saravita-anim2

2026 මාර්තු මස 02 වන සඳුදා

2026 මාර්තු මස 02 වන සඳුදා

Latest News - timelapse 10418 hours ago

LATEST

ආණ්ඩුවේ තුවක්කුවක් පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය මගේ පාලනයයි - ජනපති

calendar_today 2019 අගෝ 18 - 18:24 remove_red_eye - 581  

ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුව ද මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කැපවන බවට ඔහු ජනතාවට ප‍්‍රතිඥා දිය යුතු බවද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රටේ හෝ පක්ෂයක නායකත්වයට තෝරා ගැනිමේදි බාහිර ලක්ෂණ මෙන්ම අනෙකුත් දේවල් තිබිය යුතුයි. පරම්පරාව, ධනවත් විය යුතුයි. ධනවත් නොවන අය පාලනයට ආවම වෙන වෙන ගැටලු ඇති වෙනවා.ඒ වගේම පෙනුමක් තියෙන්න ඕන.

Read More

කතාවෙන් නොව ක‍්‍රියාවෙන් තම හැකියාව ප‍්‍රදර්ශනය කර ජනාතවගේ ප‍්‍රසාදය දිනාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නායකත්වයට සුදුසු බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරනවා.

Read More

ජනතා විමුක්ති පෙරමුරණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ රැළිය ගාලුමුවදොර පිටියේදි ආරම්භ විය.

Read More

පාකිස්තානයේ යළිත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අරම්භ කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් මේ වසර අගදී නැවත පාකිස්තානයේ තරග කරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප්‍රධාන විමර්ශන හයක් පිළිබඳව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇත.

Read More

නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීම් පිළිබදව පැමිණිලි කිරීම සඳහා 1913 ක්ෂණික දුරකතන අංකය හෙට (19දා) දිනයේ පටන් ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රටක් වශයෙන් ගත් කළ අපි හොඳ අර්ථික තත්ත්වයක නෙමෙයි ඉන්නේ. අපි හොඳ තත්ත්වයක ඉන්නවනම් මේ ප්‍රශ්න විසඳීම කිසිසේත්ම ප්‍රමාද වෙන්නේ නෑ.

Read More

නවසීලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මුහුණ දුන් පළමු තරගය මෙය විය.

Read More

ඇයි අපිට දියුණු වෙන්න බැරිවුණේ අපේ දේශපාලනය නිසාද? ඔව් ඒක අපි පිළිගන්න ඕන. මමත් ඉන්නේ ඒ වෙනස ඇති කරන්න ඕන කියලා. ඒකට මට කරන්න පුළුවන් කැපවීම මම කරන්න ලෑස්තියි.

Read More

සිය ටෙස්ට් දිවියේ 9 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න සමත්විය

Read More

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගගේ මහතා එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම ආසන සංවිධායක ලෙස පත්කර තිබේ.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (18දා) තරගය නොමිලයේ නැරඹීමට අවස්ථාවක් ප්‍රේක්ෂකයන් වෙත ලබාදී තිබේ.

Read More

ස්ථාන දෙකෙකදී ත්‍රිරෝද රථ දෙකක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

ආසියානු පොලිස් කණ්ඩායමක් මෙම ශූරතාව හිමිකරගත් පළමු අවස්ථාව මෙය බවද පැවැසේ.

Read More

දින 2-3ක් වයසැති මෙම බිළිඳු මළ සිරුර කගේද යන්න මෙතෙක් අණාවරණය වී නොමැත.

Read More

ආරම්භක පිතිකරු නායක දිමුත් කරුණාරත්න 71*හා ළහිරු තිරිමාන්න 57* ලෙස ලකුණු රැස්කරගෙන පිටියේ රැඳී සිටිති.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) සිය උපන්ගම් ප්‍රදේශය වන මැදමුලනට පැමිණියේය.

Read More

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම තමයි අපේක්ෂකයා තෝරන්නේ

Read More

විවිධ අය විවිධ ප්‍රකාශ කරනවා. නමුත් එකක් පැහැදිලියි. මෙවර ජනපතිවරණයට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා.

Read More

අතුරුගිරිය විහාරස්ථානයකට පසුගිය 10දා පැමිණි සැකකටයුතු පුද්ගලයන් කිහිප දෙනෙක් අතරින් එක් සැකකටයුතු පුද්ගලයෙක් ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව පරිදි මෙම ස්ථානමාරුවීම් සිදුකර තිබේ.

Read More

පොදු සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට සහ දෙරටේ ජනතාවට ප්‍රතිලාභ සැලසීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පැවැසීය.

Read More

ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය කනත්ත අසළදී පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් 5ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා විද්‍යාඥයින් පිරිසක් ප්‍රථමවරට නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට සමත්ව ඇති බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් , අසමත්භාවය නොසලකා සෑම සිසුවෙකුටම වසර දහතුනක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් හිමිකර දෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සඳහා තවත් ගුරුවරුන් පන්දහසක් අලුතින් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) නාඋල , කොහොලන්වල විශේෂ බලකා මුලස්ථානයේ පැවති ජනාධිපති වර්ණ ප්‍රධාන උත්සවය නිමවා ජනාධිපතිවරයා පිටත්ව යෑමේ දී ඔහු ගමන්ගත් හෙලිකොප්ටර් රථය ඉහළට එසවිමේ දී නාඋල නගරයේ වෙළඳසැල් දෙකකට හානි සිදුවි තිබේ.

Read More

වසර ගණනාවක සිට පවත්වාගෙන ගිය හිඟුරක්ගොඩ රජඇළ ප්‍රදේශයේ නිවසක පවත්වා ගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛණ සකසන මධ්‍යස්ථානයක් ඊයේ (15) දින පස්වරුවේ වටලා විවිධ රාජ්‍ය ආයතන සහ පුද්ගලික කාර්යාල නිල මුද්‍රා 86ක් සහ ව්‍යාජ සකසන ලද ලිපි ලේඛණ විශාල ප්‍රමාණයක් සමඟ එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

යම් කිසි අයෙකු පුරවැසිකම අත්හැරීම පිළිබඳ අවසනාත්මක සාක්ෂිය වන්නේ පුරවැසිකම අත්හැරීම පිළිබඳ රාජ්‍ය දෙපාර්තමෙන්තුව නිකුත් කරන සහතිකය මිස ජනතාවගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධ කරන ලැයිස්තුව නොවේ.

Read More

චමල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) පෙරවරුවේ තිස්සමහාරාම සදගිරි උභය රාජමහා විහාරාධිපති, මාතර කඳබොඩපත්තුව ඇතුලූ හම්බන්තොට ප්‍රධාන සංඝනායක ආචාර්ය දේවාලේගම ධම්මසේනනාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.