ඔටාරා, අරූන් හයිඩ්‍රාමනී, යුසුෆ්අලී, ඩයන් ගෝමස් මෙසේ නිර්වේතනික කොන්සල්වරු ලෙස පත්කොට ඇත.
සහතික මිලට වට්ටක්කා මිලදී ගැනීම යටතේ එක් ගොවියෙකුගෙන් පළමු අදියරේදී කිලෝ එක්දහස් පන්සියක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා ආයෝජකයන් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මේ වනවිට ගිවිසුම් අත්සන් කර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Read Moreනිසි අවසරයකින් තොරව විසිතුරු මසුන් තොගයක් සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(20) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreසේනා දළඹුවා සම්බන්ධයෙන් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මෙය පිටරටින් ආහාර ගෙන්වා ගැනීම සඳහා කෘෂිකර්මය විනාශ කිරීමට කාගේ හෝ කුමන්ත්‍රණයක්ද යන්න සැක හිතෙන බව හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි .
Read Moreධීවර ඔරුවක නැගී අනුරාධපුර, නුවර වැව මැදට ගොස් පූජා නගරයේ පිහිටි චෛත්‍යයන් ආලෝකයෙන් බැබලෙන අයුරු දැක බලාගැනීමට උත්සාහකල දිවයිනේ ප්‍රසිද්ධ නිමි ඇදුම් කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු ඔරුව පෙරළි ගොස් දියේ ගිලි අතුරුදන්ව මරණයට පත්වී දින දෙකකට පසුව ඊයේ (19දා) සවස සිරුර සොයා ගැනීමට පොලිස් ජිවිතාරක්ෂක ඒකකයේ කිමිදුම්කරුවන්ට හැකි වූහ.
Read Moreබස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද 20 වනදා පෙරවරුවේ මහනුවරට පැමිණ අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
Read Moreසමස්ත ශ්‍රි ලංකාවටම මහත් ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සඳහා ජනාධිපතිතුමා විසින් ගෙන යන වැඩපිළිවෙළේ දී පාසල් දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබෙන අතර, ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreඉන්දියානු රජය මගින් වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදි කරන වතු නිවාස යෝජනා ක්‍රමය යටතේ ආගරපතන ඩයගම ඩෙස්පොඩ් වතුයායේ ඉදි කරන වතු නිවාස 150 වතු කම්කරු අයිතියට පත් කිරිම අද (20) සිදු විය.
Read Moreලෝකාන්තය නැරඹීමට යමින් සිටි විදේශිකයන් දෙදෙනෙකු සන්තකයේ මත්ද්‍රව්‍ය තබාගෙන සිටියදි සැකපිට අත්අඩංගුවට ගත් බව පට්ටිපොළ පොලීසිය පවසයි.
Read Moreසේනා දළඹු ව්‍යාප්තිය මැඩලීම පිණිස සම්පූර්ණ ශක්තිය යෙදවීමේ අරමුණින් කෘෂිකර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තු වලට අනුයුක්තව සේවයේ නියුතු සියලුම කෘෂි නිලධාරීන් සහ සේවකයින්ගේ නිවාඩු හෙට (21 ) සිට අවලංගු කිරිමට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා තීරණය කර තිබේ.
Read Moreප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා ඊයේ(19) මිය ගොස් තිබේ.
Read Moreඅමාත්‍යවරයා මෙසේ පැවසුයේ රුපියල් ලක්ෂ 450 ක වියදමින් කඩුගන්නාව නව නගර සංවර්ධනය කර එය ජනතා අයිතියට පවරාදිම සඳහා ඊයේ (19) කඩුගන්නාවේදි පැවැති උත්සවය අමතමිනි.
Read Moreඇල්ල නගරයේ හෝටලයකදී ඊයේ (19) අළුයම ප්‍රවිණ කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු එම පවුලේ පිරිසකට අයත් රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා ස්වර්ණාභරණ හා මුදල් සොරාගෙන ඇතැයි පොලීසිය කියයි.
Read Moreහම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදි වනඅලි රංචුවක් මාර්ගය හරහා ගමන් කරන අකාරය ඊයේ( 19 ) රාත්‍රී 9.30 පමණ කැමරාවේ මෙලෙස සටහන් විය.
Read Moreසුංගාවිල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ 19 වන දින සිදු කළ විශේෂ වැටලීමකදී සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ චුංගංගඟ ප්‍රදේශයේදි වල් ඌරෙකු මරා මස් කර රැගෙන එමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමන්නාරම සමූහ මිණීවලේ හමුවූ සිරුරු කොටස්හි කාල නිර්ණය ඇතුළු පරික්ෂණ කිහිපයක් වෙනුවෙන් සිරුරු කොටස් මේ මස23 වනදා ඇමරිකාවට රැගෙන යාමට සූදානම් බවට කැනීම් කටයුතු භාරව සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමේ වන විට ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම කළ යුතු බවත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා අවශ්‍ය කාලය මේ වන විට ප්‍රමාණවත් නොවන බවත් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාතර්ථ සුමංගල හිමිපාණන් සඳහන් කළහ.
Read Moreකිලිනොච්චිය ඉරණමඩු ජලාශයෙන් මුහුදට යන 60% ක ජලය යාපනය ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රැගෙන යාමට ඉදිරියේදී පියවර ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේස් රාඝවන් මහතා පැවැසීය.
Read Moreසිය පිලිපීන සංචාරය නිමකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
Read Moreමෝටර් රථයේ 9ක් ගමන් කර ඇති අතර තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
Read Moreදෙමළ ජාතික සන්ධානය සමග රහස් ගිවිසුමක් හෝ රහස් සාකච්ඡාවක් නොමැති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
Read Moreශ‍්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කෙරේ. එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණි මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබාදීමට යෝජනාවක් ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
Read Moreපුද්ගලයන් සිව් දෙනෙක් ඝාතනය කරමින් තවත් පුද්ගලයන් 8 දෙනෙකුට තුවාල කරමින් තංගල්ල කුඩාවැල්ල ධිවර වරායේ සිදුවූ වෙඩි තැබීමට පැමිණි සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට පැමිණ තිබේ.
Read Moreරට පාවාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය සමග ගිවිසුම් ගත නොමැති බවත් ඔවුන්ගේ ඉල්ලීම අනුව උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීමට ගිවිසුමක් ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreදිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන භූමියේ එක් පරිශ‍්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් නම් කිරීමට ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය කටයුතු කර තිබේ.
Read More2018.11.22 වන දින අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට එල්ල කළ පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි පත් කළ දෙවන පරීක්ෂණ කණ්ඩායම අද දිනයේදී නම් කළ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
Read More“මේ සියලූ යෝජනා අපේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අපිත් එක්ක තරග කරන සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කරලා සුදුසු තින්දුවක් ගනියි.”
Read More