saravita-anim2

2026 මැයි මස 15 වන සිකුරාදා

2026 මැයි මස 15 වන සිකුරාදා

Latest News - timelapse 11491 hours ago

LATEST

අපරාධ පරික්ෂාවට ලංකාවේ ඇත්තේ යල් පැන ගිය උපකරණයි

calendar_today 2019 පෙබ 27 - 16:45 remove_red_eye - 441  

ශ්‍රි ලංකාවේ අපරාධ ස්ථාන පරික්ෂාව සඳහා පොලීසිය ලබා දි ඇති පරිගණක,කැමරා,රථවාහන ආදි බෝහෝ උපකරණ යල් පැන ඒවා බැවින් මිට වඩා සාර්ථකව අපරාධ විසඳිමට නම් නවීනතම උපකරණ හා වාහන අපරාධ ස්ථාන පරික්ෂණ ඒකක (soco) වෙත ලබා දිමට ශ්‍රි ලංකා පොලිස්බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතුය.

හෙට (28දා) ශ්‍රී ලන්කන් ගුවන්සේවය විසින් පාකිස්තානයේ කරච්චි නුවරට හා ලාහෝර් නුවරට සිදුකිරිමට තිබූ ගුවන් ගමන් අවලංගු කළ බව එම ආයතනය නිවේදනය කරයි.

Read More

මා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව ලබාදෙන වාර්තා පිළිගැනීමට සූදානම් නොමැති බවද රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.

Read More

ගුවන් ප්‍රවේශපත්‍ර මිලදීගත නොහැකිව කුවෙට් රාජ්‍යයේ සේවය සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන් 30 දෙනෙකු පමණ සිටින බවට නාමල් රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය අසත්‍යක් බව විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කලනස්සල්ලට පත්ව ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ යානයක , ඇංජිමක කුරුලෙකු ගැටීම නිසා ඉතිරි තනි ඇංජිමෙන් පැය දෙකක ගුවන් ගමනකින් පසු , යළිත් ආපසු කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (26) දින රාත්‍රී පැමිණි බව ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .

Read More

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ඔප්පු කළ නොහැකි බවත් ඒ සඳහා තවත් සාක්ෂි අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ කමිටුව සඳහන් කර තිබේ.

Read More

වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ගේ ඇමෙරිකානු ඩොලර් 500ක දඬ මුදලක් අය කර ගැනීමට රජයේ අවධානය යොමුව ඇත.

Read More

බුදු පිළිමේ කැඩිමේ සිද්ධියේ සැකකරුවන් මාර්තු 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද 27 නියෝග කළේය.

Read More

යාපනය විශ්වවිද්‍යාලය කිලිනොච්චියේ පිහිටි තාක්ෂණ පීඨය ඊයේ (26) සිට සතියක පමණ කාලයක් තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කළ බව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේශ්වරන් මහතා පැවසීය.

Read More

අද දින (27) උදෑසන 8.00ට පමණ කුරුණෑගල පොලිස් වසමේ මීගමුව යන්තම්පලාව මාර්ගයේ පුවක්ගස් හන්දිය අසලදි යන්තම්පලාව දෙසට ධාවනය වු පුද්ගලික බස්රථයක ගැටිමෙන් වයස අවු 23ක් වු තරුණියක මියගොස් තිබේ.

Read More

අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියොජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා යළි එළැඹෙන 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Read More

අවිධිමත් මානව ක්‍රියාකාරකම් රැසක් හේතුවෙන් ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ පිහිටි පිටවල පතනේ ශාක හා සත්ව කොටස් රැසක් විනාශ වී යෑමේ දැඩි අවධානමකට ලක්ව ඇතැයි දේශීය වනාන්තර සුරැකීමේ සංගමය කියයි.

Read More

ළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිත් සන්ධානය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

දේශීය සීනි හා උක් කර්මාන්තය සංවර්ධනය කිරීමට කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

තායිලන්තය, යුරෝපා සංගමයේ රටවල්, එක්සක් රාජධානිය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, මැලේසියාව හා නවසීලන්තය යන රටවලින් පැමිණෙන සංචාරකයන්ට මෙම පහසුකම හිමිවෙනු ඇත.

