www.ada.lk
2026 මාර්තු මස 15 වන ඉරිදා
calendar_today 2018 ජුනි 03 - 18:54 remove_red_eye - 1214
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා 20%ක පමණ ශිෂ්‍ය පිරිසක් යොමු වුවත්, එයින්ද විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගන්නේ 6.6%කටත් වඩා අඩු ප්‍රතිශතයක් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටයේය.