saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 12007 hours ago

LATEST

අර්ජුනට ඇප

calendar_today 2018 ඔක් 29 - 18:10 remove_red_eye - 1618  

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අර්ජුන රණතුංග මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරියේය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතා කරමින් චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශක් කිරීමට සූදානම් වෙයි.

Read More

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගැනීමත් සමගින් ඛනිජ තෙල් සේවකයන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සංතෝසයි මචං. දැන් උඹ (රවී කරුණනායක) ගේම් එක ගනින් අතට. අරගෙන මුන්ට දුවන්න ගහපන්. තේරුණාන් රවී.

Read More

ව්‍යවස්ථාවේ තිබෙන ක්‍රමවේදවලට අනුව මිසක් පාර්ලිමේන්තුව නැවත කැඳෙව්වා කියා කවුද අගමැති කියලා තීරණය කරන්න බෑ

Read More

කථානායක කරු ජයසූරිය මහතා හෙට දිනයේදි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

අරලිය ගහ මන්දිරයේ පිරිසුදු කරන හා නඩත්තු කරන සේවකයන් ඉවත් කිරීමට නව අගැමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම ආරක්ෂාවද ඉවත් කර ඇති බව හිටපු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් කොළඹ 07 මල්පාරේ පිහිටි අග්‍රමාත්‍ය කාර්යාලයේදී අද (29දා) දහවල් පැවැත්විණි.

Read More

කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදී ඉහළ ගිය අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

Read More

නව රජය විසින් පත්කිරීමට යන කැබිනට් මණ්ඩලය නීති විරෝධී බව හිටපු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

මහනුවර ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස 7ක ට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහසොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසේකරට ඇප නියම වී තිබේ.

Read More

නව රජයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් පමණක් අද දිනයේදි දිවුරුම් දෙනු ඇති වාර්තා වෙයි.

Read More

තමන්ගේ අත්සන සහිත ව්‍යාජ ලිපියක් ‌සමාජ ජාල ඔස්සේ ව්‍යාප්තවන බව හිටපු අග්‍රාාත්‍ය රනිල් වික්‍රමසිිංහ මහතා පවසයි.

Read More

තමන් නාගරීකරණය වූ කොළඹ ජීවත්වූ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ග්‍රාමීය පොලොන්නරුවේ ජීවත් වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට තමන් ඉල්ලීමක් කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය මාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස වැඩ භාර ගැනීමේ උත්සවය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව කතනායකට ලිපියක් යොමුකර තිබේ.

Read More

ඉදිරි දින දෙක තුළදී මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ජනපති ජාතික වප් මඟුල් උත්සවයට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.

Read More

හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා මහින්ද සමරසිංහ මහතා රජයේ ප්‍රකාශකයන් ලෙස පත්කර තිබේ.

Read More

විශ්වාසභංග යෝජනාවට වඩා ශක්තිමත් තැනක ඉන්නවා. ව්‍යවස්ථා විරෝධී ලෙස කැබිනට මණ්ඩලය පත්කර ගන්න කියන්න. තව ටික දවසකින් යන්න ලෑස්ති වෙන්න කියලත් කියනවා.

Read More

ඛනිජතෙල් සංස්ථා සේවකයන් අද උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඔවුන් අද පෙරවරුවේ සිට ඉන්ධන බෙදා හැරීම නවත්වා ඇත.

Read More

එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි වඩිවේල සුරේෂ් මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයට පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය මග හරවා ගැනීම වෙනුවේන ඉතාමත් ඉක්මනින්ම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඇමෙරිකානව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් කථානායක කරු ජයසූරිය මහතාටත් පවසා තිබේ.

Read More

ඉන්දුනීසියාවේ ජකාර්තා ගුවන් තොටුපොළින් පිටත්වූ ලයන් එයාර් ගුවන් යානය අනතුරට පත්ව ඇති බව තහවුරු වී තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් එක්වන පළමු රාජ්‍ය උත්සවය අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

Read More

නව රජයේ ආරක්ෂක ලේකම් තනතුර භාර ගන්නා බවට පළවන වාරත් සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් තමන් කිසිවිටක වත්මන් රජයේ තනතුරක් භාර ගැනීමට කටයුතු නොකන බවත් ඔහු පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.