ශ්‍රී ලංකාවේ හිටපු ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා අද (20දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගත විමට උත්සාහ කළ ශ්‍රී ලාංකීක පුද්ගලයින් දහසය දෙනෙකු ඊයේ (19) වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.
Read Moreහිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ට සේවය අගය කළ ජනාධිපතිවරයා ඒ මහතා සමග සුහද කතා බහක ද නිරත වී තිබේ.
Read Moreබාහිර උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන බවට අග්‍රාමාත්‍ය කාර්යාල බලධාරීන් අද (20දා) පොරොන්දු වූ බව බාහිර උපාධි සුරකීමේ සංවිධාන එකමුතුව සඳහන් කරයි.
Read Moreහිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා නිල වශයෙන් රාජකාරී කටයුතු වලින් අද (20දා) නික්ම ගියේය.
Read Moreමෙම ග්‍රහලෝක 2 වායුගෝලයක්, ජලය සහිත මතු පිට පෘෂ්ඨයක් සහ පාෂාණ අභ්‍යන්තරයක් ඇති බවට අනුමාන කෙරේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණෙහි සම්මේලනය එළැඹෙන සිකුරාදා (24දා) දින කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතය.
Read Moreමරණීය දණ්ඩනය ලබා දීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබු පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreමැදිරිගිරිය රත්මල්යාය ප්‍රදේශයේ අද (20) දින අඹුසැමියන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳට පිහියෙන් ඇණ ඝාතනය කර සැමියාත් වස පානය කර මිය ගොස් ඇතැයි මැදිරිගිරිය පොලීසිය පවසයි.
Read Moreනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රොලර් යාත්‍රාවක් ඊයේ (19) දින නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read More2019 වර්ෂයේ පවත්වනු ලබන අ.පො.ස.(උ/පෙළ) විභාගය හා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගවල ඇගයීම් කටයුතු පිළිබඳ මේ දිනවල ඇතැම් විද්‍යුත්, මුද්‍රිත හා සමාජ ජාල මාධ්‍ය තුළ පළ කරනු ලබන විවිධ අදහස් හා ඒ ඇසුරින් සමාජය තුළ ගොඩනැගෙන්නා වූ කතිකාවන් නිවැරදි නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
Read Moreඑසේම ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්කිරීම එක්සත් ජාතීන්ගේ සාම සාධක ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ එක්වීමට ගැටලුවක් ඇතිකරනු ඇති බවත් ඇය පවසන්නීය.
Read Moreමුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා යාම සදහා වෙන්නප්පුව නයිනමඩම තල්දෙක ප්‍රදේශයේ නිවසක රැඳි සිටි දස දෙනෙකු අද ( 20 ) දින අලුයම වෙන්නප්පුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreහිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ජනරාල් ධුරයට අසස් කිරිමට කටයුතු කර තිබේ.
Read Moreපැරෂුට් පුහුණුවීම් කටයුත්තක් අතරතුර සිදුවූ අනතුරකින් යුද හමුදා විශේෂ බලකා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreඔහුට අමතරව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවාර කිහිපයක් යොමුකළ නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ ඉරියව්වද සැකසහිත බවට තරග නිලධාරීන් පැමිණිලි කර තිබේ.
Read Moreඋපන් සැණින් තම දරුවා ගලා බසින ජල කාණුවකට විසිකළ බවට හැටන් දික්ඔය වනරාජ තේ වත්තේ කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව හැටන් පොලීසිය පවසයි.
Read Moreදේශපාලනය කියන්නේ මගේ ප්‍රතිපත්තිය. කවුරු කැමති වුණත් අකමැති වුණත් මම දේශපාලනය කරනවා.
Read Moreකොළඹ නගරයේ එක්රැස්වී ඇති කසළ ලොරිවලට පටවා අරුවක්කාලු කසළ රඳවනය වෙත දුම්රිය මගින් ගෙනයාමේ පරීක්‍ෂණ චාරිකාවක් ලබන සෙනසුරාදා (24දා) සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreවව්නියාව මරතෝඩි ප්‍රදේශයේදී තරුණියක් පැහැරගෙන යිමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු ගම්වාසීන්ගේද සහාය ඇතිව ඊයේ (19දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි.
Read Moreවැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලාංකික පුරවැසියන් 70 දෙනෙකු මෙහි දී ජනාධිපති අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.
Read Moreතානාපතිනිය තම රාජ්‍යතාන්ත‍්‍රික සීමා නොසලකා හරිමින් සහ වියානා සම්මුතිය උල්ලංඝනය කරමින් තම වහල් රාජ්‍යයක ආණ්ඩුකාරවරයාට නියෝග පනවන ආකාරයට සිදු කළ මෙම
Read Moreපොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට යල කන්නයේ අස්වැන්න ගොවින් විසින් නෙලමින් පැවැතියත් රජය හෝ වී අලෙවි මණ්ඩලය විසින් මෙම කන්නයේ වී මිලදි නොගැනිම නිසා පුද්ගලික මෝල් හිමියන් විසින් තුට්ටු දෙකට වී මිලදි ගන්නා බව ගොවිහු පවසති.
Read Moreවනඅලි සමීක්‍ෂණය නිසා සැප්තැම්බර් මස 13 හා 14 යන දෙදින තුළ සියලු ජාතික වන උද්‍යාන වසා තබන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅරලිය ගහ මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම ජනපති අපෙක්ෂකයෙක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී ජතික පෙරමුණ ස්ථාපිත කිරිමේ කටයුතු ගැන අවධානය නොකර විනාඩි 45කින් අවසන් වී තිබේ.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපෙක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම පක්ෂයේ සියලු දෙනා යෝජනා කර සම්මත කරන බව කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමිය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අද ( 19දා) මාතලේ දි පැවසිය.
Read Moreමෙවර ජනපතිවරණය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදර්ශනය කර ඇති සියලුම පෝස්ටර්, දැන්වීම් හා කටවුට් ඉවත්කිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreප්‍රසිද්ධ පුද්ගලයා නොව සුදුසුම කෙනා බලලා ජනපති කළ යුතු බවත් තරඟකරන්න නොව ජය ගන්න පුළුවන් අයෙකු ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන බව විදුලිබල ,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreජනාධිපතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගික නොවන බව කැෆේ සංවිධානය පවසයි.
Read More