සේනා දළඹු මර්දනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 18 දඹුල්ල ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.
අඟුණකොලපැල්ස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreනව ව්‍යවස්ථාවක් පිළිබඳව කෙටුම්පතක් හෝ මේ වනවිට ඉදිරිපත් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read More1990 සුවසැරිය ගිලන් රථ සේවය සබරගමු පළාතේ ආරම්භ කිරිම හෙට (19) ගොඩකවෙල නගරයේදි ප.ව 3.00ට සිදු කෙරේ.
Read Moreශ්රී ලංකා රුපියලට සාපෙක්ෂව දිගින් දිග ඉහළ ගිය ඇමෙරිකානු ඩොලරය අද දිනයේදි තරමක පහළය යෑමක් පෙන්නුම් කළේය.
Read Moreමැදිරිගිරියේ ගොවි සංවිධාන 12 ගොවීන්ට මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල මැදිහත්වීම මත බෙදා දුන් සලාක මල්ලේ තිබි සෝයාමීට් කල් ඉකුත් වූ ඒවා බවත් අර්තාපල් ද කුණු වී ඇතැයි ගොවීහු පවසති.
Read Moreඑංගලන්තයේ කැටාරික් හි පිහිටි Army School of Ceremonial හි උපාධි ලබාගන්නා පළමු ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනා බවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලුතිනන් අත්තාලේ හා කෝප්‍රල් අමරසේන පවත්ව තිබේ.
Read Moreපිලිපීන විප්ලවයට උරදුන් ජාතික වීරයන් සිහිපත් කරමින් මැනිලා නුවර ඓතිහාසික නාගරික උද්‍යානය වන Rizal park හි ස්ථාපිත කර ඇති ස්මාරකය වෙත ජනාධිපතිතුමා පුෂ්පෝපහාර දැක්විය.
Read Moreඒ මහතා මෙම අදහස් පළකළේ ඊයේ (17) පෙරවරුවේ මට්ටක්කුලිය, හම්ස පාසලේ දරුදැරියන්ට පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.
Read Moreපිලිපිනයේ නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
Read Moreකුසල්ගේ ආබාධය පිළිබඳව X-ray පරීක්ෂණයකට මුහුණ දුන් අතර එහි ප්‍රතිඵලය යහපත් වී තිබේ.
Read Moreශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයෙකු පිළිබඳව සවිස්තරාත්මක චරිතාපදානයක් චීන පාඨකයන් වෙත පිරිනැමෙන මුල් ම අවස්ථාව ද මෙය ය.
Read Moreඅවුරුදු 4කට පසුව විපක්ෂනායක කාර්යාලය මුළු රටටම විවෘත කිරිමට හැකියාව ලැබුණ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreකොටහේන පොලිස් වසමේ කේ.සිරිල් පෙරේරා මාවත අද(18)රාත්‍රි 10 සිට පැය 5ක් දක්වා වසා දමා තිබේ.
Read Moreඒ අනුව ගිනි අවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට හා ඔත්තුකරුවන්ට රුපියල් 3000 සිට රුපියල් 60000 දක්වා මුදල් ත්‍යාග පිරි නැමීමට නියමිතය.
Read Moreඅම්බලන්තොට බැරගම අරවන මුල්ල ප්‍රදේශයේ නිවසක් ආසන්නයට පැමිණි දිග අඩි 11 ක පමණ හැල කිඹුලෙකු අල්ලා ගැනීමට වනජීවි නිලධාරින් හා ප්‍රදේශවාසින් කටයුතු කර තිබේ .
Read More2016 වර්ෂයේදී අපි භාර ගන්නකොට බිලියන 4ක ණය ප්‍රමාණයක් තිබ්බ ආයතනයක් නමුත් අපි වසරක් ඇතුළත අපිට හැකිවුණා.
Read Moreචාම් උත්සවයකින් පසුව සිදුවන වැඩ භාරගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටින පක්ෂ නායකයන් සහභාගි වූයේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය තුළ මත ගැටුම් පැවැති පාර්ශ්ව දෙකක් වන රණතුංග පාර්ශ්වය හා ධර්මදාස පාර්ශ්වය මෙවර එක්ව ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
Read Moreප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකුට සහකාර පොලිස් අධිකාරී තනතුරු ලබාදීමට පොලිස් කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
Read Moreතම රාජ්‍ය සංචාරයත් සමග නව ප‍්‍රවේශයක් ලැබුණු පිලිපීන - ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය තුළ පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳමින් ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
Read Moreඅපි ඡන්දයකින් තෝරා ගත් කමිටුවක් පෙබරවාරි 14 වැනිදාට කලින් අයි.සී.සී.යට යැව්වෙ නැත්නම් අපිව අත්හිටුවයි.
Read Moreමටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා, මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා.
Read Moreරථවාහන ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරක්ෂිත චිපයක් සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.
Read Moreශි‍්‍රමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා පත්කර තිබේ. ඔහු පෙරේදා (16දා) සිය ධූරයේ වැඩ භාර ගත්තේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ. එම නිලවරණය පෙබරවාරි 07 දා පැවැත්වීමට නියමිතව තිබුණත් එය 21 දා තෙක් කල් දමා ඇත.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන නිල සංචාරය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව තිබේ.
Read Moreමේ වසරේ ජනවාරි මාසයේ සිට සියලුම වාහන සඳහා ක්‍රියාත්මක වන කාබන් බද්දට රජයේ වාහනද යටත් වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවේ එකඟ වී තිබේ.
Read Moreහිටපු විදේශ ඇමතිවරයෙක් මෙන්ම, කෘතහස්ත දේශපාලනඥයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. සැකකරුවෙක් ජර්මනියේදී අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More