බෞද්ධ ආගම ආරක්ෂා කරන ගමන් අනෙක් ආගම් වලට ගෞරවය දෙන්න තම රජය බැදි සිටින බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම වඩාත් විධිමත්ව හා විනිවිදභාවයෙන් සිදුකිරීමට පියවර ගැනීම සඳහා ඉතිහාසයේ ප්‍රථමවරට පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පසුගියදා අමාත්‍යාංශ නිලධාරීන්ට ලබාදුන් උපදෙස් අනුව, සිසුන් 44,568කට ජාතික පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව සැලසී තිබේ.
Read Moreරැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පරා තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreමධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් අද (16) උදැසන බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වි තිබුණි.
Read More(UPDATE) වර්තමාන රජයේ දූෂණ හා අක්‍රමිතා සෙවීම සඳහා පත්කළ ජනපති කොමිෂම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එම කොමිෂම හමුවට පැමිණියේය.
Read Moreපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් තරඟ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
Read Moreආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේදී සිව්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය. තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවති මෙම තරගයේදී ප්‍රබල ජපානය හමුවේ ලකුණු 40-00 ක් ලෙසින් පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදුවීම ඊට හේතුවයි.
Read Moreහංවැල්ල ප්‍ර දේශයේ වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කිරීම හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිදුවිමට අදාළ සැකකරුවෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රීලනිප- පොහොට්ටු සන්ධානගතවීමේ සාකච්ඡා එකඟතාවක් නැතිනම් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කීපදෙනෙක් පොහොට්ටුවට?
Read Moreපවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවදානම් නිකුත් කර තිබේ. ඒ අනුව රත්නපුර, (කිරිඇල්ල, කළවාන, රත්නපුර සහ ඇහැලියගොඩ කලාප) කෑගල්ල, (වරකාපොළ, දෙහිඕවිට කලාප) කලුතර (මතුගම, බුලත්සිංහල කලාප) නුවරඑලිය (අඹගමුව කොරළේ) යන දිස්ත්‍රික්ක වල නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.
Read Moreනවලෝක වටරවුමේ සිට පිටකොටුව දෙසට පැමිණෙන ප්‍රධාන මාර්ගයේ කොටහේන පොලිස් වසමේ ආමර් බාබර් හන්දිය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති හෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය සඳහන් කරයි.
Read Moreදකුණු ආසියාවේ උසම බහුකාර්ය කුලුන වන කොළඹ නෙලුම් කුලුන අද (16දා) ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.
Read Moreපක්ෂය අවතක්සේරු කරන්න දෙන්නේ නෑ - පක්ෂයේ ශක්තිය පෙන්වනවා
Read Moreපහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැළඹිලිකාරී තත්ත්වය නිසා මෙම සතිය පුරා වැසි හා ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅරලිය ගහ මන්දිරයේදි මෙම හමුව පවත්වා තිබේ. මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, ලාල් විජේනායක, කේ.ඩබ්. ජනරංජන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට (Sri Lanka India Naval Exercise - SLINEX 2019) සහභාගී වීම සඳහා 2019 සැප්තැම්බර් මස 05 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ සහ ‘සුරනිමිල’ යන නෞකාවන් දිවයිනට ලඟා විය.
Read More2015 ජනපතිවරණයට ලබාදුන් පොරොන්දු අනුව ඉටුකිරීමට නොහැකිවූයේ විධායක ජනපති ධුරය අහෝසි කිරිම හා උතුරු නැගෙනහිර ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදීම යන කරුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreදෙමටගොඩ මහවිල පටුමග සමන්තවත්ත ප්‍රදේශයේදී ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරිම පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
Read Moreආබාධිත හා දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (16දා) දින ආබාධිත රණවිරුවන් හා දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල පිරිස් කොළඹට කැඳ වූ බව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා පොලිස් හා සිවිල් ආරක්‍ෂක බළකා ආබාධිත රණවිරු හා දිවිපිදූ රණවිරු ඥාති සංසඳය සඳහන් කරයි
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් බවත් අපේක්ෂකත්වය සම්බන්ධයෙන් වන ගැටලුව තවත් දින 10ක් ඇතුළත විසදෙනු ඇති බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
Read More2020 දී නිවාස 20,000 ක් ජනතා අයිතියට පත්කරන බවත් පසුගිය වසර 60ක් තුළ ලබාදුන් නිවාස සංඛ්‍යාවට සමාන නිවාස සංඛ්‍යාවක් 2015 වසරේ සිට මේ දක්වා ජනතා අයිතියට පත්කර ඇති බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
Read Moreගුවන් තොටුපොළේ මූලික ඉදිකිරීම් මේ වන විට අවසන්ව ඇති බව අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Read Moreකොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඩී.යූ. හේමන්ත මහතාද ත්‍රිකුණාමල කොට්ඨාස භාර නිලධාරී ලෙස මාරුවීම් සිදුකර තිබේ.
Read Moreතද වැසි/ගිගුරුම් සහිත වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත්කොට තිබේ.
Read Moreදෙමටගොඩ නිවසක සිදුවූ පිපිරිමට හේතුව ගෑස් සිලින්ඩරයක ගෑස් කාන්දුවක් බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිව ඇති බව පොලීසිය පවසයි.
Read Moreදෙමටගොඩ මහවිල පටුමග සමන්තවත්ත ප්‍රදේශයේ නිවසක අද පෙරවරුවේ පිපිරීමක් සිදුව තිබේ.
Read Moreඑක්සත් ජාතික පෙරමුණේ ජනපති මැතිවරණයට නායකත්වය දෙමින් කථානායක කරු ජයසූරිය මහතා ජනපති අපේක්ෂක ලෙස නම්කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මහා සංඝරත්නය ඉල්ලීමක් කර තිබේ.
Read Moreචීනයේ පැවත්වෙන ආසියානු සත් සාමජික තරගාවලියේ ආසියාවේ දැවැන්තයින් වන දකුණු කොරියාව පරදා විශිෂ්ඨ ජායග්‍රණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
Read More