නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස අසාත් සාලි මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.
වවුනියාව යාපනය ඒ-9 පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු ඊයේ (03) දින වවුනියාව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබේ.
Read Moreවීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 11 වැනිදා යළි කැඳවීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඊයේ (03දා) නියම කළේය.
Read Moreපාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය තවමත් හිමිව ඇත්තේ ආර්. සම්බන්ධන් මහතාටය යන ස්ථාවරය අනුව හිඳිමින් ද්‍රවිඩ ජාතික සන්ධානය මේ තීරණයට එළැඹ ඇති බව දේශපාලන ආරංචි මාර්ග %අද^ට සඳහන් කළේය.
Read Moreමීට අමතරව ගම් මට්ටමින් පක්‍ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කර ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනාට එක හා සමානව සලකන පක්‍ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පත් කරන බවද ඔහු පවසා සිටියේය.
Read Moreමේ වසරේදී ගම්පෙරළිය ව්‍යාපෘතිය ක්‍රීයාත්මක කිරිම සඳහා රුපියල් බිලියන 48ක් වෙන්කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreබෞද්ධයන්ගේ ප්‍රමුඛ ගෞරවාදරයට පත් උතුම්ත්‍රිපිටකය ආරක්ෂා කරගැනිම අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික උරැමයක් බවට පත් කරන 2019.01.05 වන දින රාජ්‍ය ආයතන,විහාරස්ථානවල හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03දා)පෙරවරුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.
Read Moreපසුගිය දා ගංවතුර තත්වයන්ගෙන් ආපදාවට ලක්වූ කිළිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල පාසල් ළමුන් 2000 ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීම අද (03) කිළිනොච්චියේදී සහ මුලතිව් වලදී ඇමති චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
Read Moreනව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (03) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
Read More2018 රටට පැමිණි සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව 2,333,796ක් ලෙස සටහන් වෙයි
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ බලය ඇල්ලීමට පිරිසක් සිටින බවට සඳහන් වුවත් එම ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
Read More2021 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත නොපියවූ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%ක ප්‍රතිශතයකට පත් කර ගැනිමට රජය අපේක්ෂා කර තිබේ.
Read Moreදින 28 වයසැති තම සිගිතියව පන පිටින් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිගිතියගේ මව සැකපිට හැටන් පොලිසිය මගින් අද (03) අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජෙමිල් මහතා පැවසිය.
Read Moreමීට පෙර අවස්ථාවලදී පෞද්ගලික අපේක්ෂකයන් දිවයිනේ මුල් ස්ථාවලට පැමිණි අවස්ථා ඇති බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreසිංහල හා හින්දු අළුත් අවුරුද්දට ප්‍රථම සුළු පන්න ධිවර ජනතාවට සහන මල්ලක් සමග සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .
Read Moreවීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්ෂම ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේයැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂර මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහව පවරා ඇති නඩුව ලබන 11 වැනිදා යළි කැදවීමට ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණය අද (03) නියම කළේය.
Read Moreමහනුවර නගරයේ ප‍්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති කටුගස්තොට, ගොහාගොඩ කැළි කසල කන්ද පිළිබඳ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇත.
Read Moreසෞඛ්‍ය, පෝෂණ හා දේශීය ෙවෙද්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතන 03 කට සභාපතිවරුන් පත් කිරිම සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සෞඛ්‍ය අමාත්‍යංශයේදි සිදු කෙරිණි
Read Moreබ්‍රිතාන්‍ය වෙනුවෙන් විවිධ අංශවලින් සේවය කරන පිරිස් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රැජින වාර්ෂිකව ප්‍රධානය කරන සම්මානයක් ශ්‍රී ලාංකිකාවක් වන ටෘඩී නිමාලි සෙනෙවිරත්නට හිමිව තිබේ.
Read Moreනවසීලන්තය රැස්කළ ලකුණු 371ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස්කළේ ලකුණු 326ක් පමණි.
Read Moreමහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ ධාවනය වන දුර ගමන් සේවා බස් රථ ඇතැම් උපනගරවල පවා නොනවත්වා ධාවනය හේතුවෙන් රාත්‍රි කාලයේ ඒ නවය මාර්ගය භාවිතා කරන මගීන් දැඩි අපහසුතාවයට පත්වන බවට මැසිවිලි නගති.
Read Moreඑක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍යයට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුුතු කිරීමේ සූදානමක් ඇති බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
Read Moreසත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු එක්දින තරගයේදී සිය එක්දින පිටියේ සිවුවැනි ශතකය වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත්විය.
Read Moreමෙම දුම්රිය මාර්ගය කිලෝ මීටර් 17ක දුරකින් යුක්ත වන අතර එය දුම්රිය ස්ථාන 16කින් සමන්විතය.
Read Moreමාතර පරමුල්ල ප්‍රදේශයේදි කැස්බෑ බිත්තර 113ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිරිස්ස වනජීවී කාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් සමුගෙන වසර තුනකටත් වඩා ගෙවී ගොස් අවසන් බවත් මේ කණ්ඩායම නැවත ගොඩ නැගීමේ කාලය නොවන බවත් ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග සඳහන් කරයි.
Read Moreරු 3000.00 ක් අල්ලස් ලෙස ගත් පොලිස් නිලධාරියෙකුට අද දිනයේදි කොළඔ මහාධිකරණය විසින් වසර 8ක සිරදඩුවමක් නියම කළේය.
Read Moreනව නාවික හමුදාපති ධුරයේ වැඩ භාරගත් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
Read More