අද දිනයේ කොළඹ නගරය තුළදී කිසිදුකලහකාරී සිදුවීමක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
අතුරුදන්වූවන් පිළිබද තොරතුරු සොයා බැලීම සඳහා ස්ථාපිත කරන ලද අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව අද (05දා) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදෙනු ලැබිණි
Read Moreමේ නිසා ගොවීන්ගේ නිවෙස්වලට ගොස් අල කිලෝවක් රුපියල් 90ක මුදලකටත්, සතොස මිලදී ගැනීම් ස්ථානවලට අස්වැන්න ගෙනැවිත් දීමේදී අල කිලෝවක් රුපියල් 100ක මුදලකටත් ලබාගැනීමටත් තීරණය කර තිබේ.
Read Moreමැතිවරණයක් ලබා ගැනීම අපේ යුතුකමක්. වැඩිකල් නොගොස් මේ ආණ්ඩුව පෙරළා දමනවා. ජනතාව එකතු වේවී කියලා හිතනවා
Read Moreබස් හා දුම්රිය සඳහා භාවිත කිරිමට හැකි පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතාවට සාපෙක්ෂව පන්දම් දැල්වීම මිට ටික වේලාවකට පෙර සිදුවිය.
Read Moreඒ අනුව ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති රාජිත සේනාරත්න මහතා වෙත ඊයේ (0දා) පිරිනමනු ලැබුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපීය සැසිවාරයේදීය.
Read Moreත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ තවත් අධිකරණයක් ඉතා ඉක්මනින් පිහිටු වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreඉන්දීය ණය යෝජනා ක්‍රමයක් මත මිලදී ගන්නා බස්රථ 500ක් ඉදිරි මාස කිහිපය ඇතුළත ලංකා ගමනාගමන මණ්ඩලයට එක්කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreජනබලය කොළඹට විරෝධයට එක්ව සිටි ජනතාවගෙන් පිරිසක් තැබෑරුම් අසළ සිටි අයුරු අද කැමරාවේ මෙසේ සටහන් විය.
Read Moreජනපති, අගමැති හා පොලිස්පති කොළඹින් පිටවීමට කටයුතු කරන්නේ නම් එ් සඳහා විරෝධතාකරුවන්ගෙන් අවසර ගත යුතු බව ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනබලය කොළඹට විරෝධතාවට සමගාමීව පැවැත්වෙන සත්‍යග්‍රහය ආරම්භ කළේය.
Read Moreශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීම සඳහා ඇමෙරිකානු සාම බළකායේ ස්වේච්ඡා සම්පත්දායකයන් පිරිසක් යළි මෙරටට පැමිණීමට නියමිතය.
Read Moreවිධායක ජනපති බලතල සීමා කිරීම සඳහා වූ විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත
Read Moreඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ විරෝධතාවක් පවත්වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදි පුවත්පත් කියැවීමට කටයුතු කළේය.
Read Moreඒකාබද්ධ විපක්ෂයේ ’ජනබලය කොළඹට’ උද්ඝෝෂණය අතරතුරදී විරෝධතාකරුවන් විසින්ම ප්‍රහාර එල්ල කර ගැනීමේ සූදානමක් පවතින බවට රහස් ඔත්තු සේවා මගින් අනාවරණය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
Read Moreජනබලය කොළඹට විරෝධතාව සඳහා එක්ව සිටි පළමු කාණ්ඩය ලෙක් හවුස් වටරවුමට පැමිණ තිබේ.
Read Moreදකුණු ආසියානු මත්ද්‍රව්‍ය පිළිබඳ නීතිය බලාත්මක කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම පිළිබඳ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක මධ්‍යස්ථානය මෙරට ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
Read Moreමහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ ජනබලය කොළඹට විරොධතාව සඳහා එක්වූහ.
Read Moreකොළඹට එන විරෝධතාකරුවන්ට නිදහස දෙන බවත් ඔවුන්ව කොළඹට පැමිණීම වැළැක්වීමට කටයුතු නොකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreකොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් ජනබලය විරෝධයේ පෙළපාළි ආරම්භ වී තිබේ.
Read Moreමේ නිසා ජනතාව ආනයනික පිටිකිරි භාවිතයෙන් ඉවත් වී දේශීය පිටිකිරි හා දියර කිරි භාවිතයට හුරුවිය යුතු බවද හෙතෙම පවසා සිටියේය.
Read Moreඋතුරු පළාතේ සහ මාතලේ, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත්, පොතුවිල් ප්‍රදේශයේත් විටින් විට හමන පැ. කි.මී 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි අතර, දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ශාංෂවලට ඍජුවම ඉහළින් පවන බව එම නිවේදනයේ සඳහන් වෙයි.
Read Moreආණ්ඩුව හොඳටම කලබල වෙලා මුළු ලංකාවේම පොලීසිවල අය කොළඹට ගෙනල්ලා. මොන කරදර ආවත් අද හසවට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට එනවා.
Read Moreකොළඹ නගරයේ මාර්ග කිහිපයකම ජනතාව නොමැති තත්ත්වයක් දක්නට ලැබේ.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ තිබේ.
Read Moreඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්විමක් මේ වන විට පැවැත්වෙයි.
Read Moreවිශේෂ මුර සංචාර, යතුරුපැදි සංචාර යොදවා ඇත.
Read Moreජනබලය කොළඹට විරෝධයට ජනතාව ක්‍රමයෙන් කොළඹට පැමිණෙන විට කොළඹ ස්ථාන කිහිපයක රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
Read Moreජනබලය කොළඹට විරෝධතාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ කොටුව බෝගහ ආසන්නයෙන් එක්වීමට නියමිතය.
Read More