saravita-anim2

2026 ජුනි මස 11 වන බ්‍රහස්පතින්දා

2026 ජුනි මස 11 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 12479 hours ago

LATEST

ඇමෙරිකාවේදී පැහැර ගත් යානය පැදවූ අය තොටුපොළ සේවකයෙක්

calendar_today 2018 අගෝ 12 - 09:00 remove_red_eye - 1248  

29 හැවිරිදි මෙම පුද්ගලයා හොරයිසන් එයාර් ගුවන් සේවයේ වසර තුනකට අධික කාලයක් සේවය කළ අයෙකි.

රජයක් ලෙස අපි යම් වැඩපිළිවෙලක් ආරම්භ කර තියෙනවා. අපේ නායකයන්ට හරි තීන්දු ගන්නට වෙලාව ඇවිත් තියෙන්නේ. රියදුරන් වැඩට එන්නේ නැත්නම් අපි හමුදාවෙන් රියදුරන් දාලා මෙය පවත්වාගෙන යනවා.

Read More

හිටපු ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කර ඇත.

Read More

දුම්රිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් දුම්රිය ගමන්වාර කිහිපයක් සිදුකිරීමට වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය තීරණය කර තිබේ.

Read More

ශ‍්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කොට තිබේ.

Read More

ඒ අනුව අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් කිසිම දුම්රියක් ධාවනය වී නොමැත. ධාවනය කිරීමට නියමිතව තිබූ රාත්‍රි තැපැල් දුම්රියන්ද අවලංගු කර තිබේ.

Read More

උතුරු නැගෙනහිර පුරා වස්තු විනාශයි. කකුල් මාට්ටු දාල ඉස්සර කරගෙන යන්නට ගියොත් එදාට ගැමුණු ගත්ත කඩුව මර්වින් සිල්වා ගන්නවා.

Read More

අද (11දා) පෙරවරු 8.00ට නිකුත් කළ මෙම නිවේදනය අනිද්දා පෙරවරු 8.00 දක්වා වලංගු වෙයි.

Read More

අත්අඩංගුවට පත් සැකකරු හා සැකකාරිය අවුරුදු 24 හා 18 යන වයස්හිපසුවූ මාතලේ හා කැළණිය පදිංචිකරුවෝ වෙති.

Read More

වත්මන් රජය යටතේ ඉදිවූ පළමු උදාගම්මානය වන සහනගම සඳහා 2015 වසරේ ඔක්තෝබර් 31 මුල්ගල තබන ලද්දේය.

Read More

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අනුවය.

Read More

අවුරුදු 36ක් වන සැකකරුවන් දෙදෙනෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔවුන් අදාළ සාදය සංවිධානය කළ සමාගමේ කටයුතු භාරව කටයුතු පුද්ගලයා හා ප්‍රචාරක නිලධාරී වෙයි.

Read More

විශ්වවිද්‍යාල ඇතුළට ගොස් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඉතා විෂ මත්ද්‍රව්‍ය අද නොමිලේ බෙදා දෙනවා. ඒවා විශ්වවිද්‍යාල පාලකයන්ට පාලනය කිරීමේ පුළුවන් තත්ත්වයක නැහැ.

Read More

නඩු ප‍්‍රමාදයි කියලා ජනතාව අතර මතයක් ඇති වෙලා තියනවා. ඊට හේතුව තියෙන නඩු විසඳීමේ ප‍්‍රමාදයයි. නඩු ප‍්‍රමාද වෙන්නත් හේතු තියනවා.

Read More

අද සවසත් දුම්රිය ධාවනයට - ඉන්ධන දුම්රියත් ධාවනය කරයි

Read More

අද නගර සංවර්ධනයේ ප‍්‍රධානතම බාධකය වන්නේ මාර්ග තදබදයයි. එම ගැටළුව විසඳන්න පුද්ගලික වාහන වැඩි වශයෙන් ගෙන්වීමෙන් කළ නොහැකියි. මේක පොඩි රටක්.

Read More

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් හා ඔක්ටේන් 92 පෙට්‍රල් මිල වෙනස් නොවෙයි.

Read More

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී ඇති වැරදිකරුවන් හත් දෙනා නිදහස් කළ නොහැකි බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.

Read More

ඊයේ (09දා) මෙම අත්අඩංගුවට ගැනිම පොලිස් විශේෂ කාර්යල බළකාය විසින් සිදුකර තිබේ. සැකකරු අවුරුදු 44ක පුද්ගලයෙකි. ඔහු සංවිධානාත්මක අපරාධ නිවරණ කොට්ඨාසය වෙත භාරදිමට නියමිත බව පොලීසිය පවසයි.

Read More

මේ වනවිට දුම්රිය කීපයක් කොළඹ කොටුවට පැමිණෙමින් තිබෙන බවත් අද (10) සවස වන විට දුම්රිය ධාවනයේ වර්ධනයක් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පවසයි.

Read More

කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කළ හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය අද(10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

හම්බන්තොට අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් මගියෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් මගීන් හත්දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව හුංගම පොලීසිය පවසයි.

Read More

කතානායකවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පවසයි.

Read More

ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් 8450ක් සමග විදේශීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (10දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බටහිට රවටල්වලට ඇති ඉලක්කය මෙතෙක් නොතිබූ අලුත් තැනකට යෑම වුවත් ශ්‍රී ලංකාවට තිබෙන ඉලක්ක වන්නේ මීට අහවුරුදු 1000කට පෙර සිටි තැනට යෑම බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

යෝජිත අත්තනගල්ල ජල ව්‍යාපෘතිය හරහා දූෂණ රැසක් සිදුවන බව පවසමින් මේ සම්බන්ධව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් අත්තනගල්ල ප්‍ර දේශවාසීහු පිරිසක් අද (10දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට සූදානම් වී සිටිති.

Read More

පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විමට සංශෝධනයක් ගෙනා ඒමට සිදුවුවහොත් තුනෙන් දෙකක ඡන්දයක් ඊට අවශ්‍ය වන බවද මෙහිදී ප්‍රකාශ වී ඇත.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු පක්ෂ නායකයන්ගේ මතය සහ නීති උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව කථානායකවරයා සිය මතය අද දිනයේදී ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත.

Read More

කුඩා දරුවන්ගේ සිඟිති ගිණුම්වලට යම් අපහසුතාවක් වෙලා තියෙනවා ඒ සියල්ල නිවැරදි කරන සංශෝධනය අගෝස්තු මාසය ඇතුළේම පාර්ලිමේන්තුවට ඇතුළත් කරනවා

Read More

මේ වසරේ ජනවාරි මස වන විට ශ්‍රි ලංකාවේ සෘජු බදුගොනු තිබුණේ 48850ක් වුවත් මාස පහක් තුළ එය 336671ක් දක්වා වැඩි කිරීමට හැකිවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.