saravita-anim2

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

Latest News - timelapse 9885 hours ago

LATEST

උ.පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවත්වීමේ සූදානමක්

calendar_today 2019 අගෝ 02 - 20:21 remove_red_eye - 473  

ගුරු විදුහල්පති ගැටලු විසඳීම සඳහා ලිඛිත පොරොන්දුවක් මේ මස 15 වැනිදාට පෙර ලබාදීමට කටයුතු නොකළ හොත් මෙවර පැවැත්වෙන උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වන බව සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය පවසයි.

දිස්ත්‍රික්ක විස්සකට ඇතිවී තිබෙන වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් එක් ලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

මහනුවර ඇසළ පෙරහර හේතුවෙන් මහනුවර සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව 05දා සිට 15 දා දක්වා සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙනු ඇත.

Read More

චීනය සහ ශ්‍රී ලංකාව හොඳ අසල්වැසියන්, හොඳ මිතුරන් සහ හොඳ හවුල්කරුවන් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.

Read More

මට වෙනත් පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායමයට වැඩකරන්න හැකියාවක් නෑ. ඒක සදාචාත්මක නෑ .

Read More

මැතිවරණය අභියෝගයක් නෙමෙයි. කිසිම කෙනෙක් භය වෙන්න එපා. කවුරු මොන අභියෝග කළත්, කවුරු මොන බාධක දැම්මත් සජිත් ප්‍රේමදාස වැඩේට ලෑස්තියි.

Read More

ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ ,මසුන් මැරීමේ නිරත බහුදින යාත්‍රා මෙම පිඩන අවපාතය පිළිබද අවදානයෙන් සිට කාලගුණ අනාවැකි අනුව වහාම ආරක්‍ෂිත ප්‍රදේශ වෙත යොමු වීමට කටයුතු කළයුතු බවද ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීමේ සඳහන් වෙයි.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (01දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 6790ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

එක්දින තරගවලදී වර්ණ ඇඳුම් පලඳින්නාක් සේම එහි ක්‍රීඩකයාගේ නම හා ඔහුට නියමිත අංකය ඇඳුමෙහි පිටුපස සටහන්ව තිබීම සාමාන්‍ය දෙයකි.

Read More

තමන් වරදක් කර නොමැති බවත් තමන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙනවානම් එයට මුහුණදීමට සූදානම් බවත් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

Read More

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළේය.

Read More

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනකු සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු අටදෙනකු ඇප මත මුදාහැරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.

Read More

ගන්නෝරුව රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ඇරඹි සදහම් පවුර තරුණ සංවිධානය විසින් පැළ 5000ක රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Read More

එසේම අගතියට පත් පාර්ශ්වයන්ට වන්දි ලෙස චූදිතයන් දෙදෙනාට රැපියල් 650000 බැගින් රුපියල් ලක්ෂ 13ක දඬයක්ද නියම කළේය.

Read More

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ චාරිත්‍රය අද (02ද) අලුයම 5.10ට උතුරු දිශාව බලා සිරිත් පරිදි පේ කොට තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හිදී සිදුකෙරිණි.

Read More

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සහ සොමාවතිය ජාතික වනෝද්‍යානයේ නීති විරෝධීව ඇතුළු වී පරිසරයට හානි වන ආකාරයට කුඹුරු වගා කළ පුද්ගලයින් 149 දෙනෙකු ඉන් වහා ඉවත් කරන ලෙස පොළොන්නරුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අසංක අසේල ද සිල්වා මහතා ඊයේ (01දා) දින පොළොන්නරුව අඩවි ආරක්ෂක නිලධාරීන්ට නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකාව තුළ රත්‍රං ගවේෂණය සඳහා විදේශ ආයෝජනයන්හි අවධානය යොමුව ඇතැයි භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

Read More

වෙත්තමුණිද? මලලසේකරද? මහානාමද? - ඉන්දීය මොඩියුලය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා

Read More

දෙපාර්ශ්වයට එක්වීමට නම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය යුතු ස්ථානය පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක්කර ඇති අතර, එහිදී ජනාධිපති අපේක්‍ෂකත්වය හෝ අගමැති අපේක්‍ෂකත්වය ලබාදීමට පොදුජන එක්සත් පෙරමුණේ නියෝජිතයෝ කැමැත්තක් පළ කර නොමැති බවද වාර්තා වේ.

Read More

රටේ ආර්ථිකය ගොඩනැගීමට මෙන්ම රටේ අනාගතය නිර්මාණය කිරීමටද හැකියාව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මහවැලි එච් කලාපයේ තඹුත්තේගම කොට්ඨාසයේ ගොවි ජනතාවට බලපා ඇති ගැටලු රැසක් සදහා අද (01) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක , අනුරාධපුර දිස්ත්‍රික් , කළාවැව ශ්‍රි.ල.නී.ප ආසන සංවිධායක හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ මැදිහත් වීමෙන් විසදුම් ලැබිණි.

Read More

එක් එක් අයගේ ප්‍රතිරූප සකස් කිරිම සඳහා වියදම් කරමින් තිබෙන්නේ රජයේ සංවර්ධන කටයුතුවලට යෙදවීමට වෙන්කර තිබෙන මුදල් බවද එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Read More

අගෝස්තු 11දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂයා නම් කරන දිනය ලෙසට ප්‍රකාශයට පත් කළත් එදිනට සිදුවන්නේ වෙනත් දෙයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

අද අපේ දරුවන් සිටින්නේ දැනුම වේගයෙන් වෙනස් වන ලෝකයක බවත්, වෙනස් ලෙස සිතමින් දැනුම සමග අලුත් වෙමින් තාක්ෂණය සමග දරුවන් අනාගතයට යොමුකළ යුතු බවත් එසේ නොවුණහොත් අප පසුගාමී ජාතියක් බවට පත්වන බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට විරුද්ධව පාරට බැස ඇති සියලූ පිරිස් එරෙහි වී ඇත්තේ යහපත් රටක් ගොඩනැගිමේ වැඩපිළිවෙළට බව ජනාධිපතිතුමා පවසයි.

Read More

අපිට හැම දාම ණය වෙවී ඉන්න බෑ. අපිටත් හැමදාම හිඟන්නෝ වගේ ඉන්න බෑ. අපිටත් ආත්ම ගෞරවයක් තිබෙනවා. අපිට ශ්‍රී ලංකාව හැටියට කෙලින් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (01දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 6659ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

පුනර්ජනනීය බලශක්ති තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ දකුණු-දකුණු සහයෝගීතා ක්‍රමය යටතේ ත්‍රෛපාක්ෂික හවුල්කාරිත්වයක් ඇති කිරීමට ඉතියෝපියාව, චීනය සහ ශ්‍රී ලංකාවේ නිලධාරීන් එකඟ වී තිබේ.

Read More

ක්‍රීඩකයන්ට තමන්ටම ඉගෙන ගැනීමට අවස්ථාව දී ඇති බවත් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ටම අනෙක් සියලුම ක්‍රීඩකයන් උදව් කරන බවත් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් නායක මුත් කරුණාරත්න පැවැසීය.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හිටුවීමට අදාළ ලිපිය ප්‍රසිද්ධ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.