saravita-anim2

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2026 මැයි මස 02 වන සෙනසුරාදා

Latest News - timelapse 11428 hours ago

LATEST

IMF පස්වැනි ණය වාරිකය ගැන සමාලෝචනය මැයි මාසයේදී

calendar_today 2019 මාර් 01 - 16:24 remove_red_eye - 268  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස්වැනි වාරිකය සම්බන්ධයෙන් සමාලෝචනය එළැඹෙන මැයි මාසයේදී සිදුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන, ඩුබායිහි අත්අඩංගුවට පත්වූ මාකඳුරේ මධූෂ් විසින් මෙහෙයවූ බව කියන මහරගම දියමන්ති කොල්ලයට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් දෙදෙනෙක් පොලීසිය පවසයි.

Read More

අලි පැටවෙකු නීතිවිරෝධිව ළඟ තබාගෙන සිටි බවට චෝදනා එල්ල වී සිටි උඩුවේ ධම්මාලෝක හිමියන් අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කළේය.

Read More

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිටායේ තිරිමාලාහි වෙන්කටේස්වර කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

තම ජීවතයන් අනතුරේ දමා ගනිමින් ශ්‍රී ලංකාවේ ඡායාරූප ලබාගත් පෘතුගාල යුවළක් වෙත දැඩි දෝෂාරෝපණයන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී තිබේ.

Read More

නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කොප් කමිටුව හමුවට කැඳවා තිබූ අතර, එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

Read More

මංගල ගෙදර ගිහින් පහුවදා පාර්ලිමේන්තුවට ආ විට වටපිට බලලා අපි දෙස බලලා කවුද මේ ජරා වැඩ කරන එවුන් කිය කිය බනිනවා. අපි හුඟක් විනෝද වෙනවා.

Read More

නව සන්නිවේදන රෙගුලාසි අනුව ශ්‍රී ලංකාවේ සියලුම දුරකතන ඇමතුම් පටිගත වන බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරුවල කිසිම සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය සඳහන් කරයි.

Read More

සිල්මෑණියකට ගිහි කළ සැමියා පිහියකින් ඇණ අපවත් කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම අතර පැවැති පුහුණු එක්දින තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. .

Read More

“සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලුවා” නමින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ තමාට පැවරෙන සෑම වගකීමක්ම දැඩි කැපවීමෙන් ඉටුකරන මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව ගරු කරන දේශපාලනඥයෙක් බවයි.

Read More

එම නිවසේ තිබූ පිස්තෝල ගිනි අවි 2ක්, වායු රයිෆලයක්, වායු පිස්තෝල එකක්, කඩු තුනක් අශ්ව බල 1000 යතුරු පැදියක්, කොකේන් ග්‍රෑම් තුනක් පමණ ප්‍රමාණයක්, නවීන මෝටර් රථයක්, නවීන ජීප් රථ දෙකක් හා මුදලින් රුපියල් ලක්ෂ 50ක් පමණ සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

ඊ ටී අයි ආයතනයේ වත්කම් අලෙවි කිරිමේ ගනුදෙනුව 2019.02.26 දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජාතික ආර්ථික සභා රැස්විමේදි දීර්ඝ වශයයන් සාකච්ඡාවට භාජනය විය.

Read More

ඩුබායිහි සාදයක් අතරතුළදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට පත් ශ්‍රී ලංකාවේ ප්‍රභලතම සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන මාකඳුරේ මධූෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා තවත් මාසයක කාලයක් රිමාන්ඩ් ගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර තිබේ.

Read More

ඉදිරියේදි සියලු සංවර්ධන ව්‍යාපෘති වලදි අප අමාත්‍යාංශය හරිත බලශක්ති ප්‍රභව පිළිබඳව අවධානය යොමු කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

1990 සුවසැරිය ගිලන් රථ සෙවය අද (28දා) මහනුවර පළාතේ ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය.

Read More

2020 වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ සියලු ක්‍රීඩාංගණ දුම් පානයෙන් තොර කලාප බවට පත්කිරීමට ජපානය තීරණය කර තිබේ.

Read More

ඉදිරියේදී කන්නයෙන් කන්නයට වී සඳහා ලබාදෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසිය.

Read More

කව්පි ආනයන බද්ද රුපියල් 5කින් ඉහළ දැමීමට රජයේ අවධානය යොමුව තිබේ

Read More

මාකඳුරේ මධුෂ් හා කංචිපාන ඉම්රාන් යන පාතාල සාමාජිකයන් සමග තමන්ගේ හිතවත්කමක් ඇතැයි පෙන්වා තම ජීවිතයට හානියක් සිදු කිරිමට පිරිසක් කුමන්ත්‍රණයක් සිදුකරමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මැදකොළඹ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද (28) පැවසීය.

Read More

පෙළපොතට හා නිල ඇඳුම් වවුචරයට අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය යෙදීම නිසා රජයට රුපියල් මිලියන තිස්හතරක පාඩුවක් සිදුව තිබෙන බව උසස් අධ්‍යාපන හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Read More

අද දින (28) දුම්රිය ගමනාගමනය සුපුරුදු කාල සටහනෙන් බැහැරව අවිධිමත් ලෙස ධාවනය කෙරේ.

Read More

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ පක්ෂය සඳහා පත්කෙරුණු නව ආසන සංවිධායකවරු පිරිසකට පත්වීම් ලිපි ලබාදීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

Read More

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට කළ ප්‍රකාශයට සම්බන්ධයෙන් මහවැලි හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපෙරුම මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දැඩි විරෝධයක් එල්ල කළේය.

Read More

පෞද්ගලික අංශයෙන් පරිභාහිරව දිවයිනේ ප්‍රථම වතාවට රාජ්‍ය අංශය විසින් ඉදිකරණ ලද ප්‍රථම වාහන දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වයඹ පළාතේ කුරුණෑගල උතුර ඩිෆෝවේ ස්ථාපිත කරන ලදී.

Read More

විෂ මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාල සහ පාසල් දරුවන් අතරට ඉතා සූක්ෂම ලෙස ගෙනයාමේ ජාවාරමක් රට තුළ කි‍්‍රයාත්මක වන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

Read More

මෙම අයදුම්පත් අතරින් 101ක් ශ්‍රී ලාංකික අයදුම්කරුවන් වන අතර, විදේශීය ජාතිකයෙකුද ඒ සඳහා අයදුම් කර ඇති බවත්, ඔහු ඇමෙරිකානු ජාතිකයෙකු බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Read More

අහිනවයෙන් ඉදිකළ ශ්‍රි ලංකා උත්තේජක මර්දන ආයතනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් අද (28) විවෘත විය.

Read More

කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂිණ වල වාර්තාව ලබන 7 වෙනිදා දක්වා කල් තැබිමට අද (28) අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.

Read More

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් , එහිදී විවිධ ප්‍රශ්න සහ කරදර වලට භාජනය වූ ශ්‍රි ලාංකික ගෘහ සේවිකාවන් 52 ක් අද දින (28) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.