saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10870 hours ago

LATEST

යාපනයේ වෙළඳසැලකට පෙට්‍රල් බෝම්ම ප්‍රහාරයක්

calendar_today 2019 ජුලි 04 - 10:47 remove_red_eye - 246  

යාපනය සංගානෙයි ප්‍රදේශයේ වෙළඳසැලකට කිසියම් පිරිසක් විසින් ඊයේ (03) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.

ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්දයෙන් එක් සැකකාරියක් හා ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්දයෙන් 06 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරියන් 20, 21, 25, 26, 27, 31, 27 වයස්වල පදිංචි සීගිරිය, රත්නපුර, පෑලියගොඩ, බදුල්ල, කුලියාපිටිය ඇතුලු ප්‍රෙද්ශ කිහිපයක පදිංචිකාරියන් වේ

Read More

පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසන කාර්ය බළකාය කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා විසඳාගත යුතු සංකීර්ණ ගැටලු කිහිපයක් විසඳා ගැනීම වෙනුවෙන් මෙම කාර්ය බළකාය පිහිටුවා ඇත.

Read More

සීනි රහිත පැණිබීම වෙළෙඳ පොළෙන් ඉවත් වීම වළක්වා ගැනීම සඳහා සීනි සහිත පැණිබීම සඳහා යළි බදු පැනවීමට අමාත්‍ය මණ්ඩල අවධානය යොමුව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළිත් රටට ආදායම් ලබාදෙන කර්මාන්තයක් බවට ඉක්මනින්ම පත්වෙනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

දිස්ත්‍රික්ක දාහතක ප්‍රා‘දේශිය ලේකම් කොට්ඨාස අසූපහකට ඇති වී තිබෙන වියළි කාලගුණය නිසා පවුල් එක්ලක්ෂ විසිහයදහස් පන්සිය විස්සකට අයත් පුද්ගලයන් 459267ක් පීඩාවට පත්ව තිබේ.

Read More

අපේ භය නැති කරන්න ඉන්න යුද හමුදාපතිතුමත් රිෂාඩ් බද්යුදීන්ට බය බව තමයි තේරිම් කාරක සභාව ඉදිරියට ගිහින් කිව්ව දේ වලින් පෙනුණේ.

Read More

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.

Read More

මොහොතින් මොහොත වෙනස් වන දැනුම සමග නිරන්තරව යාවත්කාලීන වෙමින්, නව ලොවට පිවිසෙන පුළුල් ඉඩහසර ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට ද ලබාදීම යුගයේ අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් ටැබ් පරිගණක පාසල් පද්ධතියට හඳුන්වාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට සියලු විධිවිධාන යොදා තිබේ.

Read More

මෙය 2018 වසරේ ජුනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වූ 146,828ට අනුරූපව සියයට 57ක පහළ වැටීමකි.

Read More

මරණ දණ්ඩනයට විරෝධය පළ කරමින් හා එය ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාට අවධාරණය කරමින් වූ විරෝධතාවක් ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව’ විසින් කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරියේදී අද (03දා) දියත් කරන ලදී.

Read More

විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර, දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විශේෂ කාර්ය බළකා සෙබළුන් 12 දෙනෙකු හා පොලිස් නිලධාරියෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එම්. මොහොමඩ් හම්සා මහතා අද (03දා) නියම කළේය.

Read More

මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම ශ්‍රී ලංකාව ස්වාධීනව ගතයුතු තීන්දුවක් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.

Read More

ආණ්ඩුවට කොපමණ අභියෝග පැමිණිය ද රට සංවර්ධනය කරමින් ඉදිරියට ගමන් කරන වේගය අඩාල නොකරන බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මේ අනුව බීමත්ව මගීන් රැගෙන යන වාහනයක රියැදුරෙකු අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රුපියල් 5,000ක මුදලක් හා අනෙකුත් වාහන රියැදුරෙකු වෙනුවෙන් රුපියල් දෙදහස් පන්සියයක් ලබාදෙන බවත් හෙතෙම පවසා සිටියේය.

Read More

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා රජයට බල කරන ඉල්ලීම වෙනුවෙන් ඒ සඳහා මහජනතාවගෙන් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් අද (3) දින පොළොන්නරුව මහ රෝහල ඉදිරිපිට දි සිදු කෙරිණි.

Read More

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 79ක්ම අවුරුදු 60ට වඩා වැඩි මන්ත්‍රීවරුන් බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.

Read More

අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ‌ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ජුලි මස 9 වනදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

Read More

මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් මේ මාසයේදී ආරම්භ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

සීමා සහිත ලංකා පොහොර සමාගමේ හා සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගේ ජූලි මාසය සඳහා වන පොහොර මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 2.84ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නැ‌ගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ප්‍රකාශයක් ලබාදීමට පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.

Read More

අපිට අමාත්‍යධුර යළි භාර ගැනීමට හදිස්සියක් නෑ. ජනති හා අගමැති යළිත් අමාත්‍යධුර භාර ගන්නා ලෙස සඳහන් කළා.

Read More

පාසල්වලට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය පුළුල් කිරිමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ.

Read More

අමාත්‍යාංශ බලධාරීන් විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට රාජකාරී කටයුතු සිදුකළ නොහැකි ලෙස බලපෑම් සිදුකරන බවද වෘත්තීය සමිති පෙන්වා දෙයි.

Read More

ජමාත් සංවිධානයේ නියෝජිතයන් බව පවසා දඔලු නාහිමියන්ගෙන් රුපියල් කෝටි දහයක් කප්පම් මුදල් ඉල්ලූ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි තරුණයන් තිදෙනා ලබන (17) දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (3) දින නියෝග කළේය.

Read More

හැකි ඉක්මණින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

Read More

එක්සත් ජාතීන්ගේ දකුණු සුඩානයේ ක්‍රියාන්විත රාජකාරීන් සඳහා ‘UNMISS’ 6 වන අදියර යටතේ නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා භටයන් 61 දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායමක් දකුණු සුඩානයේ බෝර් හි පිහිටි ‘SRIMED’ 2 වන අදියරේ රෝහලක රෝහල් රාජකාරි සිදුකිරීම සඳහා අද (3දා) දින අළුයම දකුණු සුඩානය බලා දිවයිනෙන් පිටත්ව ගියහ.

Read More

උතුරේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබාගත් ණය මුදල්හි පොළිය මුදල් අමාත්‍යාංශය විසින් කපා හැරීමට පියවර ගන්නා ලෙසට එම ආයතන වෙතට දැනුම් දී තිබුණද තවමත් අදාළ ආයතන මගින් සාමාන්‍ය ජනතාවගෙන් පොළි මුදල් අයකර ගැනීමට උත්සාහ දැරීම නිසා එම ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටිති.

Read More

පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසන කාර්යය බලකාය කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

වවුනියාව සිදම්බරපුරම්හි නාගරාජා විදුහල ආසන්නයේ බඹර වදයක් ඇවිස්සිමෙන් විදුහලේ සිසු දරුවන්ට දෂ්ඨ කිරිම හේතුවෙන් සිසු සිසුවියන් 10 දෙනෙකු ඊයේ (02) දින වවුනියාව මහරෝහලට ඇතුළත් කොට ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.