saravita-anim2

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2026 මැයි මස 02 වන සෙනසුරාදා

Latest News - timelapse 10873 hours ago

LATEST

ලෝක කුසලානය ජයකින් අවසන් කරන්න බලාපොරොත්තුවයි

calendar_today 2019 ජුලි 06 - 12:07 remove_red_eye - 712  

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරගය පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය.

තම පියා, තම මව මෙන්ම තමන් නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් නොමැති බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

සෑම අමාත්‍යංශයකටම පිටරැටියන් ඇතුළුවෙලා. පාර්ලිමේන්තුවේ ප්‍රථම වාතාවට ඇමරිකානු ඩොලර් වලින් පඩි ලබන නිලධාරීන් පත්කරගෙන.

Read More

ටෙස්ට් තරග දෙකකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මස 03 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

මඩකලපුව පුදූර් ප්‍රදේශයේ ඊයේ සවස පොලීසියට පහර දී උඳුරාගෙන ගිය රිවෝලරය මාර්ගයක අතැහැර දමා තිබියදී අද (05දා) සවස පොලීසිය සොයාගෙන ඇත

Read More

පොලිස් මුලස්ථානයේ විදුලි සෝපානයේ ක‍්‍රියාකරු වශයෙන් කටයුතු කළ අමරකෝන් බණ්ඩා යන පොලිස් නිලධාරියා කළ පැමිණිල්ලකට අනුව ආරම්භ කළ පරීක්‍ෂණයක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමක් සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එලෙස නියම කළේය.

Read More

අද (05දා) නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේ සැකකරුවන් 8 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසයි.

Read More

අක්මීමන උපනන්ද විදුහලේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය වීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම පාසලේ රාජකාරියේ නිරතව සිටි යුද හමුදා සෙබළා බූස්ස 581ක් වන බලසේනා මූලස්ථානාධිපති වෙත භාර කර තිබේ.

Read More

අපි වෛරක්කාරි කුහක දේශපාලනයෙන් මිදිලා කටයුතු නොකළොත් රටක් ලෙස අපිට ගොඩ යන්න බැරි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

ජනාධිපතිවරයා ලෙස තමා ප්‍රමුඛතාවය දී තිබෙන්නේ ජනතාවගේ දුභිභාවය නැති කිරීමටත් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමැති සන්ධානයකින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු එකඟත්වයකට පැමිණ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

Read More

නෙදර්ලන්ත තානාපතිනී ජොඈන් ඩූන්වර්ඩ් මහත්මිය මෙම කර්තව්‍යය සඳහා කොළඹ පුරපතිනියව බොහෝ සේ දිරිගන්වා තිබේ.

Read More

වර්තමානයේ රට පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන දියුණුවට හේතුව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ කැපවීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

වත්මන් රජය ඇමරිකාවත් සමඟ අත්සන් කිරීමට සැරසෙන සෝෆා ගිවිසුම, ඇක්සා ගිවිසුම හා මිලේනියම් කෝපරේෂන් ගිවිසුම් නිසා රටට අත්විය හැකි ප්රවතිවිපාක පිළිබඳව විපක්ෂම නායක මහින්ද රාජපක්ෂ් මහතා දැනුවත් කිරීමට හා ඒ පිළිබඳව සාකච්ඡා කිරිමක් සිදු විය.

Read More

යුද සමයේදී දෙමළ ජාතියම විනාශ කිරීමට දායක වූ යුදහමුදාව අද පාසල් ආරක්ෂාවට පෙනී සිටිමින් හොඳ නාමය ලබාගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රිධරන් පැවසීය.

Read More

පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ඇවන්ඩ්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එහි අධ්‍යක්ෂකවරයාට අද (05) නියෝග කරනු ලැබීය.

Read More

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

අනවශ්‍ය ලෙස නඩු ප්‍රමාදවිම් වැලැක්වීම සදහා ඉදිරි දින කිහිපය තුළදී නව පනත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පැවසුවාය.

Read More

මුලතිව් කේපාපිලහි කැලෑබද ප්‍රදේශයක ඊයේ (04) රාත්‍රියේ කිසියම් විශාල පිපිරීමක් සිදුව ඇති බවටත් අදාළ පිපිරීම පීඩන බෝම්බයක් පුපුරා යාමක් බවට සැක පල කරන අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදු නොවී ඇති බවටද මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.

Read More

මාකදුරේ මධූෂ් හෙළි කළ කරුණු වලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

මහියංගණ මහවැලි වියානා ඇළ පතුලේ පොලිතින් උරයක බහා සඟවා තිබු ටී 56 අවියේ මැගසීන් 03ක් හා ටී 56 අවියේ උණඩ 53ක් ඊයේ සවස (04) මාපාකඩවැව 17 කණුව ප්‍රදේශයේදි හමුවු බව මහියංගණ පොලීසිය පවසයි.

Read More

2019 වසරේ පළමුව ජනාධිපතිවරණය පැවැත්වෙන බවත්, එක්සත් ජාතික පෙරමුණ දැනට සමාජයේ කථාබහට ලක්වන අපේක්ෂකයින්ගෙන් ජයග්‍රාහි අපේක්ෂකයා මැතිවරණයට ඉදිරිපත් කිරීමටත්, ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සුදානම් බවත්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

නූරි වතුඅධිකාරී ඝාතනය කිරීමේ චෝදානා සඳහා වැරදිකරු වී මරණ දඬුවම නියම වී සිටින චම්පික විජේසිංහ නොහොත් අතකොටා (දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති) පුද්ගලයෙකුට වීදි රේඛා සහතිකයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවටද අද (05දා) වරදකරු වූයේය.

Read More

යුද සමයේදී ශ්‍රී ලංකා යුද හමුදා භාරයට පත්කර තිබූ පලාලි ගුවන් තොටුපොළ අද (05දා) යළිත් සිවිල් ගුවන් සේවා අධිකාරියට භාරදීමට කටයුතු කළේය.

Read More

සංවර්ධිත රටවල් මෙන් අපේ රටේ ද තවත් නොබෝ කලකින් පෙළපොත් අභ්‍යාස පොත් වෙනුවට පරිගණක යන්ත්‍ර මඟින් අධ්‍යාපන ක්‍රියාකාරකම් සිදු කළ හැකි රටක් ලෙස අපි සංවර්ධනය වේවි යැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

මරණ දඬුවම ක්‍රියාත්මක කරන දිනය, වේලාව, ස්ථානය මෙන්ම එල්ලා මරා දමන පුද්ගලයන් කවුරුන්දැයි යන්න ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දක්වා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දන්වා නැතැයි බන්ධනාගාර කොමසාරිස් පවසයි.

Read More

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගෙන ඇති දෝෂයක් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින අද (05දා) ක්‍රියාත්මක නොකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

රුපියල් අසූ ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට්ටුවක් , බිස්කට් පැකැට්ටුවක සඟවා ගෙන නීතිවිරෝධි ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට තැත් කළ ප්‍රංශ ජාතික ගුවන් මගියෙකු ඊයේ (4) දින සවස කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය .

Read More

පසුගිය ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ගෙවීගිය සති තුනක කාලය තුළදී සිදුකළ වැටලීම්වලදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් නවදහස් හාරසිය දහයක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

Read More

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු නිලධාරීන් හයදෙනකු වහාම ඉවත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.