදේශයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.