saravita-anim2

2026 මැයි මස 17 වන ඉරිදා

2026 මැයි මස 17 වන ඉරිදා

Latest News - timelapse 11292 hours ago

LATEST

ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතිය අවසන් කළ හැකියි - රවී

calendar_today 2019 අප්‍රේ 16 - 16:25 remove_red_eye - 523  

ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු නිම කර ඉන් අපේක්ෂිත මෙගාවොට් 120ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන්න අපට හැකිවේවි ’’ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවන වෙමින් තිබු ගාලුකුමාරි ශ්‍රිඝ්‍රගාමි දුම්රිය අද (16) උදැසන ගාල්ල කන්දවත්ත ප්‍රදේශයේදි පිලි පැනිමකට ලක්ව ඇති බැව් ගාල්ල දුම්රිය ස්ථානය පවසයි.

Read More

ඉදිරි දින කිහිපයේදි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදි වැසි ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් අද (16දා) උදෑසන 7.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 177 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පෞද්ගලික සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ

Read More

ඊයේ (15) පෙ.ව 11.17 ට උදා වූ සුබ නැකතින් ජනාධිපති නිල නිවස පරිශ්‍රයේ පළතුරු පැළයක් සිටුවා සුභ නැකතට පැළයක් සිටුවීමේ චාරිත්‍රය සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි.

Read More

ජාතික හිස තෙල් ගෑමේ මහෝත්සවය කළුතර බෝම්බුවල ශ්රීො සුබෝධී රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read More

අවුරුදු දා හාලිඇළ උඩුකොහොවිලදී සැමියෙක් බිරිදගේ කකුල් දෙක කපා ඇතැයි හාලිඇළ පොලීසිය පවසයි .

Read More

අද දින (15) අලුයම 1.30ට පමණ ගෝනගංආර පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේදි පුද්ගලයෙකුට වෙඩි තැබිමක් සිදුව ඇත.

Read More

මිගමුව පොලිස් වසමේ මිගමුව නගරයේ පිහිටි හෝටලයකදි අලෙවි කිරිමට තිබු මැණික් ගලක් හා අයිතිකරු පැහැරගෙන ගොස් අයිතිකරුගෙන් රු.50,000 මුදලක් කොල්ල කෑ සිවු දෙනෙකු දිර්ඝ විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගැනිමට පෑලියගොඩ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමත් වි ඇත.

Read More

අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 03.54 ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කර, ආහාර අනුභව කිරීම මැනවි.

Read More

ගත වු දින 03ක කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් බීමත් රියදුරන් 771 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් කාර්යාංශය සඳහන් කරයි.

Read More

අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.42 ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා, හකුරු මිශ්‍ර කිරිබතක්ද, තිකුළු මිශ්‍ර (ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන කුළුබඩු දමා) අග්ගලා සහ කැවුම් ද පිළියෙළ කරගැනීම මැනවි.

Read More

අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.09 ට අලුත් අවුරුද්ද උදාවෙයි.

Read More

සිංහල හා ඉන්දු අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය යොමුකරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

Read More

අලුත් අවුරුද්දේ පුණය කාලය අද (14දා) පූර්ව භාග 7.45 සිට අපරභාග 8.33 දක්වා පුණ්‍ය කාලය වෙයි.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙළඳපොළ යාන්ත්‍රණයේ පරිභෝජනවාදී මතයට ගැතිවී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ඊයේ (12දා) පෙව 6.00 සිට අද පෙව 6 දක්වා පමණක් රථවාහන නඩු 9604ක් ලබාගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 9604කි.

Read More

සෙවනගල ඉඩමක සකස්කර තිබූ වාඩියක නිදාගෙන සිටි පුද්ගයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. අද අලුයම 4.00ත් 7.30ත් අතර කාලයේදී මෙම ඝාතනය සිදුව තිබේ.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු ලක්වාසි සැමට සිය ජීවිත අලුත් කර ගැනීමට ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය යොමුකරමින් පවසයි.

Read More

නීති විරෝධි මත්ද්‍රව්‍ය වැඩිවශයෙන් රටට පැමිණෙන්නේ නැගෙනහිර පළාතෙන් බව මේ වන විට හඳුනාගෙන තිබෙන බවත් වැටලීම් ශක්තිමත් කිරිම සේම එම තත්ත්වය වළක්වාළීමට ප‍්‍රදේශයේ ජනතාවගේ සහය ද රජය අපේක්ෂා කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

සිංහල අලුත් අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සරිසේන මහතා සමස්ත ශී‍්‍ර ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

දිවයිනම ආවරණය වන පරිදි පැය 24ක කාලය තුළ පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 10,170ක් පවරා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

මා ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටිය කාලය තුළ , එවැනි අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධව කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් භාර නොදුන් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.

Read More

ආරක්ෂැක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත57 වන සේනාංකයේ මග පෙන්විමෙන් 573 වන බළසේනාවේ බළසේනාධිපති ජනක රණසිංහගේ අධික්ෂණය යටතේ 15 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ඉරණමඩු ජලාශය වෙත මිරිදිය මසුන් මුදාහැරිමේ වැඩසටහනක් ඊයේ (11) වන දින ආරම්භ කරන ලදි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ තිබූ රජයේ මුද්‍රණාලය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා යටතට පත්කර තිබේ.

Read More

සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගත රැදවූවන් බැලීම සඳහා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙවර දින 5 ක් ලබාදිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අයින් උනේ නැහැ. ඔවුන් UNP එකත් එක්ක ආණ්ඩු කරන්න ගත්තම අපි විපක්ෂයේ වගකීම භාර ගත්තා යයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

බලපත්‍රයක් නොමැතිව එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වැඩි මිලට අලෙවි කිරිම සඳහා සුදානම් කර තිබු මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙක් හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් (12)වෙනිදා අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

Read More

උදාවන අලුත් අවුරුදු සමයේ ආහාර රස ගැන්විම සඳහා කෘත්‍රිම රසකාරක භාවිතයෙන් වැලකී දේශීය නැවුම් කුළුබඩුවලින් සකස් කරන ලද රසකාරක භාවිතයට ගන්නා ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.