Read More

ශ්‍රී ලංකාට් හොඳම පුත්‍රයෙක්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් වැටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.

Read More

කාර්මීකරණය හේතුවෙන් විනාශ වූ ලෝක පරිසරය වර්තමානය වන විට කාර්මීකරණයේ නව දියුණුවක් සමගම නැවත ජීවය ලබමින් සිටින බව පෙනී යයි. මේ වන විට ලෝකයේ ප්‍රධාන සංවිධාන, ආයතන සහ සෑම රටක්ම පරිසර හිතකාමී විසඳුම්වලට අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම පරිසර හිතකාමී නව නිර්මාණ තරගාවලි තුළින් එම නිර්මාණ ලෝකයට හඳුන්වා දී ඒ තුළින් සොබාදහම ආරක්ෂා කරගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනු දක්නට ලැබේ. එම ක්‍රියාකාරකම් තුළින් ලෝකයේ පැවැත්ම තවත් දීර්ඝ වේ. ලෝකයේ ප්‍රවාහන ක්ෂේත්‍රයද මේ වන

Read More

තමන්ට තරග පාවාදීම් චෝදනා, ඔට්ටු තැබීමේ චෝදනා හෝ අභ්‍යන්තර තොරතරු අවභාවිත කළ බවට චෝදනාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය සඳහන් කරයි.

Read More

කොකේන් කිලෝ ග්‍රෑම් 2.615ක් සමග කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත් බොලීවියානු කාන්තාවකට මීගමරව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

Read More

ඉෂඩ් ඩී ඇළට පෙරළුණු ත්‍රි‘රෝද රථයේ සිටි පියා, නැගණිය හා සොහොයුරා බේරාගැනීමට 10 හැවිරිදි සසිඳු ලක්ෂාන් සමත්විය.

Read More

සමස්තයක් ලෙස ලංකාවේ මුහුදු පතුල තුළ 50%කට වඩා කැළිකසළඑකතුවී ඇති බවද මෙමගින් අනාවරණයකරගෙන ඇත.

Read More

ත්‍රිමාන සෞඛ්‍ය තාක්‍ෂණයෙන් ප්‍රතිකාර කිරීමලබන මාසයේ සිටකොළඹ ජාතිකරෝහලේ ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පොලිස් විෂය භාරව කටයුතු කළ වසර කිහිපය තුළ සිදුකිරීමට නොහැකි වූ දේවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින කිහිපයකින් සිදුකළ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා නවක වෛද්‍යවරුන් 1080කට පත්වීම් ලබාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (26) පස්වරුවේ පැවැත්විණි.

Read More

‘කොකේන්‘ භාවිත කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සිදුකළ හෙළිදරව්වට අදා පුද්ගලයන් නැවත වටයකින් ඔහුට විරුද්ධව කටයතු කිරීමට ඉඩ තිබෙන බව ‘රාවණා‘ බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.

Read More

කුඩු ජාවාරම මේ වනවිට ලංකාවට පමණක් නොව ලෝකයටම ව්‍යසනයක් වී ඇති තත්වයක් තුළ කුඩු ජාවාරම්කරුවන්ට ලිහිල් ආකාරයෙන් කටයුතු කිරීමට උසාවියට හැකියාවක් නොමැති බව සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා මරදාන ප්‍රදේශයේ හෙරොයින් බේදා හරිනු ලැබු කුඩු ජාවාරම් කරුවකුට මරණීය දඩුවම් නියම කළේය.

Read More

’විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත’ බවට කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කරන ලදැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු මස 13 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26දා) නියම කළේය.

Read More

මෙම මන්ත්‍රීවරුන්ගෙන් 12 දෙනෙක්ම ඒක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර ඒක් මන්ත්‍රීවරයෙක් ඒක්සත් ජාතික පක්ෂය නියෝජනය කරයි.

Read More

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දේපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේදී ගොනුකොට ඇති නඩුව අද (26) දිනයේදී කැඳවු අවස්ථාවේදී නඩුව ලබන මාර්තු 15 වනදා දක්වා කල්දැමීමට මුලතිව් මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කොට සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.