saravita-anim2

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9928 hours ago

LATEST

නව යුද්ධ හමුුුුුුුදාපති වැඩ අරඹයි

calendar_today 2019 අගෝ 21 - 18:50 remove_red_eye - 1089  

23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අද ( 21) වන බදාදා දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සාම්ප්‍රදායික හමුදා ගෞරවාචාර, ආගමික ආශීර්වාද සහ සුභපැතුම් මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරි ආරම්භ කරන ලදී.

වෙන්නප්පුව සීනෝර් මංසන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇගේ සහෝදරිය වන සුපුණි දුලංජනී ප්‍රනාන්දු ලබන 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක වන බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවයේ සමාරම්භය හෙට දින සිදුවේ.

Read More

විශේෂකාර්යය බලකායේ නිලධාරියකු ලෙස පෙනීසිට පොලීසිය නොමග යවමින් මහා පරිමාණයෙන් කුඩු බෙදාහරින එස් ටී එෆ් විකී නැමති අනුවර්තන නාමයෙන් හැඳින්වෙන පාතාල සාමාජිකයකු මත්කුඩු මිලිග්‍රෑම් 5,200 ක් සමග අද (21) උදෑසන ගිරිඋල්ල බස්නැවතුම පිටුපසදී අත්අඩංගුවට ගත්බව ගිරිඋල්ල පොලීසිය පවසයි.

Read More

රජයට ආදායම් බදු ගෙවන පුද්ගලයන් දිරි ගැන්වීම පිණිස ඔවුන්ගේ දරුවන් ජාතික පාසල්වල පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කරයි.

Read More

2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් 385,603 දෙනෙකු සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික නිකුත් කර තිබේ.

Read More

ඉන්දියාව ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාව ද එක නීති පද්ධතියක් යටතට ගත යුතු බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ බඩ කලාපය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේදි හෙරොයින් තොගයක් බෙදාහැරිම සඳහා ත්‍රිරෝද රථයකින් ගෙන යමින් සිටියදී හෙරොයින් ග්‍රෑම් 22ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබු ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස සේවය කළ තරුණ කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (21) මරණ දඬුවම නියම කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි 04 වැනි කැරැල්ල මේ වනවිට ක්‍රියාත්මක වන බවත් එහිදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් දෙතුන් දෙනෙකු විසි වීමට ඉඩ ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

Read More

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

Read More

රටක අපි ජීවත් වෙනවා නම් එක නීතියක් තිබිය යුතු බවත්, ඒ නීතිය ජාතීන්ට, වර්ග වලට බෙදා වෙන් කළ නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

මෙවර යල කන්නයේදි නාඩු වි කිලෝවක් සදහා රුපියල් 43ක් හා සම්බා වි කිලෝවක් සදහා රුපියල් 46ක සහතික මිලක් ලබා දිමට රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.

Read More

මහමග රැදි සිටි පිරිසක් තම ටිපර් රථ වලට පහර දීම සිදුවු බවත් ටිපර් රථ වලට පහර දුන් පිරිස් විසින් තමන්ටද පහර දීමට එයින් එලියට ඇද ගැනිමට උත්සහ කළ බව එහි රියදුරන් පොලිසියට සඳහන් කර ඇත.

Read More

පිලිවෙලින් හොරයින් ග්‍රෑම් 51 මිලිග්‍රෑම් 280ක් සහ ග්‍රෑම් 05ක් මෙසේ සැකකරුවන් දෙදෙනා සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read More

අනතුරින් තුවාල ලබා ඇත්තේ යාපනය පදිංචි පිරිසක් බවත් ඔවුන් කොළඹ සිට යාපනය බලා වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී අද (21) දින අලුයම එම දිහාවටම ඉදිරියෙන් ගමන් කරමින් තිබු භාන්ඩ ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයක පසුපස ගැටිමේන් අනතුර සිදුව ඇති බව සාලිය වැව පොලිසිය පවසයි.

Read More

වෛද්‍ය වැඩවර්ජනය සිදුකළද හදිසි අනතුරු සේවා පවත්වාගෙන යන බවත්, මීට අමතරව ළමා, මාතෘ රෝහල්, පිළිකා රෝහල් හා ආරක්ෂක අංශ සතු රෝහල් තුළ වෛද්‍ය වැඩවර්ජනය සිදු නොකරන බවත් ඒ මහතා කියා සිටියේය.

Read More

ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මේ වනවිට සකස් කර අවසන් වී තිබෙන නව අධ්‍යාපන පනතින් ජාත්‍යන්තර පාසල් හා වෙනත් පාසල් නියාමනය කිරීමේ බලය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ල්මේන්තුවේදී අද (20දා) පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම් කාලය අවසන්ව ඇති සියලුම කොන්ත්‍රාත් තැවත අත්සන් කිරිමේදී විවෘතව දැන්වීම් පළ කිරීම හා ඇගයීම් සිදුකිරිම අත්‍යාවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

Read More

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජතයෙක් නම් කර තිබේ.

Read More

පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා අවම කර ගනිමින් විධිමත් අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

රජයේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ගණනාවක් මාස එකහමාරකට අඩු කාලයකදී වැයකරන ලද රුපියල් කෝටි 2917කට වැඩි මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂය විසින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (20) ඉදිරිපත් කළේය.

Read More

ත්‍රස්ත කටයුතු වෙනුවෙන් ආධාර අනුබල දීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වහාම මුදාහරින්නැයි ඉල්ලා අද (20) පලෙයි ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් හා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පලෙයි රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

Read More

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් අතර 8 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමිනි.

Read More

සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව විශේෂ නිපුණතා සහිත හෙද නිලධාරීන් පුහුණු කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

Read More

ගෝඨාභයගේ නම එක්සත් ජනපද ෆෙඩරල් රෙජිස්ටරයේ සඳහන් නොවීම ගැන එක්සත් ජනපද තානාපතිනී කතා කරයි.

Read More

2009 වර්ෂයේ දී ඉදිකිරීම ඇරඹු මෙම ගොඩනැගිල්ල සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 8500කි. දැනට රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල මෙය වන අතර, මහල් 32කින් යුත් ගොඩනැගිල්ල නවීන පහසුකම්වලින් සමන්විතය.

Read More

ඒ අනුව ඉදිරියේදී එම ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසි සහ අධීක්‍ෂණය යටතේ සිදුවනු ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.