saravita-anim2

2026 මැයි මස 15 වන සිකුරාදා

2026 මැයි මස 15 වන සිකුරාදා

Latest News - timelapse 11708 hours ago

LATEST

මේ රට ෆෙඩරල් කරන්න අපි ඉඩ තියන්නේ නෑ

calendar_today 2019 ජන 09 - 20:14 remove_red_eye - 565  

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘නිවසක් සමග ජීවිතයක්’ යන තේමාව යටතේ, අඩු ආදායම්ලාභී මහල් නිවාසයන් හි ජීවත්වන කාන්තාවන් සඳහා පවත්වනු ලබන දිවි දිරිය ස්වයං රැකියා හා වෘත්තීය පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මක

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමු‍ණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතාට රුපියල් කෝටි 65ක් ලබාදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ කිරීමට කුහවර්ධන් මහතා උත්සාහ දරා තිබේ.

Read More

2018 වර්ෂයේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනා ගැනීම සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙස හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා ඊයේ (08) සිදු කරන ලද අභියෝගයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (09) ප්‍රතිචාර දක්වනු ලැබුවා.

Read More

හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදු විය.

Read More

පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන හැටන් කොටගල රොසිටා ගොවිපලට අයත් රක්ෂිතයක අද (09) පස්වරුවේ ගින්නක් හට ගෙන ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

Read More

ශ්‍රී ලංකාවේ හමුදා යුද සමය තුළ පොකුරු බෝම්බ භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More

ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණය කිරීම ඉදිරියේදී සිදු කෙරෙනු ඇත.

Read More

රජ්‍ය සේවයේ සුවිශේෂි වාර්තා තබමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරයක් කළ නෙවිල් නානායක්කාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කොට තිබේ. ඔහු 53 වැනි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචා පිළිබඳව වාර්තා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව වෙත සති දෙකක සහන කාලයක් ලබා දී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ විදේශීය සංචිත ශක්තිමත් කිරිම වෙනුවෙන් ඩොලර් මිලියන 400ක මූල්‍ය පහසුකමක් (SWAP facility) ලබාදීමට ඉන්දිය රිසර්ව් බැංකුව කටයුතු කර තිබේ.

Read More

ආණ්ඩු වෙනසින් පසුව අවුරුදු 4ක් ගතවන අවස්ථාවේදී ශ්‍රී ලංකාව රටක් ලෙස තුන් බියකට ගොදුරු වී ඇති බව ඔහු සඳහන් කරයි.

Read More

පසුගිය දවස්වල පාර්ලිමේන්තුව ඇතුළෙ හරියට බිග් මැච් එකක් ඉවරවෙලා පාසල් දෙකක පිරිමි ළමුන් හැසිරුණා ආකාරයටයි හැසිරුනේ.

Read More

මොරගහකන්ද කළු ගඟ ජලාශ ඉදිකිරීම් සමගාමීව ලග්ගල හරිත නගරයේ අභිනවයෙන් ඉදිකරන ලද ගොවිජන සේවා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරමින් පැමිණ සිටි කෘෂිකර්ම නිලධාරීන් හමුවේ පැවැති රැස්වීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

Read More

රජයට අයත් එළ කිරි ආශ්‍රිත කර්මාන්ත ශාලාවකට දියර කිරි ප්‍රවාහනය කරමින් තිබූ පුද්ගලික අයිතිකරුවකු සතු බවුසරයක් මගින් ආණමඩුව හා තවත් ප්‍රදේශ වල දියර කිරි එකතු කිරිමේ නිරතවූ රියදුරෙකු තවත් ඔහුගේ හිතවතෙකු සමග මෙසේ පිං පෙට්ටි කැඩිමේ නිරත වි ඇති බව කියයි.

Read More

අභියාචනාධිකරණ විනිසුරන් වන ප්‍රීති පද්මන් සූරසේන, ජී.ආර්. අමරසේකර හා එස්. තුරෙයිරාජා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දි තිබේ.

Read More

වවුනියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප්‍රදේශයේ අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පළා ගිය සැකකරු සමඟ සෘජුවම සම්බන්ධතා පැවැත්වූ තවත් දෙදෙනෙකු ඊයේ (08) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය.

Read More

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් පත්කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසා ඇත.

Read More

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් ඉදිරි දින කිහිපයේදි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බමුණු ආරච්චිගේ දුමින්ද යන සැකකරු මොහොමඩ් සල්මාන් රිල්වාන්, පප්පා යන නම්වලින්ද පෙනී සිට ඇත.

Read More

හොරකම් නොකරන කෘෂිකර්ම ඇමතිවරයෙක් හා ධීවර ඇමතිවරයෙක් ලංකාවට පත්වුවහොත් ශ්‍රී ලංකාවේ කිසිවෙකුත් කුසගින්නේ මිය නොයන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

Read More

කොළඹ වරායේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා යකඩ ටොන් 28 ක් ප්‍රවහනය කරමින් තිබු කන්ටේනර් රථයක් මෙසේ අනතුරට පත්ව තිබේ.

Read More

2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.24% න් අඩුවී තිබෙන බව විදේශ රැකියා නියුක්ති කාරයාංශය සඳහන් කරයි.

Read More

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 2500 සිට රුපියල් 10000ක් දක්වා වැඩි විමට නියමිත බව මුදල අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

අලි මරන 311යි - Anchorමිනිස් ජීවිත 95යි

Read More

“මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටිටය මගේ පෞද්ගලික කනගාටුව ප්‍රකාශ කරනවා ඔය කථානය පුටවේ වාඩිවීම සම්බන්ධයෙන්.”

Read More

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා නිතිඥ සංගම් නිලවරණයේදි සභාපති තනතුරට තරග කිරිමට තීරණය කර තිබේ.

Read More

තක්සේරු නිලධාරී තනතුරේ පුරප්පාඩු පන්සියයකට අධික ප්‍රමාණයක් පුරප්පාඩු වී තිබියදී 2012 වසරේ සිට විශේෂ උපාධි ලබාගත් තුන්සිය පනහක් නිවෙස්වලට වී කාලය ගත කරමින් සිටින බව තක්සේරු නිලධාරීහු සඳහන් කරති.

Read More

සැපසම්පත් ලැබෙන බවට බොරු පවසමින් කිසිඳු බලයක් නොමැති ගොළුබෙල්ලන් විකුණන පුද්ගලයින් පිළිබඳව තවදුරටත් නීතිය ක්‍රියාක්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.

Read More

දින 51 කුමන්ත්‍රණය ව්‍යවස්ථානුකූලව පරාජය කළ ආකාරයෙන් විධායක ජනාධිපති ධූරයේ මළගම 2019 වසරේදී සිදුවිය යුතු බව අලුත් පියාපත් සංවිධානයේ විධායක කමිටු සාමාජික එරංග ගුණසේකර මහතා අද(08) පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.