saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10926 hours ago

LATEST

අද රාත්‍රී 10ට සිට ඇඳරි නීතිය

calendar_today 2019 අප්‍රේ 27 - 16:52 remove_red_eye - 246  

අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී නූර්දින මොහොමඩ් තාජුඩීන් නැමැති සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

මුස්ලිම් අන්තවාදයට එරෙහිව ආරක්ෂක අංශ ‌ගෙන යන සටනට නැගෙනහිර මුස්ලිම් ජනතාවගෙන් ඉහළ සහායක් ලැබි ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කරයි.

Read More

සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව ප්‍රශ්ණ කිරීම් සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සැකකරුවන් 20ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

මෙම මෘත ශරීර 4 මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගෙන් විය හැකි බව පොලීසිය සැකකරයි.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පෙරේදා (25දා) දින උදෑසන කොස්ගම පිහිටි මුලස්ථානයේ දී සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ.

Read More

අර පාර්ලිමේන්තුවේ වගේ කටට ආව දේවල් කියන්නේ නැතිව අයි.එස්. සංවිධානය කුමක්ද කියන පැහැදිලි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

Read More

තමන් ජනපතිවරණයට ඉදිරිපත්වීම හරහා අනත්වාදි මුස්ලිම් ක්‍රියාකාරිත්වයන් නවතා දැමීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර තිබේ.

Read More

විද්‍යුත් මාධ්‍ය හරහා උණුසුම් පුවත් විකාශය කිරීමේදී ඇතැමි උණුසුම් පුවත් උණුසුම් පුවත් සඳහා නුසුදුසු දේවල් පවා උණුසුම් පුවත් ලෙස වාර්තා කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

අප්‍රේල් 22 දින සිට මැයි 10 දින දක්වා යුද හමුදාව ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ අප්‍රේල් මස 22 දින සිට 25 දින දක්වා දින හතරක කාලසීමාව තුළ නිලධාරීන් 2 නෙකු ඇතුළු යුද්ධ හමුදා සෙබළුන් 2882 දෙනෙකුන් යුද්ධ හමුදාවෙන් ඉවත් වීම සඳහා වාර්තා කර ඇතැයි යුද හමුදාව සඳහන් කරයි.

Read More

කල්මුණේ සමන්තුරේ හා චාවලකඩේට වහාම ක්‍රියාත්මක පරිදි ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

අද රාත්‍රී 10.00 සිට පසුදා අලුයම 4.00 තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලීස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.

Read More

පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් පාසල් ආරම්භ කිරීම තවත් සතියකින් කල් දමා තිබේ. ඒ අනුව දෙවැනි පාසල් වාරය මැයි මස සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

රජය විසින් පනවා තිබෙන සමාජ මාධ්‍ය තහනම හේතුවෙන් සමාජ මාධ්‍ය පදනම් කරගනිමින් නිර්මාණය වූ ව්‍යාපාර මේ වනවිට කඩාවැටීමට ලක්වී ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමුහයට වාර්තා වී ඇතැයි ඔවුහු පවසති.

Read More

ලිට්රෝ ගෑස් සමාගමේ කළමණාරකණ අධක්ෂ ලෙස කටයුත කළ මුදිත පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරිමට සමාගමේ සේවකයෝ විරෝධය පළකර තිබේ.

Read More

අපි ලංකාවේ සෑම ගෙයක්ම පරීක්ෂා කරනවා. උසාවියේ නියෝග ගන්න අවශ්‍ය නෑ.

Read More

කල්මුණේ සයින්දමාරු ප්‍රදේශයේදී මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව හා අවිගත් කණ්ඩායමක් අතර මේ වන විට වෙඩි හුවමාරුවක් සිදුවෙමින් තිබේ.

Read More

කල්මුණේ නිවාස දෙකකින් සැක සහිත ද්‍රව්‍ය විශාල තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

Read More

කල්මුණේ, සයින්දමාරු ප්‍ර දේශයේදී සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගෙන ඇතැයි වාර්තා වෙයි.

Read More

අදාළ සැකකරුවන් හම්බන්තොට ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් කුමන කරුණක් සඳහා මෙලෙස අදිරි නිතියද නොසළකා හරිමින් කටයුතු කළාද යන්න පිළිබඳව පොලිසිය වෙත නිසි ප්‍රකාශයක් සිදුකර නොමැත.

Read More

විජයදාස මන්ත්‍රීතුමා අලුත් නීති හදමු කිව්වා. ඒ වෙලාවේදි විජයදාස මන්ත්‍රිතුමාගේ කතාව හාස්‍යට ලක්කරලා ප්‍රතික්ෂේප කරලා බොහොම අසරණ කළා.

Read More

බුද්ධි අංශ සාමාජිකයන් සිරගත කිරීම පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට හේතුවක් නොවන බව මුදල් ඇමති මංගල සමරවීර කියයි.

Read More

VPNවලින් හැමෝම සමාජ මාධ්‍යයට පිවිසෙන අතර, ඒ ප්‍රසිද්ධ රහස තමා පවා කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කරමින් ජීවිතක්ෂයට පත්වූ ත්‍රස්තයින්ගේ නම් අවුරුදු කිහිපයකට පෙර සිට පවා ආරක්ෂක අංශ දැනුවත්ව සිටි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

රටතුළ පවතින ආරක්ෂක තත්ත්වය යටතේ තොරතුරු ලබාදිම හා ලබාගැනීම වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ මෙහෙයුම් මැදිරි පොලීසිය විසින් ස්ථාපිත කොට තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීමෙන් තමා නොමිදෙන බවත් එයින් ආර්ථිකයට සිදුවන පාඩුව ඩොලර් බිලියනයකට අධික බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

මෙවර අයි.සී.සී. සම්මාන උළෙලේ ලෝකයේ හොඳම විනිසුරු ලෙස සම්මාන ලැබූ කුමාර් ධර්මසේන හා රුචිර පල්ලියගුරුගේ තෝරාගෙන ඇත. තරග තීරකයෙක් ලෙස රංජන් මඩුගල්ලේ තේරාගෙන තිබේ.

Read More

එය ඇමෙරිකාව විසින් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉහළම ප්‍රදානය වෙයි

Read More

මොහමඩ් හලීල් ෆාතිමි සාහිදා නම් මෙම සැකකාරිය මාවනැල්ල මුරුතලාව ප්‍ර දේශයේ නිවසක සිටියදී පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.