saravita-anim2

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2026 මැයි මස 05 වන අඟහරුවාදා

Latest News - timelapse 11659 hours ago

LATEST

පළාත් සභා 9ම මැතිවරණ එකට තිබිය යුතුයි

calendar_today 2019 ජන 10 - 20:26 remove_red_eye - 508  

කුමන ක්‍රමයක් යටතේ වුවද පළාත් සභා මැතිවරණය ඉක්මනින්ම පැවැත්විය යුතු බවත් පළාත් සභා 9 යේම මැතිවරණය එකවර පැවැත්විය යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පතුරුවන ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීති අණපනත් සකසන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවෙන් අද (10දා) ඉල්ලා සිටියේය.

Read More

ශ්‍රී ලංකාව ලෝකයේ හෙරොයින් ජාවාරම් කරන මධ්‍යස්ථානය බවට පත්ව ඇති බවත් ඒ සඳහා දේශපාලඥයින් වගකිව යුතු බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් ගොඩනැගුවද ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

Read More

පාසල් අවට සිදුවන විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සිසුන් ඊට ඇබ්බැහිවීම පිළිබඳ විවිධ තොරතුරු තමා වෙත ලැබී ඇති බව සඳහන් කළ ජනපතිවරයා මෙම ව්‍යසනයට හිස එසවීමට ඉඩ නොතබන ලෙස ද පොලීසිය වෙත උපදෙස් දුන්නේ ය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර හෙට (11දා) පැවැත්වීමට නියමිත විස්සයි20 තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට අහිමි වී තිබේ.

Read More

සිය බිරිඳ පිළිකාවකට ගොදුරුවීම හේතුවෙන් අසරණ සිටින පස්දරු පියෙකු වන ගලේවෙල, මීගහහේන පදිංචි කේ. ජී. නිස්සංක කොඩිතුවක්කු මහතා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4%ක් දක්වා 2019 වසරේදී වර්ධනය වෙනු ඇති බව ලෝක බැංකුව සඳහන් කරයි. 2019 වසරේදී ලෝකයේ ආර්ථික තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි.

Read More

ආරක්ෂක අංශ නිලධාරීන් ගමන් ගත් ඇන්ටනෝව් 32ක වර්ගයේ මගී ගුවන් යානයක් මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙළා විනාශ කළ බවට අනුරාධපුර මහාධිකරණයේ විභාග වූ නඩුවකට අදාළව එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ මිසයිල බළකායේ හිටපු ප්‍රභලයින් දෙදෙනෙකුට වසර 185ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහෙෂ් වීරමන් මහතා විසින් නියම කළේය.

Read More

සාධාරණ මාධ්‍ය කලාවක නියැළෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ අද (10දා) මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‌ලේකම් ලෙස හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද වැඩ භාරගත්තේය.

Read More

දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ජංගම දුරකතන සොරා ගන්නා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවීමට සිදුව ඇති විශාලම ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර මිලියන 2600ක් ජනවාරි 14 දා ගෙවීමට සිදුව ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අද (10 දා) පාර්ලිමේන්තුව අමතමින් පැවැසීය.

Read More

රත්මලාන ගුවන් තොටුපොළ පිරිශ්‍රයේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාවිත කරන ලද ගුවන් යානා අංගන හා ගුවන් යානා හැසිරවිමේ ප්‍රදේශ ශ්‍රි ලංකා ගුවන් සේවා අධිකාරිය වෙත භාරදීම මෙම සතියේ සිට ආරම්භ කෙරිණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය යොදා ගත් දින අනුව නියමිත දිනට පවත්වන්නැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසීය) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට දන්වා තිබේ.

Read More

හිටපු ආණ්ඩුකරවරුන් දෙදෙනෙක් වන නිලූකා ඒකනායක මහත්මියට හා රෙජිනෝල්ඩ් කුරේ මහතාට සංස්ථා සභාපතිධූර පිරිනමා තිබේ.

Read More

ජනාධිපතිතුමන්ගේ මේ අවුරුදු 4 ඉවරයි. තව අවුරුද්දක් තිබෙනවා. හැබැයි අපි ඔබතුමාට ආරධනා කරනවා ඒ අවුරුද්ද විතරක් නෙමෙයි. ඉදිරියට මේ රට ගොඩනගන්න ඊළග අවුරුදු පහෙත් මේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්න ශක්තිය ලැබේවා.

Read More

දේශීය ආදායම් පනතට සිදුකළ සංශෝධන කිහිපයක් නිසා ඇතිව තිබෙන බදු සහන පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම මගින් ප්‍රකාශ කළේය.

Read More

ස්ථිර වශයෙන්ම මරණීය දණ්ඩනය නියම වූ රැඳවියන් හා මරණීය දණ්ඩනයට ලක්ව අභියාචනා ඉදිරිපත් කර ඇති රැඳවියන් 1299 දෙනෙකු මෙරට බන්ධනාගාර තුළ සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

Read More

මෙරටින් වාර්තා නොවූ ට්‍රිපනසොමා නම් රෝගය වැලඳුණු සුනඛයන් දෙදෙනෙකු හමුවෙලා. කල්තියා හඳුනාගතහොත් රෝගය සුවකළ හැකියි, රෝගය මිනිසුන්ටද වැලඳිය හැකියි

Read More

රටට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (11දා) පෙරවරු 10.30 ට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

Read More

සිය ආණ්ඩු සමයේ සිදුවූ බව කියන බරපතල දුෂණ වංචා ක්‍රියාවන් පිළිබඳ විර්ශනය කළ බරපතල දුෂණ වංචා ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

වාහන කාබන් බද්ද මේ වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක වුවත් එය ලබා නොගන්නා වාහන හිමියන්ට එරෙහිව මේ වසර තුළදී ක්‍රියාමාර්ග නොගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

Read More

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට පක්ෂ නායකයින් අතර නිල නොවන මට්ටටමේ එකඟතාවක් ඇතිවූ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ පසුගියදා ඇතිවූ දේශපාලන අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මූල අරමුදල අදළ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡා කල්දැමිමටත් කටයුතු කළේය.

Read More

මම සැමගෙන් ඉල්ලන්නේ බිරිදව ගෙදර තියලා එන්න. පිට්ටනියේ ක්‍රිකට් ගහන්න කියලා. ඒ තත්ත්වෙට අපි වැටිය යුතු නැහැ. ඒක හරි ශෝචනීයයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවීගිය වසර හතර තුළ බොහෝ වැඩ කටයුතු සිදුකළද, පොරොන්දු වූ ආකාරයට වංචාවට, දූෂණයට එරෙහිව කටයුතු කිරීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘නිවසක් සමග ජීවිතයක්’ යන තේමාව යටතේ, අඩු ආදායම්ලාභී මහල් නිවාසයන් හි ජීවත්වන කාන්තාවන් සඳහා පවත්වනු ලබන දිවි දිරිය ස්වයං රැකියා හා වෘත්තීය පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ ඇඳුම් මැසීමේ පාඨමාලාව අවසානයේ සහතික පත් සහ ත්‍යාග පිරිණැමීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

Read More

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමු‍ණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතාට රුපියල් කෝටි 65ක් ලබාදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ කිරීමට කුහවර්ධන් මහතා උත්සාහ දරා තිබේ.

Read More

2018 වර්ෂයේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනා ගැනීම සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙස හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා ඊයේ (08) සිදු කරන ලද අභියෝගයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (09) ප්‍රතිචාර දක්වනු ලැබුවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.