විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට

විධායක ජනපති බලතල සීමා කිරීම සඳහා වූ විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව සඳහන්.
popular news
-
kaushal Wednesday, 05 September 2018 05:27 PM
ජය වේවා ,JVP
Reply : 1 47
Champa Wednesday, 05 September 2018 09:11 PM
හනේ මොන විහිලුවක්ද? පාර්ලිමේන්තුවේ විපක්ෂ සංවිධායක, පවතින වහල් ආණ්ඩුව වෙනුවෙන්, 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරලලු. කොටින්ම කිව්වා නම් ජනතා විමුක්ති පෙරමුණ බූරුවට ඇඳල. අමුතු සතෙක්. නම donkey-phant. සිංහලෙන් කියන්න පුළුවන් අමුත් සතාගේ නම බූරු-අලියා හෝ අලි-බූරුවා. භාගේ භාගේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
