දෙමටගොඩ මහවිල පටුමග සමන්තවත්ත ප්‍රදේශයේ නිවසක අද පෙරවරුවේ පිපිරීමක් සිදුව තිබේ.
එක්සත් ජාතික පෙරමුණේ ජනපති මැතිවරණයට නායකත්වය දෙමින් කථානායක කරු ජයසූරිය මහතා ජනපති අපේක්ෂක ලෙස නම්කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මහා සංඝරත්නය ඉල්ලීමක් කර තිබේ.
Read Moreචීනයේ පැවත්වෙන ආසියානු සත් සාමජික තරගාවලියේ ආසියාවේ දැවැන්තයින් වන දකුණු කොරියාව පරදා විශිෂ්ඨ ජායග්‍රණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
Read Moreඉදිරි ජනපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර තීරණාත්මක හමුවක් අද (15දා) පැවැත්වීමට නියමිතය.
Read Moreමෙහිදී වැදගත් තීරණ කිහිපයකට එකඟතාවයකට පැමිණ ඇති අතර එහිදී ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් වන ප්‍රශ්නය කුමන හේතුවක් යටතේ හෝ මේ සතියෙන් ඉදිරියට රැගෙන නොයෑමටද අවසන් තීරණයකට පැමිණ තිබේ.
Read Moreඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළන තැපල් ඡන්ද ඉල්ලුම්පත් 1537ක් ලැබි ඇති බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යූ. චන්ද්‍රලාල් මහතා පවසයි.
Read Moreනිදන් හාරා ලැබුණු බව කියන මැණික් ගල් 05ක් රුපියල් ලක්ෂ 45 කට අලෙවි කිරීමට සූදානම් කර තිබියදි වැලිකන්ද, නාමල්ගම පරණ ප්‍රදේශයේදි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreදිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපානු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඒ අනුව ඒ.එච්.එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා හා විජිත් විජේමුණි සොයිසා යන මන්ත්‍රීවරුන්ගේත් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට නියමිතය.
Read Moreනිට්ටඹුව, හොරගොල්ල ප්‍ර දේශයේ ඉන්ධන පිරවුම්හළක් කොල්ල කෑ සැකකරුවන් තිදෙනෙකු පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර පසුගියදා පැවැති හමුවේදී අග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතාට දන්වා තිබුණේ මුලින්ම එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ වල කැමැත්ත ලබාගන්නා ලෙසයි.
Read Moreඅමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ බාල දියණිය යුග දිවියට පිවිස තිබේ. කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී මෙම විවාහ උත්සවය පවත්වා තිබේ.
Read Moreඅද පස්වරු 2.00ට නුගේගොඩ එළිමහන් රංඟ පීඨයේදී සමුළුව ආරම්භවිමට නියමිතව තිබේ.
Read Moreඉන්දිය පාර්ලිමේන්තු මන්ත්‍රීනි කනිමෝෂි කරුණානිධි මහත්මිය ප්‍රමුඛ ඉන්දියානු මධ්‍යම රජයේ හා තමිල්නාඩු කේරල ප්‍රාන්තවල නියෝජිතයන් පිරිසක් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (13දා) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්විණි.
Read Moreඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට ප්‍රකාශ කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) පස්වරුවේ සබරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (15දා) කොළඹ අරලිය ගහ මන්දිරයේදී මෙම බඳවා ගැනීම සිදුකිරීමට නියමිතය.
Read Moreවටවල පොලිස් වසමේ විග්ටන් වතුයායේ මරා වළදමා තිබු බවට සැකකරන මළ සිරුරක් අද (13) වන දින ගොඩ ගැනිම සිදුකරන ලදි.
Read Moreබුද්ධි අංශ ස්වාධීන කළ යුතු බවත් පාස්කු ප්‍රහාරයේදී ආරක්ෂක අංශ වල මෙන්ම දේශපාලන අංශ වල බරපතල අඩුවක් සිදුව ඇති බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreදිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපානු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරත්ගම පොලිස් වසමේ දිවා කාලයේදී නිවසක් බිඳ දේපළ සොරාගැනීමකට සම්බන්ධ සැකකරුවෙක් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලයි.
Read Moreබූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක දමා ජංගම දුරකතන දෙකක් හා චාජර් ලබාදීමට උත්සාහ කළ ඔහුගේ පියා ඇතුළු 6 දෙනා එළැඹෙන 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වා ජවාරම් කිරිමේ චෝදනාවට වරද පිළිගත් පාකිස්තානු ජාතිකයන් 7 කුට මීගමුව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
Read Moreඅකුරැස්ස පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිමට තැත්කිරීම හා පානදුර පොලිස් ස්ථානයේ ටී.56 ගිනි අවි දෙකක් සොරා ගැනීමේ සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් 06 දෙනා එළැඹෙන 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
Read Moreසිද්ධිය අනාවරණයවූ විගස පොලීසිය ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව දැන ගන්නට ලැබුණු බවත් එකී සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ සිදුකරන ලෙසත් අදාළ ලිපිය මගින් මහනාහිමියන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.
Read Moreඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටළුව සමතයකට පත්කරගැනීම සඳහා දෙරට අතර ඉදිරි මාස දෙක තුළ රාජත්‍රාන්ත්‍රික සාකච්ඡා යළි ආරම්භ කිරීමට අවධානය යොමුව තිබේ.
Read Moreශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට පෝෂණය කිරීමට උරදුන් ලේඛක ලේඛිකාවන් රාජ්‍ය සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ 2019 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
Read Moreවිදුලිබල ක්ෂේත්‍රයේ මෙන්ම නාගරික සංවර්ධන ක්ෂේත්‍රයේද ජාති බේදයකින් තොරව අපි සැමට සේවය ඉටුකළ බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කරයි.
Read Moreමාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිදුවීමකට ආදළ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත සහාය දුන් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වන මොහොඩ් තස්ලිම් මහතාට වෙඩි තැබූ සැකකරුවන් දෙදෙනෙක් හඳුනාගෙන තිබේ.
Read Moreපාසලේදී ක්ලාන්තයක් ඇතිවූ පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු රෝහලට ඇතුළත් කිරිමෙන් පසු විනාඩි කිහිපයකින් මියගිය පුවතක් අද ( 12) දින දහවල් දඹුල්ල පොලීසියෙන් වාර්තා වේ.
Read Moreඅධ්‍යාපනය වෙනුවෙන් වැඩිම මුදලක් වැය කළ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වීම පිළිබඳව මම ආඩම්බර වෙනවා.
Read More